කාසි කතාව ඇත්තක්ද

gemsnow

Member
Oct 28, 2014
26
0
0
srilanka
කාසි කතාව ඇත්තක්ද

ශ්‍රී පාදස්ථානය ලාංඡණය තියෙන 5 කාසි ගන්නව කියන්නෙ ඇත්තක්ද ??
මොකටද ගන්නෙ?????:nerd:
6000 විතර වෙනවලු
:confused::confused:

න්න අය මිල ගනන් එහෙම දානවද
සතේ හා VOC කාසි නම් ගන්නවලු

sata rs.75000
voc rs.100000
 
gangsterz

Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    kauru kohoma kiuwat wikunanna giyama ganna ballek wat ne ban..
    ke*i kattak kanna wenawa wikunanna..
     
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    බොරු බන් ඔය 5 කාසිය නං ගන්නේ නෑ...
    බට් රැජින ඉන්න 1944 කාසියටනං හොද ගානක් ගන්න පුළුවන්... එක ඇත්ත...

    මම හිතන්නෙ නෑ මචං මොකද 1944 දි රැජිනගෙ කාසි තියෙන්න බෑ. ඒ කාලෙ රජ කලේ 6 වෙනි ජොර්ජ් (http://www.britroyals.com/rulers.htm). රැජින රජ වුනෙ 1952 දි. ඒ නිසා මේක බොරුවක් වෙන්න ඇති. මම කාසි එකතු කරන එකෙක්. සිරාවටම මට ඔනෙ නම් මෙතන 1944 ජෝර්ජ් ගෙ කාසියක් දාන්න පුලුවන්. හැබැයි මම හිතන්නෙ නෑ කාටවත් රැජිනගෙ කාසියක් දාන්න පුලුවන් කියලා. ඕවා කාලෙන් කාලෙට එන බොරු කතා මචං. (එහෙම කාසියක් තියනවනම් දාපං. ගේමට නෙවේ ඇත්තටම මමත් ඒ ගැන උනන්දුයි. )තව දෙයක් මම අත්දැකිමෙන් කියන්නෙ. ශ්‍රී පාදය තියෙන රු 5 (ඇතුලු ලගදි ගහපු හුගක් සමරු කාසි ) තත්වයෙන් හුගක් බාල ඒවා. මම දන්නෙ නෑ ඒවා හොයනවද කියන එක. ගන්න එකෙක් හම්බ වුනොත් මටත් කියපන්. මගෙ ලගත් වැඩිපුර ඒවා ටිකක් තිබුනා. මට තවත් හිතාගන්න බැරි ඒකේ විශේෂත්වය මොකක්ද කියලා
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මගේ ලග තියනවා රජා ඉන්න 1823 සතයක් නම්. තව පරණ කාසි තියනවා ඒත් ඔය කියන රැජිනගේ කාසිය නම් නෑ :no:
     
    Last edited:

    madushkad

    Active member
  • Jun 24, 2009
    649
    81
    28
    ශ්‍රී පාදස්ථානය ලාංඡණය තියෙන 5 කාසි ගන්නව කියන්නෙ ඇත්තක්ද ??
    මොකටද ගන්නෙ?????:nerd:
    6000 විතර වෙනවලු
    :confused::confused:

    න්න අය මිල ගනන් එහෙම දානවද
    සතේ හා VOC කාසි නම් ගන්නවලු

    sata rs.75000
    voc rs.100000

    VOC one num kiypn.
     
    thanujaka

    Well-known member
  • බණ්ඩාර නිළමෙ;17322306 said:
    මම හිතන්නෙ නෑ මචං මොකද 1944 දි රැජිනගෙ කාසි තියෙන්න බෑ. ඒ කාලෙ රජ කලේ 6 වෙනි ජොර්ජ් (http://www.britroyals.com/rulers.htm). රැජින රජ වුනෙ 1952 දි. ඒ නිසා මේක බොරුවක් වෙන්න ඇති. මම කාසි එකතු කරන එකෙක්. සිරාවටම මට ඔනෙ නම් මෙතන 1944 ජෝර්ජ් ගෙ කාසියක් දාන්න පුලුවන්. හැබැයි මම හිතන්නෙ නෑ කාටවත් රැජිනගෙ කාසියක් දාන්න පුලුවන් කියලා. ඕවා කාලෙන් කාලෙට එන බොරු කතා මචං. (එහෙම කාසියක් තියනවනම් දාපං. ගේමට නෙවේ ඇත්තටම මමත් ඒ ගැන උනන්දුයි. )තව දෙයක් මම අත්දැකිමෙන් කියන්නෙ. ශ්‍රී පාදය තියෙන රු 5 (ඇතුලු ලගදි ගහපු හුගක් සමරු කාසි ) තත්වයෙන් හුගක් බාල ඒවා. මම දන්නෙ නෑ ඒවා හොයනවද කියන එක. ගන්න එකෙක් හම්බ වුනොත් මටත් කියපන්. මගෙ ලගත් වැඩිපුර ඒවා ටිකක් තිබුනා. මට තවත් හිතාගන්න බැරි ඒකේ විශේෂත්වය මොකක්ද කියලා

    king george and queen victoria ඉන්න කාසි මිටියක්ම මන් ගාව තියෙනවා..
    queen elizabeth ඉන්න 1955 coin එක උනත් දෙන්න පුල්වන් ගානකට...
     
    nusryxxx

    Active member
  • Aug 5, 2010
    804
    49
    28
    Tokyo - 東京
    Owa boru ban.
    Man laga VOC coin 5k tiyenawa aaye 1500 ganan wala eawath tiye okktama rupiyal 7000k denawa nam denawa.
    eka eka magen rajinage 1944 coin illanawa,eath mahansi wela kohen hari coin ekak set karama un kiyanawa buyer rata giyalu(mona reddada)
    owa boru ban voc plates gannawa kiyanwa keeyda denne ahuwama 20000ilu okawikunandoneya ea gaanata bath ekak bedagena kannawa ookata
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ

    :dull: 3 laks