කාසි භූතයගෙ කතාව??

Sep 18, 2014
143
8
0
කාසි භූතයගෙ කතාව??

නිකන් දැනගන්න අහන්නෙ, අර කාසි භූතයගෙ කතාව ඇත්තටම හරිද?:oo:කරපු අයත් ඇතිනෙ එලකිරි එකේ:P. ඒ අයගෙ අත්දැකීම් එහෙම නැද්ද? ඇත්තද බොරුද කියලයි දැනගන්න ඕන, දන්නෙ නැති කට්ටියට දැනගන්නත් එක්කම කියනවද?? ඒක ඉස්සර විතරයි කලේ කියල කිවුවට මම දන්න නංගිල සෙට් එකක් තාමත්කරනව කියල කිවුව.:rolleyes:
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය එකෙක් මැරුනෙ බං පහුගිය කාලෙ මොකක්ද හුයන්නක් කරන්න ගිහින් ඔය වගේ.. අපේ එකෙකුටත් මක්කද උනා ඔය යක්කු එක්ක ගණුදෙනු කරන්න ගිහින්..:rofl:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    අඩෝ ඔය *&*^&*% මතක් කරන් එපා . ඉස්කොල්දි කරලා මදි නොකියන්න ගුටි කෑව.පට්ට ආතල් . මොන බූතයෙක්ව්ත් නෑ බන් මම නම් හිතන්නේ. පොඩි කාලෙ නේ ...ඉතින් සිගිති ආතල්
     
    Sep 18, 2014
    143
    8
    0
    kauru hari mama dhakka daalaa thiyenawa thread ekak me gana,, godak kalekata kalin
    ඒක නැද්ද හොයාගන්න :oo::oo::oo:
    ඔය එකෙක් මැරුනෙ බං පහුගිය කාලෙ මොකක්ද හුයන්නක් කරන්න ගිහින් ඔය වගේ.. අපේ එකෙකුටත් මක්කද උනා ඔය යක්කු එක්ක ගණුදෙනු කරන්න ගිහින්..:rofl:
    ඒ ගොඩක් කාලෙකට කලින්නෙ බන්, ඉතින් බොරු නං කොහොමද මැරෙන්නෙ එහෙම. එකෙක්ට මොකද්ද උනා කිවුවෙ. මොකද්ද උනේ ??:baffled::baffled:
    අඩෝ ඔය *&*^&*% මතක් කරන් එපා . ඉස්කොල්දි කරලා මදි නොකියන්න ගුටි කෑව.පට්ට ආතල් . මොන බූතයෙක්ව්ත් නෑ බන් මම නම් හිතන්නේ. පොඩි කාලෙ නේ ...ඉතින් සිගිති ආතල්
    වැඩේ හරි ගියාද ??:oo:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    seen eka sira.
    mama nam try karanne ne...illlan tinkiri ga ganna ona ne ne
    karapu un kareana un innawa one taram youtube eketh videos tiyenawa ambanekata.
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මචන් ඕක බොරුවක්ම නෙමෙයි. ඔතනදි ඇත්තටම ක්‍රියාත්මක වෙන්නේ යටි සිත. ඔය වගේම දෙයක් තමයි අර මතුරපු සුරයකට මෝල් ගස් දෙකක් තිබ්බ ලඟට ඇදෙන එකත්. ස්වයන් මෝහනය .
    පෙන්ජලම් එකත් වැඩ කරන්නේ ඔය සිද්ධාන්තය මත. ඉස්සර ගැබිණි මවක් මොකක් හරි චෙන් එකක් වගේ දෙයක් අරගෙන තමාගේ කුසේ ඉන්න දරුවා ගැහැනුද පිරිමිද කියල බලන්න පෙන්ජලම් එක වගේ පාවිච්චි කරලා තියනවා.

    hypnosis.jpg

    ඔතන වෙන්නේ "ideomotor movement" කියන දේ.
    අවාසි දායක තත්වය තමයි, හරියට නොදන්නා කෙනෙක් කලොත් යටි සිතෙන් පිළිතුරක් එනවා වෙනුවට තමාගේ බලාපොරොත්තු පිළිතුර ලැබෙන්න තියන අවධානම.
    මෝහනයේදී කියවෙනවා යටි සිත සියලුම දේ දන්නවා කියන එක. තමා තුලත් පිටතත්, අතීත, අනාගත, වර්තමාන සියලුම තොරතුරු යටි සිත දන්නවා කියන එක.

