කා.කා.ස.යා ලිපිකාරිනියට පෙම් බදී..........

Dewrangi

Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    නෙලාගන්න බැරි හින්දයි ඔබ ඔය තරමට ලස්සන
    නෙලා ගෙනා කිසිම මලක් නැහැ ඔය තරමට ලස්සන...

    මේ පද පෙළ මතක් උනා...

    බොහොම රසයි නිර්මාණය අය්යන්ඩි...
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    තොපි සමග සිටින විට සිංහල - සිංහල ශබ්ධකෝෂයක් ලග තබා ගැනීම නුවණට හුරුය.

    අන් යට දැක්වූ පැහැදිලිකිරීම් හමුවේ සම්පුර්ණයෙන් රස වින්දෙමි.

    එදා රැයද මරුය.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    TT6.jpg


    ජොබ් එක....
    වටපිට බල බල ආතල් එකේ හිමින් සැරේ පදින
    “රැලේ” බයිසිකලය"....බකට් එකයි ලැගේජ් එකයි තියෙන
    උදේට ගිහින් ලියුම් මල්ල ගේන්න...
    ඇයි කෙල්ලෝ ගොඩාක් වැඩකරන පත්තර කඩෙන් පත්තරේ ගන්න!
    දහයට බැංකු යනවා කියලා ටවුම වටේ පොඩි රවුමක් දාන්න..
    පුළුවන් වුනොත් ගේ පැත්තට එහේමත්!
    ලියාපදිංචි ලිපි ටික අරගෙන තුන වෙද්දි පෝස්ට් ඔෆිස් එක පැත්තට..
    කන්තෝරුවේ විතරක් නෙමෙයි, කන්තෝරුවේ වැඩකරන අයගෙත් බැංකු, ලයිට් බිල් වතුර බිල් දුරකතන බිල් වගෙම රීලෝඩ් කෑලිත්..
    ඒ විතරක්ද අනුන්ගේ කොන්තරාත්..... වෙන වෙන ඔෆිස් කෑලී...
    විකාරයි... Contact ගොඩාරියයි...
    ලොක්කො නෑ!
    හොයන්න කෙනෙක් නෑ!!
    දුකත් නෑ..!!!
    සෙල්ෆ් සර්විස් විතරමයි..
    කරනවනම් ජොබ මෙන්න
    කා.කා.ස III ට ලැබෙන පහසුකම් බලන්න.....
    මම ආසම මටම සෙට් වෙන ජොබ් එක
    ලොවෙත් නෑ....
    රජයේ කාර්යාලයේ පණිවිඩකරු...

     

    aru21atnet

    Well-known member
  • Jan 30, 2011
    1,106
    149
    63
    36
    දැනට ගෙදර
    සද අයිති අහසටය....
    කණමැදිරියෙකුට කුමන නම් සද වත ද?
    මා මට ම කියා ගමි.
    නුඹ ගැන හීන නොගැලපෙන බැවින,
    පරව යන මලක් කොට ගෙන
    සගවා ගනිම් පෙම් සිත.........

    :(:(:(:(:(

     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    තොපි සමග සිටින විට සිංහල - සිංහල ශබ්ධකෝෂයක් ලග තබා ගැනීම නුවණට හුරුය.

    අන් යට දැක්වූ පැහැදිලිකිරීම් හමුවේ සම්පුර්ණයෙන් රස වින්දෙමි.

    එදා රැයද මරුය.[/QUOTE]

    :eek::eek::eek:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තොපි සමග සිටින විට සිංහල - සිංහල ශබ්ධකෝෂයක් ලග තබා ගැනීම නුවණට හුරුය.

    අන් යට දැක්වූ පැහැදිලිකිරීම් හමුවේ සම්පුර්ණයෙන් රස වින්දෙමි.

    එදා රැයද මරුය.

    :eek:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තොපි සමග සිටින විට සිංහල - සිංහල ශබ්ධකෝෂයක් ලග තබා ගැනීම නුවණට හුරුය.

    අන් යට දැක්වූ පැහැදිලිකිරීම් හමුවේ සම්පුර්ණයෙන් රස වින්දෙමි.

    එදා රැයද මරුය.[/QUOTE]

    :eek::eek::eek:

    වල් හිතක් ඇති එකාට සියලු ම දේ වල්ය යනුවෙන් ග්‍රීක කියමනක් තිබේ.
     

    Jack Jayantha

    Banned
    Feb 22, 2016
    82
    4
    0
    බස් එකේ
    කියඹුව - කේශ කලාපය, වැසි - වැසුනු, මලවි-අනංගයා (ගේ), කරලිය - රග මඩල (මෙහි දි මලවි කරලිය යන්න විවාදාපන්න මාතෘකාවකි. සමහරු ඒ තරුණියන් ගේ ළැම යයි කියති, තවත් සමහරු ඒ ස්ත්‍රී නිමිත්ත යයි කියත්:P)

    හුටා එතකොට ඔය නිමිත්තක් බලන්න යනවා කියලා යන උන් යන්නේ ඕක බලන්නද? :oo:
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,301
    896
    113
    Thama math hoyanooo....
    පට්ටම පට්ටයැ..
    මලවි කරලිය කියන එක මම හිතන්නේ නම් එක තැනකට නෙමේය කියල. "උකුල ළැම හස මලවි කරලිය" ශෘංගාරය දනවන ස්ත්‍රී ශරීර ප්‍රදේශ හඳුනවන පොදු නාමයක් කියල තමා මගේ අදහස. ඒත් ඉතින් කොන්ඩෙ දිගයි නම් ඔය ඔක්කොම වහගන්න බැරියැ.
     

    maxguy1

    Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ
    කියඹුව - කේශ කලාපය, වැසි - වැසුනු, මලවි-අනංගයා (ගේ), කරලිය - රග මඩල (මෙහි දි මලවි කරලිය යන්න විවාදාපන්න මාතෘකාවකි. සමහරු ඒ තරුණියන් ගේ ළැම යයි කියති, තවත් සමහරු ඒ ස්ත්‍රී නිමිත්ත යයි කියත්:P) දැක -දැකීමෙන්, සේවිත-සේවනය කලා වූ (එනම් කලින් රස වින්දා වූ) පැදි- කවි, සිහිවේය මට-(තේරුම එම මැයි)

    තුණු -උස් වූ, තන යුග - පයෝධර යුවල, රන් කොකු මගර - පැරනි කාන්තාවන් ලැම සිහිල් කිරීමට යොදා ගත් කොකුම් සහ රන් හිරියල් යන මිහ්‍රණය, පිස එක - පිස ගෙන එන, මද පවන් - මන්ද මාරුතය, ඇද විල් ලිහිනි සර - ඒ මන්ද මාරැතයට මුසු වී එන විල් ළිහිණින් ගේ මුදු හඩ :P:baffled::rofl:(මේ කාව්‍ය කොටස උපුටා ගන්නා ලද්දේ සැළලිහිණි සංදේශයෙනි. දෙවැනි කොටසක් ශුද්ධ වු බයිබලයේ එන සාලමොන් ගේ ගීතිකාවෙන් උපුටා ගෙන ඇත.ඒ බව පහතින් දක්වා ඇත)

    කුකුළණි නුඹලා හෙල බස ඉගෙන ගත යුතුය!:dull:

    කදිමයැ, එල එලමයැ