කැනඩාවට ගිහිල්ලා PR ගන්න?

HmNRazor

Well-known member
  • (පොඩ්ඩක් කියවලා බලලා මට Genuine answers දෙන්න කාරුනික වෙන්න, එක එකා ගේ උත්තර වලට reply කරකර ගහ මරාගන්න කියලා නෙමේ Genuineම උත්තර බලාපොරොත්තු වෙන නිසා මෙහෙම post කරන්න හිතුවේ🙏)

    කැනඩාවට යන්න Chance එකක් ලැබුනා ජොබ් එකකට, අවුරුදු 5ක් තමයි contract එකේ කාලය. අැමති කෙනෙක්ගේ ගොට්ටක් මාර්ගයෙන් තමයි යන්න ලැබෙන්නේ (අැත්ත කියන්න ඔනි නේ දන්නේ නැති නිසා!), රජයෙන් යවන කතාවක් කියන්නේ. ලක්‍ෂ 5යි! මුලින් ලක්‍ෂ 1 1/2 ක් දෙන්න ඔනි වලට. visa documents ආපු ගමන් අනික් ලක්‍ෂ 3 1/2 ගෙවන්න පුලුවන්. තව වීසා ආපුගමන් බැංකු ලෝන් එකක් ගන්න පුලුවන් කිව්වා ලක්‍ෂ 5 ක (හැබැයි මීට කලින් කිසිම ලෝන් එකක් ගත්ත කෙනෙක් වත්, ලෝන් එකකට guarantee sign කරපු කෙනෙක් වත් වෙන්න බෑ කිව්වා) මාසයක් එක්තරා රජයේ ආයතනයක (කොහෙද කියලා කිවේ නෑ) සතියට දින 3ක් ගානේ Training කරනවා කිව්වා. ජොබ් එක hotel trade එකේ.

    Visa process කරන්න සල්ලි ගෙවන දවසේ ඉඳලා, Visa අතට එනකම් අත්දැකීම post කරන්නම් පස්සේ (අැත්තද බොරුද දන්නේ නැති නිසා:rolleyes:). කොටස් දෙකකට පිරිමි අයවලුන් Batch 1 / Batch 2 කියලා 200ක් කැනඩා යවන කතාවක් කියන්නේ. තාම පලවෙනි 100 process කරන්නේ, යන්න කැමති කෙනෙක්ට දෙවනි 100ට සෙට් කරලා දෙන්න පුලුවන් වැරදිලා වත් මට යන්න chance එක ලැබුනොත්!! (පෞද්ගලිකව අහන්න මගෙන් එහෙම ආස උන්👊)

    දන්න කෙනෙක් පොඩ්ඩක් කියන්න සාමානයයෙන් කැනඩා වගේ රටක PR ගන්නේ කොහොමද? එහෙම PR ගන්න පුලුවන්ද මේ කාලේ තියන තත්වේ එක්ක, සහ දන්න දන්න දේවල්................ (මම ගොනා සේ සලකලා මාව දැනුවත් කරන්න පුලුවන් නම් ගොඩක් ඉස්තූති වෙනවා 🙏 )
     
    Last edited:

    HmNRazor

    Well-known member
  • Update 1 - පොඩි අවුලක් -

    ඔන්න 24 වෙනිදා අදාල පුද්ගලයා හමුවෙන්න ගියා එදාම මෙඩිකල් එකත් කලා, අද (26) මට අදාල පුද්ගලයා කෝල් කරලා කියනවා මෙඩිකල් එක අප්සට් ලු මගේ sugar ලෙවල් එක වැඩි නිසා. දවස් හතකින් ආපහු මෙඩිකල් එකක් කරලා බලමු කිව්වා. මට පුලුවන් නම් මොන හරි කරලා දවස් හතකින් sugar ලෙවල් එක අඩු කරගන්න කිව්වා.

