කාළකණ්ණි මැතිවුස්

andinz

Member
Jan 13, 2011
443
14
0
mt-lavinia
මචං මම ඕක ගැන ටිකක් දන්න නිසයි මෙහෙම කියන්නේ.. සාමාන්‍යයෙන් දෙන්නෙක් බැට්කරද්දි ප්ලෑන් එකකට ගහන්නේ.. උදාහරනයක් කියනවනම් ඊයේ මැතිව්ස් එද්දි දිල්ශාන් හොදටම ගහනවා, ඌට හොදට බෝලේ පේනවා.. ඌට ශොට් වලට යන්න ලේසි.. ඉතිං දිල්ශාන්ට වැඩිපුර පන්දුවට පහරදීමේ අවස්ථාව දෙන එක තමයි වෙන්න ඕන.. ඌ රනවුට් උනෙත් ස්ට්‍රයික් එක ගන්න ගිහිල්ලා.. ඉතිං ඊයේ මැතිව්ස් කලෙත් වැඩිපුර ස්ට්‍රයික් එක දිලීට දෙන්න එක දාපු එක.. ඒක තමයි ප්ලෑන් එක.. මෙතන මැතිව්ස් මේන් බැට්ස්මන් උනානම් ඌ මීට වඩා වෙනස් විදියටයි බැට් කරන්නේ.. මම හිතන්නේ උඹට තේරෙන්න ඇති මම කියපු දේ..

:yes:
 

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    මැතිවුස් ගේ පොඩි ආත්මාර්තකාමී කමක් නම් තියෙනවා තමයි, නායකත්වය ඌට දෙන්න කියපන්. ඔය ආත්මාර්තකාමී කම ලොවෙත් නෑ. පොරට ඕනේ නායකයා වෙන්න.