කැනඩාවේ BCS පිලිගැනීම කොහොමද???

thameera rathnayake

Active member
  • Sep 5, 2010
    459
    55
    28
    33
    wattala
    කැනඩාවේ BCS පිලිගැනීම කොහොමද???

    කැනඩා වල ඉන්න යාලුවනේ මට පොඩ්ඩක් කියනවාද කැනඩා වල BCS වලට තියෙන පිලිගැනීම කොහොමද කියලා.....අනිත් එක පොඩ්ඩක් මට කියනවාද කැනඩා වල BCS කරන්න පුලුවන් තැන් මොනාද කියලා......
    ස්තුතියි.....:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    canada gana nam danne na machan
    but 1k kiyannam karanawanam mahansi wela karapan machan honda gpa ekak ganna
    honda gpa ,class ekak tiyenawanam kohe unath piliganimak tiyenawa