    එච්චරම දුරකට නොගියත් යම් මට්ටමකට ඔය ක්‍රම සාර්ථකයි.
    ඒ ගැන අවභෝධයෙන් කලොත් අනාගත වාක්‍ය කියන තරම් දුරකට ඕක ගෙනියන්න පුළුවන්. සතත අභ්‍යාසයේ හිටියම ගොඩක් දුර යන්න පුළුවන්..

    කාසි භුතය කියන්නෙත් ඔය ස්වයන් මෝහනය තුල තමාගේ ගැටලුවකට හෝ වෙනත් කරුණකට තොරතුරු යටි සිතෙන් විමසීම. "ideomotor movement" එන්නේ අපේ පාලනයෙන් තොරව. එක අපට දැනෙනවා අපේ බලපෑමකින් නෙමෙයි කියන එක. නමුත් තාර්කිකව ගත්තම අපෙන්ම තමයි පිළිතුරු , තොරතුරු එන්නේ.. අපේ අපි හඳුනා නොගත්ත කොටසකින්..

    මෙන්න මේ වීඩියෝ එක හොඳයි වගේ..

    සියලු තොරතුරු මාගේ දැනුම මත ඉදිරිපත් කර ඇත.
     
    Last edited:

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    මචං ඔන්න කලින්ම කිව්වා ඔක හරිම බයානක දෙයක් කරන්න එපා කියලයි මම අවවාද කරන්නෙ වැදුර තොරතුරු කියන්න විදියක් නෑ එත් කරන්න හිතන්න එපා :no::no: ඔක බොරුවක් නම් නෙම‍ෙයි :no:
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka

    මචන් හැම දේකටම බවුතික වාදී පිළිතුරු දෙන්න හදන්න එපා අපිට නොපෙනනේ දේවල් කොචර තියෙනවද අනික මිනිස් ඇසට ගෝචර වෙන්නේ රතු-වයලට් කියන පරාසය විතරනේ අනික අධෝරක්ත ,අල්ට්‍රා වයලට් මිනිස් ඇහැට පෙනෙන් නැ කියලා ඒවගේ පැවැත්මක් නැ කියන්න බෑනෙ.ගුව්වන් විදුලි තරංග ඇහැට පෙනුන නැතුවට ඒවා ඇත්තටම පරිසරයේ නැ කියන්න බෑනෙ.ඊ වගේ තමා අමුනුෂයන් ඇසට පෙනුන නැතුවා කියලා ඒවා නැ කියලා නැ කියන්න අපිට බෑනෙ.ඔය කාසි බුතයා කරන්න ගිහින් කොහෙවත් ඉන්න අමුනුෂයන් අපේ ගෙවල් වලට ඇදගෙන නිකන් ඉල්ලන් කන්නේ මොකටද
     
    මචන් ගොඩක් වෙලාවට වෙන දේ තමයි මම කිව්වේ.. ඔය වගේ ස්වයන් මොහාන අවස්තාවක වෙන අදෘශ්‍යමාන බලවේගයක් Tap වෙන්න පුළුවන් කියන එක මම පිලිගන්නවා..
     
    Sep 18, 2014
    143
    8
    0
    seen eka sira.
    mama nam try karanne ne...illlan tinkiri ga ganna ona ne ne
    karapu un kareana un innawa one taram youtube eketh videos tiyenawa ambanekata.
    ඒ කියන්නෙ අනාගතය එහෙමත් කියන්නපුලුවන්ද ??:confused:
    ouja board da mokakda ekak neda?
    අනේ මන්ද බං :baffled::baffled:
    මචන් ඕක බොරුවක්ම නෙමෙයි. ඔතනදි ඇත්තටම ක්‍රියාත්මක වෙන්නේ යටි සිත. ඔය වගේම දෙයක් තමයි අර මතුරපු සුරයකට මෝල් ගස් දෙකක් තිබ්බ ලඟට ඇදෙන එකත්. ස්වයන් මෝහනය .
    පෙන්ජලම් එකත් වැඩ කරන්නේ ඔය සිද්ධාන්තය මත. ඉස්සර ගැබිණි මවක් මොකක් හරි චෙන් එකක් වගේ දෙයක් අරගෙන තමාගේ කුසේ ඉන්න දරුවා ගැහැනුද පිරිමිද කියල බලන්න පෙන්ජලම් එක වගේ පාවිච්චි කරලා තියනවා.

    hypnosis.jpg

    ඔතන වෙන්නේ "ideomotor movement" කියන දේ.
    අවාසි දායක තත්වය තමයි, හරියට නොදන්නා කෙනෙක් කලොත් යටි සිතෙන් පිළිතුරක් එනවා වෙනුවට තමාගේ බලාපොරොත්තු පිළිතුර ලැබෙන්න තියන අවධානම.
    මෝහනයේදී කියවෙනවා යටි සිත සියලුම දේ දන්නවා කියන එක. තමා තුලත් පිටතත්, අතීත, අනාගත, වර්තමාන සියලුම තොරතුරු යටි සිත දන්නවා කියන එක.

