කියඹුව - කේශ කලාපය, වැසි - වැසුනු, මලවි-අනංගයා (ගේ), කරලිය - රග මඩල (මෙහි දි මලවි කරලිය යන්න විවාදාපන්න මාතෘකාවකි. සමහරු ඒ තරුණියන් ගේ ළැම යයි කියති, තවත් සමහරු ඒ ස්ත්‍රී නිමිත්ත යයි කියත්

) දැක -දැකීමෙන්, සේවිත-සේවනය කලා වූ (එනම් කලින් රස වින්දා වූ) පැදි- කවි, සිහිවේය මට-(තේරුම එම මැයි)
තුණු -උස් වූ, තන යුග - පයෝධර යුවල, රන් කොකු මගර - පැරනි කාන්තාවන් ලැම සිහිල් කිරීමට යොදා ගත් කොකුම් සහ රන් හිරියල් යන මිහ්‍රණය, පිස එක - පිස ගෙන එන, මද පවන් - මන්ද මාරුතය, ඇද විල් ලිහිනි සර - ඒ මන්ද මාරැතයට මුසු වී එන විල් ළිහිණින් ගේ මුදු හඩ



(මේ කාව්‍ය කොටස උපුටා ගන්නා ලද්දේ සැළලිහිණි සංදේශයෙනි. දෙවැනි කොටසක් ශුද්ධ වු බයිබලයේ එන සාලමොන් ගේ ගීතිකාවෙන් උපුටා ගෙන ඇත.ඒ බව පහතින් දක්වා ඇත)
කුකුළණි නුඹලා හෙල බස ඉගෙන ගත යුතුය!