    24 වෙනිදා මම අදාල පුද්ගලයාට භාරදුන්න ලියකියවිලි ටික -

    • පාස්පෝට් size Photo 6ක්
    • සුදු පසුබිම සහිත සම්පූර්ණ Photo 2ක් (Full figure in white background)
    • පාස්පෝට් කොපිය
    • ජාතික හැඳුනුම්පත් කොපිය
    • උපැන්න සහතිකය (English වලට Translate කරන ලද)
    • ග්‍රාමසේවා සහතිකය (English වලට Translate කරන ලද)
    • පොලිස් සහතිකය - මේක ගන්න තියෙන්නේ online apply කරලා. මේකට කියන්නේ Police Clearance Certificate කියලා. අදාල embassy (Canada high commission) එක ආමන්ත්‍රනය කරලා තමයි මේක ලැබෙන්නේ.
    • මගේ සම්පූර්ණ Bio data එක සහ කලින් වැඩකරපු ආයතන වල Service letters ආදිය. (මෙරට සහ පිටරට)

    24* මෙඩිකල් එකට ඉස්සෙල්ලා මම 13* වෙනිදා Fasting ඉඳලා 14 *වෙනිදා උදේම ගිහිලා sugar level එක චෙක්කරලා බැලුවා. (හිතේ සැකේට, මොකද ටිකක් වැඩිපුර චූ බර එහෙම හැදුනා පහුගිය මාස වල.) 171* මම වැඩි ගානකට ගත්තේ නෑ, මම හිතුවේ නෑ ඒක ලොකු අවුලක් වෙයි කියලා. නමුත් මට අමතක උනා සාමාන‍්‍ය මෙඩිකල් කරන්නේ fasting ඉන්නේ නැතුව කියලා. එහෙම උනාම sugar level එකේ වෙනම අගයක් එන්නේ. 24* මෙඩිකල් දවසේ කිසි කෙනෙක් ට මම ඔය පහල තියන 14* එක ගැන කිව්වේ නෑ. අලුත් report එක තාම ලැබුනේ නෑ. ලැබුනාම මම අප්ඩේට් කරන්නම්.

    12344.jpg

    දවස් 7 කින් කෑම පාලනයකින් හරි වෙන ක්‍රමයකින් හරි sugar level එක අඩු කරගන්න පුලුවන් ද? (අදහස් ටිකක් කියාගෙන යම්මල්ලා කොල්ලනේ 🙏 )
     
    Last edited:

    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    Update 1 - පොඩි අවුලක් -

    View attachment 114613

    දවස් 7 කින් කෑම පාලනයකින් හරි වෙන ක්‍රමයකින් හරි sugar level එක අඩු කරගන්න පුලුවන් ද? (අදහස් ටිකක් කියාගෙන යම්මල්ලා කොල්ලනේ 🙏 )

    Canada immigration Medical එක ගන්න පුළුවන් ලංකාවේ තැන් දෙකකින් විතරයි..
    * IOM Migration Health Assessment Centre Colombo
    * Asiri Surgical Hospital - Kirimandala Mawatha

    අනෙත් එක Medical එක අතට දෙන්නත් නෑ ඔහොම බලන්න.. එක නිසා මචන් ඔයා වංචාවකට අහුවෙන්නේ යන්නේ
     
    HmNRazor

    Well-known member
  • Update 2 - Training යාම සහ Bank Guarantor දෙන්නා

    මාර්තු 14 ඉඳලා අප්‍රේල් 30 වෙනකන් කියලා අද මම ගිහිල්ලා එක්තරා form 3ක් පුරවලා ආවා. විදේශසේවා නියුක්ති කාර්‍යංශයේ පලවෙනි පාර රට යන්න හදන උන්ට දෙනවා වගේ form සෙට් එකක්. ගොඩක් ම ඔය පලවෙනි පාර මැදපෙරදිග යන අෑයොන්ට එහෙම විදෙස් රැකියා වලට යන්න කලින් අනිවා කරවන training එකක් තියනවා ඒක වගේ එකක්ද කියලා දන්නේ නෑ මේකත්. Photo 1ක් ගන්න බැරි උනා පස්සේ මට මතක් උනේ අපරාදේ Photo 1ක් ගත්තානම් ඉවරනේ කියලා form සෙට් එකේ.