    එච්චරම දුරකට නොගියත් යම් මට්ටමකට ඔය ක්‍රම සාර්ථකයි.
    ඒ ගැන අවභෝධයෙන් කලොත් අනාගත වාක්‍ය කියන තරම් දුරකට ඕක ගෙනියන්න පුළුවන්. සතත අභ්‍යාසයේ හිටියම ගොඩක් දුර යන්න පුළුවන්..

    කාසි භුතය කියන්නෙත් ඔය ස්වයන් මෝහනය තුල තමාගේ ගැටලුවකට හෝ වෙනත් කරුණකට තොරතුරු යටි සිතෙන් විමසීම. "ideomotor movement" එන්නේ අපේ පාලනයෙන් තොරව. එක අපට දැනෙනවා අපේ බලපෑමකින් නෙමෙයි කියන එක. නමුත් තාර්කිකව ගත්තම අපෙන්ම තමයි පිළිතුරු , තොරතුරු එන්නේ.. අපේ අපි හඳුනා නොගත්ත කොටසකින්..

    මෙන්න මේ වීඩියෝ එක හොඳයි වගේ..

    සියලු තොරතුරු මාගේ දැනුම මත ඉදිරිපත් කර ඇත.
    උබ කොහොමද ඔච්චර දේවල් දන්නෙ. මේක නං සිරා වැදගත්. දන්නෙ නැති දෙයක් දැනගත්ත.:yes::yes: thx.. පුලුවන්නම් අලුතෙන් thread එකක් දාන්න මේක ගැන
    :baffled::baffled:
    mokakda bn.. mn danne naha ehema siddiyakk :confused:
    8.gif
    යකෝ උබ කාසි බූතය දන්නෙ නැද්ද :rolleyes::rolleyes::rolleyes:
     
    Sep 18, 2014
    143
    8
    0
    මචං ඔන්න කලින්ම කිව්වා ඔක හරිම බයානක දෙයක් කරන්න එපා කියලයි මම අවවාද කරන්නෙ වැදුර තොරතුරු කියන්න විදියක් නෑ එත් කරන්න හිතන්න එපා :no::no: ඔක බොරුවක් නම් නෙම‍ෙයි :no:
    හරි බං.කරන්න නෙමෙයි නිකන් දැනගන්න.ඇයි බොරුවක් නෙමෙයි කියල කියන්නෙ :confused::confused::confused:
    මචන් හැම දේකටම බවුතික වාදී පිළිතුරු දෙන්න හදන්න එපා අපිට නොපෙනනේ දේවල් කොචර තියෙනවද අනික මිනිස් ඇසට ගෝචර වෙන්නේ රතු-වයලට් කියන පරාසය විතරනේ අනික අධෝරක්ත ,අල්ට්‍රා වයලට් මිනිස් ඇහැට පෙනෙන් නැ කියලා ඒවගේ පැවැත්මක් නැ කියන්න බෑනෙ.ගුව්වන් විදුලි තරංග ඇහැට පෙනුන නැතුවට ඒවා ඇත්තටම පරිසරයේ නැ කියන්න බෑනෙ.ඊ වගේ තමා අමුනුෂයන් ඇසට පෙනුන නැතුවා කියලා ඒවා නැ කියලා නැ කියන්න අපිට බෑනෙ.ඔය කාසි බුතයා කරන්න ගිහින් කොහෙවත් ඉන්න අමුනුෂයන් අපේ ගෙවල් වලට ඇදගෙන නිකන් ඉල්ලන් කන්නේ මොකටද

    ඒකත් ඇත්ත තමයි :yes:

    :P:P
    oya wikara nokara idapan
    :baffled::baffled: දැනගන්න බං අහන්නෙ නිකන්
    මට හිතෙන්නේ ඕක ඇත්තක්
    මටත් පේන්නෙ ඒ වගේ තමයි
    මචන් ගොඩක් වෙලාවට වෙන දේ තමයි මම කිව්වේ.. ඔය වගේ ස්වයන් මොහාන අවස්තාවක වෙන අදෘශ්‍යමාන බලවේගයක් Tap වෙන්න පුළුවන් කියන එක මම පිලිගන්නවා..
    :yes::yes:
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,401
    1,667
    113
    oka amu boruwk bn...podi kale sigithi athal, oka karanna gihilla 2 weeks school eken suspend kara....thaththa principalta katha karala thamai shape karagaththe