කැනඩාවේ Care Giver රස්සාව කරන්න ගිය ලංකාවේ ඩොකෙක් 😳

2osama

Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    මෝඩ ආමිකාරයින්ටයි දොස්තරලටයි එකම සැලකිල්ලද? එහෙනම් වැඩක් නෑ

    White House Correspondents Dinner Justice GIF by C-SPAN
    ආමි එකෙක් උබට සැරටම පුකේ ඇරලා වගේ 🤣
    Army එකේ අයට කොයි රටෙත් සැලකිල්ල වැඩියි මොකෝ රටක යුද්ධයකදී ඉස්සරහට මැරෙන්න යන්නේ Army එකේ අය මිසක් Keyboard එකක් තියාගෙන පැය 24 ම Online පොර වෙන කාඩ් බෝඩ් වීරයෝ නෙවෙයි😛

    Canada Army එකේ අයට විතරක් නෙවෙයි බැඳල ඉන්න පවුලේ අයටත් Gov එකෙන් Benefits තියෙනවා 🤩
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,373
    1
    4,075
    113
    ඩොක්ටර් කෙනෙක් විදියට කැනඩාවට තියා කිසිම සුපිරි රටකට යන්න බෑ ලංකාවේ වෘතිකයෙකුට.
    You can go as any Professional provided your professional body in foreign country accepts your qualification. Most do but may require some additional exams if you are having only SL degree and local experience. So this depends on the country (or state ) rules. eg in SL no Medical Degree holder can practice unless pass Act16, same with lawyers if you have a UK Barrister only few (3?) subjects in Attorney's Final Exam, .....
    So check your profession and whether it is accepted in the country of your choice. If not write to them in advance and ask for more information and sometimes they give exemptions on case by case basis.
    So do not use the broad brush painting!
     
    • Like
    Reactions: Sen-lu

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,894
    1
    15,235
    113
    මට කියන්න තියෙන්නෙ නං කැනඩාවෙ ඇවිත් විබාග කරොත් අවුරැදු 2 වගෙ ඩොකෙක් වෙන්න පුලුවන්...වැටුපත් පටිටම හොදයි. මට තේරෙන්නෙ නැහැ ඇයි උගත් අය මෙවගෙ මෝඩ තිරන ගන්නෙ කියල. සමහරවිට එයාලගෙ පව්ලි ප්‍රස්න නිසාද දනිනෙ නැහැ
    It’s not easy to take PR but it’s not impossible. You need to work little harder
    මොලේ වෙනුවට හැඟීම් වලට මුල් තැන දීල තිරණ ගන්න උන්. ඒ වෙලාවෙ තිබ්බ ආණ්ඩුව රට ගැන වෛරයෙන් පලි අරන් තියෙන්නෙ තමන්ගෙම වෘත්තීය අනාගතෙන්. ගෑනි එක්ක තරහට තමන්ගෙ ලමයගෙ බෙල්ල කපනව වගේ වැඩක්. තමන්ගෙ හැඟීම් ගැන ස්වයං විවරණයකට ඇවිල්ල ඒව පාලනය කරන් මොලෙන් තීරණ ගන්න හැමෝටම බෑ
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    care giver is domestic helper, many Filipinos go to Canada using this category, and can get PR after 3 years. if you get job visa can work in CANADA. I also work CANADA seven years. from our company job relocation. but i found working CANADA is waste of your time have to pay tax around more than 40% of your income. I was base in Hong Kong , maximum tax in HK is 15% , after 7 years of waste of time i went back to HK.
    hongkong IT jobs tiyenwada bro? singapore walata wadaa hondada?
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මොලේ වෙනුවට හැඟීම් වලට මුල් තැන දීල තිරණ ගන්න උන්. ඒ වෙලාවෙ තිබ්බ ආණ්ඩුව රට ගැන වෛරයෙන් පලි අරන් තියෙන්නෙ තමන්ගෙම වෘත්තීය අනාගතෙන්. ගෑනි එක්ක තරහට තමන්ගෙ ලමයගෙ බෙල්ල කපනව වගේ වැඩක්. තමන්ගෙ හැඟීම් ගැන ස්වයං විවරණයකට ඇවිල්ල ඒව පාලනය කරන් මොලෙන් තීරණ ගන්න හැමෝටම බෑ
    වියත්මඟේ බුවෙක් වෙන්ටෑ .... 🤔
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,582
    1
    3,604
    113
    Earth
    හිතාගන්න බෑ එච්චර රිස්ක් එකක් ගත්තෙ ඇයි කියලා, මං දන්න තරමින්, පොඩි මහන්සියක් වෙලා Exam ගොඩදාගෙන වෙන රටක ප්‍රැක්ටිස් කරන්න පුලුවන්. සමහරවිට වයිෆ් කේස් දාලා රටකට යන ලෙවල් එකට මයින්ඩ් එක හැදුවද දන්නෙ නෑ, කොහොම උනත්, කතාව ඇත්ත නම් ඉතිං පව් ඩයල් එක.