    මාස 5ක පඩි වාර්තා එක්ක Bank Guarantor දෙන්නකුත් මම අද ඉදිරිපත් කලා, ඒ ඒ අයවලුන් දෙන්නාගේ ID කොපි සහ පඩි වාර්තා එක්ක. (අැයි කලින් උවමනා තාම Visa වත් approve වෙලා නෑනේ කිව්වාම මට කිව්වා Crib report එකක් ගන්න ඔනි කියලා, ප්‍රශ්නයක් නෑ නේ කියලා මම නිකන් හිටියා, බලමු මොකද වෙන්නේ කියලා)
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,482
    86,753
    113
    ආශ්චර්යමත් රටක
    Update 1 - පොඩි අවුලක් -

    ඔන්න 24 වෙනිදා අදාල පුද්ගලයා හමුවෙන්න ගියා එදාම මෙඩිකල් එකත් කලා, අද (26) මට අදාල පුද්ගලයා කෝල් කරලා කියනවා මෙඩිකල් එක අප්සට් ලු මගේ sugar ලෙවල් එක වැඩි නිසා. දවස් හතකින් ආපහු මෙඩිකල් එකක් කරලා බලමු කිව්වා. මට පුලුවන් නම් මොන හරි කරලා දවස් හතකින් sugar ලෙවල් එක අඩු කරගන්න කිව්වා.

    24 වෙනිදා මම අදාල පුද්ගලයාට භාරදුන්න ලියකියවිලි ටික -

    • පාස්පෝට් size Photo 6ක්
    • සුදු පසුබිම සහිත සම්පූර්ණ Photo 2ක් (Full figure in white background)
    • පාස්පෝට් කොපිය
    • ජාතික හැඳුනුම්පත් කොපිය
    • උපැන්න සහතිකය (English වලට Translate කරන ලද)
    • ග්‍රාමසේවා සහතිකය (English වලට Translate කරන ලද)
    • පොලිස් සහතිකය - මේක ගන්න තියෙන්නේ online apply කරලා. මේකට කියන්නේ Police Clearance Certificate කියලා. අදාල embassy (Canada high commission) එක ආමන්ත්‍රනය කරලා තමයි මේක ලැබෙන්නේ.
    • මගේ සම්පූර්ණ Bio data එක සහ කලින් වැඩකරපු ආයතන වල Service letters ආදිය. (මෙරට සහ පිටරට)

    24* මෙඩිකල් එකට ඉස්සෙල්ලා මම 13* වෙනිදා Fasting ඉඳලා 14 *වෙනිදා උදේම ගිහිලා sugar level එක චෙක්කරලා බැලුවා. (හිතේ සැකේට, මොකද ටිකක් වැඩිපුර චූ බර එහෙම හැදුනා පහුගිය මාස වල.) 171* මම වැඩි ගානකට ගත්තේ නෑ, මම හිතුවේ නෑ ඒක ලොකු අවුලක් වෙයි කියලා. නමුත් මට අමතක උනා සාමාන‍්‍ය මෙඩිකල් කරන්නේ fasting ඉන්නේ නැතුව කියලා. එහෙම උනාම sugar level එකේ වෙනම අගයක් එන්නේ. 24* මෙඩිකල් දවසේ කිසි කෙනෙක් ට මම ඔය පහල තියන 14* එක ගැන කිව්වේ නෑ. අලුත් report එක තාම ලැබුනේ නෑ. ලැබුනාම මම අප්ඩේට් කරන්නම්.

    View attachment 114613

    දවස් 7 කින් කෑම පාලනයකින් හරි වෙන ක්‍රමයකින් හරි sugar level එක අඩු කරගන්න පුලුවන් ද? (අදහස් ටිකක් කියාගෙන යම්මල්ලා කොල්ලනේ 🙏 )

    අම්මෝ බං ඔය වැඩේ නවත්තපන් සල්ලි ටික හොරෙක්ට පුදන්න ඕන නැත්නම්.

