කා ලඟ හරි audio cassette තියනවාද ?

dam91

Member
Jul 31, 2016
49
17
0
කා ලඟ හරි audio cassette තියනවාද ?

s-l300.jpg

ඔයාල අයින් කරලා දාල තියන audio cassette tapes තියනවාද ? එවා තව දුරටත් අහන්නෙත් නැත්නම්,එකතු කරන්නෙත් නැත්නම්,මට Pm එකක් දාන්න,මම දැන් ටික කාලයක් ඉඳන් කැසට් එකතු කරන Hobby එකේ ඉන්නෙ :D පුස් අල්ලලා තිබ්බත් කමක් නැ.කැසට් එකකින් සිංදුවක් අහනවා වගේ ‍ෆිල් වෙන්නෙ නැ මොකෙන් ඇහැව්වත් මට :yes:

තියනවා නම් කියන්න Pm එකක් දාන්නම් හෝ මට Pm එකක් දාන්න,මුදලක් කතා කරගමු.
Save
 
Alvin1

Active member
  • Jun 28, 2008
    560
    39
    28
    s-l300.jpg

    ඔයාල අයින් කරලා දාල තියන audio cassette tapes තියනවාද ? එවා තව දුරටත් අහන්නෙත් නැත්නම්,එකතු කරන්නෙත් නැත්නම්,මට Pm එකක් දාන්න,මම දැන් ටික කාලයක් ඉඳන් කැසට් එකතු කරන Hobby එකේ ඉන්නෙ :D පුස් අල්ලලා තිබ්බත් කමක් නැ.කැසට් එකකින් සිංදුවක් අහනවා වගේ ‍ෆිල් වෙන්නෙ නැ මොකෙන් ඇහැව්වත් මට :yes:

    තියනවා නම් කියන්න Pm එකක් දාන්නම් හෝ මට Pm එකක් දාන්න,මුදලක් කතා කරගමු.
    Save

    thiyanawa.....recordable ewath thiyanawa.....
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,069
    1,390
    113
    Sri Lanka
    s-l300.jpg

    ඔයාල අයින් කරලා දාල තියන audio cassette tapes තියනවාද ? එවා තව දුරටත් අහන්නෙත් නැත්නම්,එකතු කරන්නෙත් නැත්නම්,මට Pm එකක් දාන්න,මම දැන් ටික කාලයක් ඉඳන් කැසට් එකතු කරන Hobby එකේ ඉන්නෙ :D පුස් අල්ලලා තිබ්බත් කමක් නැ.කැසට් එකකින් සිංදුවක් අහනවා වගේ ‍ෆිල් වෙන්නෙ නැ මොකෙන් ඇහැව්වත් මට :yes:

    තියනවා නම් කියන්න Pm එකක් දාන්නම් හෝ මට Pm එකක් දාන්න,මුදලක් කතා කරගමු.
    Save

    Sampoorna eththa machan...... mage gawath thiyenwa lot ekak. denna dukai bang. maath ekathu karanwa. marama feeling ekak thiyenne.

    atharamaga hirawewi ahanakota thiyena lal ekak kiyala wedak nehe machan.

    ITS HISTORY
     
    dam91

    Member
    Jul 31, 2016
    49
    17
    0
    Sampoorna eththa machan...... mage gawath thiyenwa lot ekak. denna dukai bang. maath ekathu karanwa. marama feeling ekak thiyenne.

    atharamaga hirawewi ahanakota thiyena lal ekak kiyala wedak nehe machan.

    ITS HISTORY

    ඇත්ත ඇත්ත :yes: එහෙම ‍feeling එකක් තියන කෙනෙක් තමයි මමත් සහෝදරයා,පරිස්සමෙන් තියාගන්න,මම මේ ලඟදි ගෙදරකට ගිය වෙලේ කිව්වා කැසට් ලොට් එකක් ගිණි තිබ්බා කියලා,සමහරක් අය ප්ලාස්ටික් යකඩ කාරයන්ට දෙනවා,ඉතින් එහෙම ආසවක් නැති අය ඉන්නවා නම් විතරක් තමයි මට මුදලකට හරි දෙන්න කිව්වෙ,මම ආසාවට එකතු කරන කෙනෙක්.
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,069
    1,390
    113
    Sri Lanka
    ඇත්ත ඇත්ත :yes: එහෙම ‍feeling එකක් තියන කෙනෙක් තමයි මමත් සහෝදරයා,පරිස්සමෙන් තියාගන්න,මම මේ ලඟදි ගෙදරකට ගිය වෙලේ කිව්වා කැසට් ලොට් එකක් ගිණි තිබ්බා කියලා,සමහරක් අය ප්ලාස්ටික් යකඩ කාරයන්ට දෙනවා,ඉතින් එහෙම ආසවක් නැති අය ඉන්නවා නම් විතරක් තමයි මට මුදලකට හරි දෙන්න කිව්වෙ,මම ආසාවට එකතු කරන කෙනෙක්.

    Salli nam one nehe machan. Ape ththathha Parana records thama thiyan inanwa. ithin e wage thama man cassette thiyan inne. aaye kawadawath owa enneth nehene bang.

    Den therenawa thahththa ekathu karapu records wala agaya.
     
    dam91

    Member
    Jul 31, 2016
    49
    17
    0
    Salli nam one nehe machan. Ape ththathha Parana records thama thiyan inanwa. ithin e wage thama man cassette thiyan inne. aaye kawadawath owa enneth nehene bang.

    Den therenawa thahththa ekathu karapu records wala agaya.

    true true saho :yes:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    mamath asama karana hada patayak ada hoyagannawath nehe. 1983-85 kale mage thaththa rata iddi amma mama kiyana ewa record karapu ewa saha eya rata idala apita ewapu ewa. mata wayasa 1-3 athara kale ewa :(
     
    dam91

    Member
    Jul 31, 2016
    49
    17
    0
    mamath asama karana hada patayak ada hoyagannawath nehe. 1983-85 kale mage thaththa rata iddi amma mama kiyana ewa record karapu ewa saha eya rata idala apita ewapu ewa. mata wayasa 1-3 athara kale ewa :(

    amma mama andana,palaweniyata katha karapu ewa rec kala cassette tikath dan hoyaganna na :sorry:

    Save