කාසි භූතයගෙ කතාව??
නිකන් දැනගන්න අහන්නෙ, අර කාසි භූතයගෙ කතාව ඇත්තටම හරිද?
කරපු අයත් ඇතිනෙ එලකිරි එකේ
. ඒ අයගෙ අත්දැකීම් එහෙම නැද්ද? ඇත්තද බොරුද කියලයි දැනගන්න ඕන, දන්නෙ නැති කට්ටියට දැනගන්නත් එක්කම කියනවද?? ඒක ඉස්සර විතරයි කලේ කියල කිවුවට මම දන්න නංගිල සෙට් එකක් තාමත්කරනව කියල කිවුව.