    බුදු අම්මෝ සීනි වැඩියි කියලා visa medical එකක් reject උනා කියල අම්ම මුත්තා කාලේවත් අහල නෑ. 🙈🙈🤣🤣🤣🤣🤣

    Canada immigration Medical එක ගන්න පුළුවන් ලංකාවේ තැන් දෙකකින් විතරයි..
    * IOM Migration Health Assessment Centre Colombo
    * Asiri Surgical Hospital - Kirimandala Mawatha

    අනෙත් එක Medical එක අතට දෙන්නත් නෑ ඔහොම බලන්න.. එක නිසා මචන් ඔයා වංචාවකට අහුවෙන්නේ යන්නේ

    අනිත් දේ මේ ටික. මේ ටිකත් හරි.

    හොඳ හෝටලේකින් කන්න යන්නේ. 🙉🙉
    ------ Post added on Mar 12, 2021 at 9:11 PM
     
    • Sad
    • Like
    Reactions: 0x9 and HmNRazor

    HmNRazor

    Well-known member
  • අම්මෝ බං ඔය වැඩේ නවත්තපන් සල්ලි ටික හොරෙක්ට පුදන්න ඕන නැත්නම්.

    බුදු අම්මෝ සීනි වැඩියි කියලා visa medical එකක් reject උනා කියල අම්ම මුත්තා කාලේවත් අහල නෑ. 🙈🙈🤣🤣🤣🤣🤣
    දෙවනි පාර මෙඩිකල් එකක් කලා, 10 වෙනිදා ඒක කලේ, ඊට කලින් 7 වෙනිදා මම එකක් කලා..... මොකද ආපහු කිවොත් දෙපාරක් මෙඩිකල් අවුල් කියලා. අද උදේ මට කෝල් එකක් ආවා පොරව හම්බු වෙන්න එන්න කියලා. මෙඩිකල් එක ගැන කිසි කතාවක් නෑ. මම අහන්න ගියෙත් නෑ දන්නේ නෑ වගේ හිටියා. (බලමු මොකද වෙන්නේ කියලා තාම ලක්ශ 1 1/2 නේ වියදම් කලේ මම, සල්ලි නම් අවුලක් නෑ මාස දෙක තුනෙන් හොයත හැකි මට ඒ ලක්ශ 1 1/2 ඉතින්)

    03.07 මම කරපු Test එකේ results 👇 (170 බැහැලා 103 ට)

    1 (2).jpg
     
    Jaga92

    Junior member
  • Apr 5, 2014
    25
    25
    18
    Update 1 - පොඩි අවුලක් -

    ඔන්න 24 වෙනිදා අදාල පුද්ගලයා හමුවෙන්න ගියා එදාම මෙඩිකල් එකත් කලා, අද (26) මට අදාල පුද්ගලයා කෝල් කරලා කියනවා මෙඩිකල් එක අප්සට් ලු මගේ sugar ලෙවල් එක වැඩි නිසා. දවස් හතකින් ආපහු මෙඩිකල් එකක් කරලා බලමු කිව්වා. මට පුලුවන් නම් මොන හරි කරලා දවස් හතකින් sugar ලෙවල් එක අඩු කරගන්න කිව්වා.

    24 වෙනිදා මම අදාල පුද්ගලයාට භාරදුන්න ලියකියවිලි ටික -

    • පාස්පෝට් size Photo 6ක්
    • සුදු පසුබිම සහිත සම්පූර්ණ Photo 2ක් (Full figure in white background)
    • පාස්පෝට් කොපිය
    • ජාතික හැඳුනුම්පත් කොපිය
    • උපැන්න සහතිකය (English වලට Translate කරන ලද)
    • ග්‍රාමසේවා සහතිකය (English වලට Translate කරන ලද)
    • පොලිස් සහතිකය - මේක ගන්න තියෙන්නේ online apply කරලා. මේකට කියන්නේ Police Clearance Certificate කියලා. අදාල embassy (Canada high commission) එක ආමන්ත්‍රනය කරලා තමයි මේක ලැබෙන්නේ.
    • මගේ සම්පූර්ණ Bio data එක සහ කලින් වැඩකරපු ආයතන වල Service letters ආදිය. (මෙරට සහ පිටරට)

    24* මෙඩිකල් එකට ඉස්සෙල්ලා මම 13* වෙනිදා Fasting ඉඳලා 14 *වෙනිදා උදේම ගිහිලා sugar level එක චෙක්කරලා බැලුවා. (හිතේ සැකේට, මොකද ටිකක් වැඩිපුර චූ බර එහෙම හැදුනා පහුගිය මාස වල.) 171* මම වැඩි ගානකට ගත්තේ නෑ, මම හිතුවේ නෑ ඒක ලොකු අවුලක් වෙයි කියලා. නමුත් මට අමතක උනා සාමාන‍්‍ය මෙඩිකල් කරන්නේ fasting ඉන්නේ නැතුව කියලා. එහෙම උනාම sugar level එකේ වෙනම අගයක් එන්නේ. 24* මෙඩිකල් දවසේ කිසි කෙනෙක් ට මම ඔය පහල තියන 14* එක ගැන කිව්වේ නෑ. අලුත් report එක තාම ලැබුනේ නෑ. ලැබුනාම මම අප්ඩේට් කරන්නම්.

    View attachment 114613

    දවස් 7 කින් කෑම පාලනයකින් හරි වෙන ක්‍රමයකින් හරි sugar level එක අඩු කරගන්න පුලුවන් ද? (අදහස් ටිකක් කියාගෙන යම්මල්ලා කොල්ලනේ 🙏 )
    Wena lab ekakin kokatath apahu blood sugar check karala balanna. Me report ekath boruwak wenna puluwan. Canada visa apply karaddi medical eka karanna puluwan authorized labs walin witharai. Authorized labs tika IRCC web site eke thiyenawa.
    Me list eke inna ayata witharai medical issue karanna puluwan.

    The following Panel Physicians are available in this country - ordered by city:​

    City: Colombo
    Name: IOM Migration Health Assessment Centre Colombo

    City: Colombo 5
    Name: Dilini Natasha Peiris
    Address: Asiri Surgical Hospital,

    City: Colombo 5
    Name: Deepamali Wimalasena
    Address: Asiri Surgical Hospital,

    City: Colombo 5
    Name: Geetha Preethi Liyanage
    Address: Asiri Surgical Hospital,
     
    • Love
    Reactions: HmNRazor

    HmNRazor

    Well-known member
  • Wena lab ekakin kokatath apahu blood sugar check karala balanna. Me report ekath boruwak wenna puluwan. Canada visa apply karaddi medical eka karanna puluwan authorized labs walin witharai. Authorized labs tika IRCC web site eke thiyenawa.
    Me list eke inna ayata witharai medical issue karanna puluwan.

    The following Panel Physicians are available in this country - ordered by city:​

    City: Colombo
    Name: IOM Migration Health Assessment Centre Colombo

    City: Colombo 5
    Name: Dilini Natasha Peiris
    Address: Asiri Surgical Hospital,

    City: Colombo 5
    Name: Deepamali Wimalasena
    Address: Asiri Surgical Hospital,

    City: Colombo 5
    Name: Geetha Preethi Liyanage
    Address: Asiri Surgical Hospital,

    ආසිරි තමා Medical කලේ නම් නමුත් කවුද කියලා නම නම් දන්නේ නෑ medical එක Handle කලේ. අතට ගන්න බෑනේ ඒ මෙඩිකල් ඉතින් කියන දේ අපිට පිලිගන්න වෙනවා. :yes:

    seeni wedi ubala mokatada ban rata yanney! Gamata wela kumburak kota gena hitapan.

    ඔව් අන්තිමේට ඒක කරගෙන ඉන්න වෙන ලයින් එකක් වෙන්න යන්නෙ ඉතින් සල්ලි ටිකත් පුප උඩ දාගෙන ගිහිල්ලා පුදලා නොදන්න එකෙක්ට 🤭:yes:(y)