කාවින්දි මට පිටු පෑවා ඒ නිසා මැරුවා

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මට මරන්න බැරි උනානේ මගේ කෙල්ලව

    අදරේ කියන්නේ
    විශ්වශය
    කෙයා කිරීම
    ගරු කිරීම
    කැප කිරීම වගේම

    තරහ
    ඉරිසියාව
    ආත්මාර්ථකාමීකම

    මේ ඔක්කොම කැටි වෙච්චදෙයක් මචං..
    අනික ආදරේ කියන්නේ පරිත්‍යාගයක් නෙමයි මචං.
    ආදරෙයි නම් අයිති කරගන්න ඕනි.
    අදරේ කරන දෙයක් වෙන එකෙක්ට දෙන්නේ මොකටද?
    එක එකා ආදරේ කරන විදිය වෙනස්.
    කොල්ල මෝඩ වැඩක් තමයි කරගෙන තියෙන්නේ.....උගේ ජීවිතේම විනාසයි
    එත් මිනිසුන්ගේ මානසික තත්ත්ව ඒවා ට පෙලබෙන්නේ අයි කියන එක,
    අපේ රටේ හැදෙන්නේ නැහැ එවසන්න පුලවන් මිනිස්සු.
    අනික හැමදේටම කලබල වීම හරියන්නේ නැහැ
    කාලය හැමදේටම උත්තර සපයනවා
     
    Last edited:

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    :no: එහෙනම් මුලින්ම අර කොල්ලව දාලා යන්න ඕනේ. තමන්ට කොල්ලෙක් ඉන්න ගමන්, තව කොල්ලෙක්ට කරන එක cheating :angry: ඒකිට වෙන කොල්ලෙක් ඕනේ නම් එහෙනම් මුලින්ම අනෙක් කොල්ලව දාලා යන්න තිබුනා, එහෙම දාලා යන්නේ නැතුව එකපාර 2,3 කරන එක සාධාරණීය කරන්න එපා මචන් :no:

    Mun american typ, munta oowa kiyala wadk na bn :dull::dull:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මේක සිරාවටම ලැජ්ජයි... සිංහල අපි අපිම ගහ මරාගන්නවා... මම හිතන්නේ කෙල්ලෝ, ආදරේ, සෙක්ස් නෙමේ ජීවිතේ... ඕවට ඇබ්බැහි උනා කියන්නේ කුඩු ගැහුවා වගේ වැඩක්....:dull:

    ලංකාවේ මිනිස්සු වැඩ කරන්නේ මොලෙන් නෙමේ... මුන් ඔලුවට තැන දෙන්න ඕනේ එකට තැන දෙන්නේ පපුවට......
    :yes:

    :yes:
     

    Johndoggett

    Junior member
  • Sep 23, 2014
    205
    20
    18
    ගොළු හදවතේ දම්මි සුගත්ලගේ ප්‍රේමය මතක් වෙනවා මේවා ඇහෙනකොට.:(
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    දෙන්නම වැරදියි.. ඒත් බං ඒකි තවම ඌට අයිතිවෙලා නැහැනේ.. එහෙම එකේ ඒකිට කැමති තීරණයක් ඒකිට ගන්න අයිතියක් තියෙනවා.. සමහර විට ඔය කොල්ලගෙ අතේ වැරදි තිබිලා ඒකි වෙන කොල්ලෙක් එක්ක හාද උනා වෙන්න පුළුවන්.. එහෙමත් නැත්තං සමහර කෙල්ලො ඉන්නවනේ ලව් දෙක තුන එකපාර කරන.. එහෙම කෙල්ලෙක් වෙන්නත් පුළුවන්.. ඒ නැත්තං මොකක් හරි ලාබ ප්‍රයෝජනයකට ඒකි වෙන එකෙක් එක්ක හාද උනා වෙන්න පුළුවන්.. ආදරය කියන්නෙ බිස්නස් එකක්.. හැමෝම හැම වෙලාවෙම විකිණෙන්නෙ වැඩිම ප්‍රතිලාභ හම්බෙන තැනට.. ලව් කරන හැම එකාම ඒක දැනගෙන තමයි ලව් කරන්න ඕන.. කොල්ලො බූට් කන හැටියට හැම එකාවම කෙල්ලො මර මර ගියා නම් අද ලංකාවෙ කෙල්ලෙක් හොයාගන්න බැරි වෙනව ලේසියට.. ආදරේ කරද්දි හිමි අහිමි දෙකම සමසේ විඳගන්න බලාපොරොත්තුවෙන් තමයි කෙනෙක් කාටහරි ආදරේ කරන්න ඕන..

    ඔහොම තමා හරි කාලෙ එනකන් ඉන්නෙ නැතුව කැසිල්ලට ලව් කරන්න ගියාම වෙන්නෙ..:angry:

    :yes: