කැනඩාවේ ස්ටුඩන්ට් යන එක හොඳද? මෙන්න statistics ටිකක්.

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    කැනඩාවේ පී. ආර්. ගන්න තියෙන චාන්ස් එක කොහොමද?

    කැනඩාවේ දැනට ටෙම්පරි රෙසිඩන්ට්ලා මිලියන 2.7 ඉන්නවලු (ලක්ෂ 27). මේ කියන්නේ ස්ටුඩන්ට් ලා, වරක් පර්මිට් වල ඉන්න අය සහ වෙනත් අය. මේ ගොඩක් කට්ටිය පී. ආර්. ගන්න බලාපොරොත්තු වෙන අය.
    මේක තව වැඩි වෙයි ඉස්සරහට. හැම අවුරුද්දෙම 360,000 ස්ටඩි පර්මිට් එකතු වෙනවා, මේ සීමාවට අයත් නොවන මාස්ටර්ස් phd අය එකතු වෙනවා. අලුත් වරක් පර්මිට් වලින් එන අය එකතු වෙනවා. මෙයාලගේ ඩිපෙන්ඩන්ට් ලා එකතු වෙනවා.

    හැබැයි අවුරුද්දකට පී. ආර්. දෙන ගාන ලිමිට් කරලා තියෙන්නේ ලක්ෂ 5 ට ඉදිරි අවුරුදු කීපෙකට. මේ ගාන අවුරුදු කීපෙකට වැඩි කරන්නේ නෑ වගේ පේන්නේ. සාමන්යෙන් පී. ආර්. දෙන ප්‍රමාණයෙන් 15% සරණාගතයන්ට වෙන් වෙනවා, 25% කැනේඩියානුවන්ගේ හා දැනට පී ආර් ඉන්න අයගේ පවුලේ ඥාතීන් ගේනවා ගන්න වෙන් වෙනවා. ඉතින් ඒ කොටස් අයින් කරාම දල වශයෙන් 60% විතර තමයි අර පොයින්ට් සිස්ටම් එකෙන් පී. ආර්. වෙන්න පුළුවන් වෙන්නේ. යුරෝපේ වගේ හිටපු අවුරුදු ගානෙන් නෙමෙයිනේ කැනඩාවේ පී. ආර්. දෙන්නේ. තරඟකාරී පොයින්ට් සිස්ටම් එකකින්.

    ලක්ෂ 5න් 60% කියන්නේ ඉතින් ලක්ෂ 3 විතර.

    මේ ලක්ෂ 3 ට වයිෆ්, හස්බන්ඩ්, ළමයි ඔක්කොම අයිතියි. අනික මේ ලක්ෂ 3 ට රටින් පිට ඉඳන් කෙලින්ම අප්ප්ලයි කරන උනුත් අයිතියි. රටේ ඇතුලේ දැනට ටෙම්පරි ඉන්න උන්ට රියලිස්ටිකලී හම්බෙන්නේ ලක්ෂ 3 ටත් අඩු ගානක්.

    ඉතින් හිතපන්කෝ. ඇතුලෙම ඉන්නවා ලක්ෂ 27. හැම අවුරුද්දෙම තව එකතු වෙනවා. හැබැයි අවුරුද්දකට පී. ආර්. හම්බෙන්නේ ලක්ෂ 3 ට අඩුවෙන්.

    10% චාන්ස් එකක් තමයි තියෙන්නේ තමන් ඇවරේජ් කෙනෙක් නම්. මේ හින්දා තමයි සිලෙක්ට් වෙන්න ඕන පොයින්ට් ගාන එන්න එන්නම වැඩි වෙන්නේ.

    මේක හරියට A/L ලියලා A 3 ගත්තත් කැම්පස් යන්න බැහැ වගේ වැඩක්. තමන් කොච්චර ලකුණු ගත්තත් වැඩක් නැහැ මුල් රෑන්ක් කීපෙ නැත්තන්.

    ඉතින් ඒජන්ට්ලාගේ බොරු අහලා සල්ලි පුදලා යන්න කලින් පොඩ්ඩක් analysis කරලා බලලා යන්න.

    අවුරුදු කීපෙකට කලිනුත් මේ වගේ තත්වයක් නෙමෙයි තිබ්බේ, ඉතින් පරණ අයගේ අත්දැකීම් වලට වැඩිය වෙනස් දැන් තියෙන තත්වේ.

    ඉතින් ඇත්තටම ඉගෙන ගන්න ඕන උන් යන්න. පී. ආර්. බලාගෙන යනවා නම් පී. ආර්. හම්බෙන්න තියෙන චාන්ස් එක ගොඩක් අඩුයි කියලා දැනගෙන යන්න.

    copied.

    https://www.thestar.com/opinion/edi...cle_5ca3f87a-ec37-11ee-b9f7-53dbabbba70c.html
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824

    dan mona uttakata oya pakee ratawal walata yanne lankaawe atulema supiri game gahanna puluwan atal eke inna puluwan
     
    • Like
    Reactions: Hapuwa and ntayya

    Sen-lu

    Well-known member
  • ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් එන්න එපා ගගා අරුං ඇඩ් දාන වෙලේ මූව රිකෲට් කරානම් හරි. මූගෙ ත්‍රෙඩ් දැක්කොත් ඔසී උං මෙහේ ඇවිත් පදිංච්වෙනව 😂😂.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,301
    1
    59,396
    113
    Kaduwela
    ත්‍රෙඩ් එක දාපු එකාගේ සීයා වෙන්න ඕනි "ලෝකෙන් උතුම් රට ලංකාවයි" නැත්නම් "මේ සිංහල අපගේ රටයි" ලියලා තියෙන්නෙ😿
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ත්‍රෙඩ් එක දාපු එකාගේ සීයා වෙන්න ඕනි "ලෝකෙන් උතුම් රට ලංකාවයි" නැත්නම් "මේ සිංහල අපගේ රටයි" ලියලා තියෙන්නෙ😿
    ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් එන්න එපා ගගා අරුං ඇඩ් දාන වෙලේ මූව රිකෲට් කරානම් හරි. මූගෙ ත්‍රෙඩ් දැක්කොත් ඔසී උං මෙහේ ඇවිත් පදිංච්වෙනව 😂😂.

    ත්‍රෙඩ් එකේ වැරද්දක් කියපන්කො. ඔෆිෂල් ඉලක්කම් කියලා තියෙන්නේ.
     
    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    ඔසීත් PR ගන්න බෑනේ. NZ වල එවුන්තු ජොබ් හොයාගෙන ausi යනවා කියලා ආරන්චි
     
    Sen-lu

    Well-known member
  • ත්‍රෙඩ් එකේ වැරද්දක් කියපන්කො. ඔෆිෂල් ඉලක්කම් කියලා තියෙන්නේ.
    මූට compliment එකක් දීපුවාමත් වැරැද්ද මොකක්ද අහනවනෙ. මොනවෟට්ටක්ද මේ :angry:
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    කැනඩාවේ පී. ආර්. ගන්න තියෙන චාන්ස් එක කොහොමද?

    කැනඩාවේ දැනට ටෙම්පරි රෙසිඩන්ට්ලා මිලියන 2.7 ඉන්නවලු (ලක්ෂ 27). මේ කියන්නේ ස්ටුඩන්ට් ලා, වරක් පර්මිට් වල ඉන්න අය සහ වෙනත් අය. මේ ගොඩක් කට්ටිය පී. ආර්. ගන්න බලාපොරොත්තු වෙන අය.
    මේක තව වැඩි වෙයි ඉස්සරහට. හැම අවුරුද්දෙම 360,000 ස්ටඩි පර්මිට් එකතු වෙනවා, මේ සීමාවට අයත් නොවන මාස්ටර්ස් phd අය එකතු වෙනවා. අලුත් වරක් පර්මිට් වලින් එන අය එකතු වෙනවා. මෙයාලගේ ඩිපෙන්ඩන්ට් ලා එකතු වෙනවා.

    හැබැයි අවුරුද්දකට පී. ආර්. දෙන ගාන ලිමිට් කරලා තියෙන්නේ ලක්ෂ 5 ට ඉදිරි අවුරුදු කීපෙකට. මේ ගාන අවුරුදු කීපෙකට වැඩි කරන්නේ නෑ වගේ පේන්නේ. සාමන්යෙන් පී. ආර්. දෙන ප්‍රමාණයෙන් 15% සරණාගතයන්ට වෙන් වෙනවා, 25% කැනේඩියානුවන්ගේ හා දැනට පී ආර් ඉන්න අයගේ පවුලේ ඥාතීන් ගේනවා ගන්න වෙන් වෙනවා. ඉතින් ඒ කොටස් අයින් කරාම දල වශයෙන් 60% විතර තමයි අර පොයින්ට් සිස්ටම් එකෙන් පී. ආර්. වෙන්න පුළුවන් වෙන්නේ. යුරෝපේ වගේ හිටපු අවුරුදු ගානෙන් නෙමෙයිනේ කැනඩාවේ පී. ආර්. දෙන්නේ. තරඟකාරී පොයින්ට් සිස්ටම් එකකින්.

    ලක්ෂ 5න් 60% කියන්නේ ඉතින් ලක්ෂ 3 විතර.

    මේ ලක්ෂ 3 ට වයිෆ්, හස්බන්ඩ්, ළමයි ඔක්කොම අයිතියි. අනික මේ ලක්ෂ 3 ට රටින් පිට ඉඳන් කෙලින්ම අප්ප්ලයි කරන උනුත් අයිතියි. රටේ ඇතුලේ දැනට ටෙම්පරි ඉන්න උන්ට රියලිස්ටිකලී හම්බෙන්නේ ලක්ෂ 3 ටත් අඩු ගානක්.

    ඉතින් හිතපන්කෝ. ඇතුලෙම ඉන්නවා ලක්ෂ 27. හැම අවුරුද්දෙම තව එකතු වෙනවා. හැබැයි අවුරුද්දකට පී. ආර්. හම්බෙන්නේ ලක්ෂ 3 ට අඩුවෙන්.

    10% චාන්ස් එකක් තමයි තියෙන්නේ තමන් ඇවරේජ් කෙනෙක් නම්. මේ හින්දා තමයි සිලෙක්ට් වෙන්න ඕන පොයින්ට් ගාන එන්න එන්නම වැඩි වෙන්නේ.

    මේක හරියට A/L ලියලා A 3 ගත්තත් කැම්පස් යන්න බැහැ වගේ වැඩක්. තමන් කොච්චර ලකුණු ගත්තත් වැඩක් නැහැ මුල් රෑන්ක් කීපෙ නැත්තන්.

    ඉතින් ඒජන්ට්ලාගේ බොරු අහලා සල්ලි පුදලා යන්න කලින් පොඩ්ඩක් analysis කරලා බලලා යන්න.

    අවුරුදු කීපෙකට කලිනුත් මේ වගේ තත්වයක් නෙමෙයි තිබ්බේ, ඉතින් පරණ අයගේ අත්දැකීම් වලට වැඩිය වෙනස් දැන් තියෙන තත්වේ.

    ඉතින් ඇත්තටම ඉගෙන ගන්න ඕන උන් යන්න. පී. ආර්. බලාගෙන යනවා නම් පී. ආර්. හම්බෙන්න තියෙන චාන්ස් එක ගොඩක් අඩුයි කියලා දැනගෙන යන්න.

    copied.

    https://www.thestar.com/opinion/edi...cle_5ca3f87a-ec37-11ee-b9f7-53dbabbba70c.html
    හරියට source එකක් දාපන් මේ කියන්නේ PR ද CITIZENSHIP ගැනද කියලා. ගොඩක් උන් ඔය දෙක පටලවගෙන රට පටලනවා
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    මේ කියන්නේ PR ද CITIZENSHIP ගැනද කියලා. ගොඩක් උන් ඔය දෙක පටලවගෙන රට පටලනවා

    පී ආර් ගැන. ටී ආර් උන් පී ආර් වෙන්න තියෙන චාන්ස් එක ගැන.

    student permit, work permit - TR (temporary resident)

    පුරවැසිබාවය කියන්නේ පී ආර් උනාට පස්සේ අවුරුදු ගානක් හිටියම අප්ප්ලයි කරන දෙයක්. හරියට O/L පාස් නොවී A/L පාස් වෙන එකක් ගැන කතා කරන්න බැහැ වගේ. ඒක මෙතනට කතා කරලා වැඩක්ම නැහැ.
     
    nanopro

    Well-known member
  • Jun 2, 2009
    516
    363
    63
    colombo
    it all depends, yes if you are in a demanding sector like health care, frensch ,or stem you have more change, if you are planning to migrate to Canada, best to do it before Age 30, otherwise your marks will be lost.
    With the latest rules, if you opt for a diploma program, your spouse won't get a work permit.

    try below CRS calculator below and get an understanding of your current status.