කැතම මිනිහා කුසලානය 2015

dd nalin

Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    කැතම මිනිහා කුසලානය 2015

    පිට පිටම කැතම මිනිහ cup එක ඉස්සුවේ William Masvinu කියන පොර තමයි

    මේ ඉන්නේ කොල්ලා

    mr%20ugly%20ii.png



    2015 තරගෙට ගොඩක් කට්ටිය ඇවිල්ල හිටිය


    mister_ugly_01.jpg





    mister_ugly_02.jpg





    ඔක්කොම කට්ටිය පරද්දල මෙන්න මෙයා තමයි ජයග්‍රහණය ලබාගත්තේ. මෙයාගේ නම Maison Sere


    mister_ugly_03.jpg




    බලන්නකෝ මුනේ තියන සන්තෝසේ ......



    mister_ugly_04.jpg




    mister_ugly_05.jpg



    කව්රුත් ලස්සන වෙලා ඉපදෙන්නේ නෑනේ, හදවත තමයි ලස්සන වෙන්න ඕනේ.අපිත් Maison Sere ට සුබ පතමු.


    2016 තරගෙට එළකිරි එකෙන් කාව හරි තෝරලා යවමු.:lol::lol::lol:
     

    kites

    Well-known member
  • Feb 18, 2010
    7,879
    1,679
    113
    tfs mchn
    +
    2016 competition 1ta elakiriyen dd nalin sahodarayawa mama yojana karanawa
    ikmanata ekek awith sthira karapiyaw
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කව්රුත් ලස්සන වෙලා ඉපදෙන්නේ නෑනේ, හදවත තමයි ලස්සන වෙන්න ඕනේ.අපිත් Maison Sere ට සුබ පතමු...