කා ලඟ හරි audio cassette තියනවාද ?
ඔයාල අයින් කරලා දාල තියන audio cassette tapes තියනවාද ? එවා තව දුරටත් අහන්නෙත් නැත්නම්,එකතු කරන්නෙත් නැත්නම්,මට Pm එකක් දාන්න,මම දැන් ටික කාලයක් ඉඳන් කැසට් එකතු කරන Hobby එකේ ඉන්නෙ
පුස් අල්ලලා තිබ්බත් කමක් නැ.කැසට් එකකින් සිංදුවක් අහනවා වගේ ෆිල් වෙන්නෙ නැ මොකෙන් ඇහැව්වත් මට 
තියනවා නම් කියන්න Pm එකක් දාන්නම් හෝ මට Pm එකක් දාන්න,මුදලක් කතා කරගමු.

Save