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    ko link dapan balanna. Api Danna kisima dokek ehema awe na. Lagadi apu mama Danna okkoma Lankawenma doctor job set karan awe.
    උඹට ඕන නම් යූටියුබ් එකේ හොයලා බලපන් උඹට ලින්ක් එවන්න මම බැදිල නෑ.බදුල්ල පැත්තෙ ලේඩි ඩොක්ටර් කෙනෙක් NHSL වැඩකලේ එයාගෙ වීඩියෝ එකකම ඒක කියනවා සීනියර් කෙයා ඇසිස්ටන් කෙනෙක් විදියට වැඩකලා කියලා දැන් ඇඩිලේඩ් ඉන්නෙ .එයාගෙ පුතා 2 වසරට වෙනකන් ආනන්දෙ ගියේ .පුතා එක්කත් වීඩියෝ එකක් තියනවා.හස්බන් ඩොක්ටර් කෙනෙක් .තව මොනවද උඹට දැනගන්න ඕන .ඕස්ට්‍රේලියා ව හොයාගත්තෙ උබද මෝඩ මූසලයා .
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,739
    87,145
    113
    ආශ්චර්යමත් රටක
    උඹට ඕන නම් යූටියුබ් එකේ හොයලා බලපන් උඹට ලින්ක් එවන්න මම බැදිල නෑ.බදුල්ල පැත්තෙ ලේඩි ඩොක්ටර් කෙනෙක් NHSL වැඩකලේ එයාගෙ වීඩියෝ එකකම ඒක කියනවා සීනියර් කෙයා ඇසිස්ටන් කෙනෙක් විදියට වැඩකලා කියලා දැන් ඇඩිලේඩ් ඉන්නෙ .එයාගෙ පුතා 2 වසරට වෙනකන් ආනන්දෙ ගියේ .පුතා එක්කත් වීඩියෝ එකක් තියනවා.හස්බන් ඩොක්ටර් කෙනෙක් .තව මොනවද උඹට දැනගන්න ඕන .ඕස්ට්‍රේලියා ව හොයාගත්තෙ උබද මෝඩ මූසලයා .

    මෝඩ මූසලයට රිදිලා බොරුව පෙන්නුවට. 🤣🤣 පොන්න වේසිගෙ පුතෝ ආවට පස්සෙ caregiver වෙනවයි, caregiving වලට එනවයි කියන්නෙ දෙකක්. සිංහලවත් බැරි මෝඩ වේසිගෙ පුතාලා මොකට ජීවත් වෙනවද මන්දා
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    මෝඩ මූසලයට රිදිලා බොරුව පෙන්නුවට. 🤣🤣 පොන්න වේසිගෙ පුතෝ ආවට පස්සෙ caregiver වෙනවයි, caregiving වලට එනවයි කියන්නෙ දෙකක්. සිංහලවත් බැරි මෝඩ වේසිගෙ පුතාලා මොකට ජීවත් වෙනවද මන්දා
    https://youtube.com/@-kangaroodeshayen8033
     
    • Like
    Reactions: 2osama

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,103
    1
    58,454
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ආමි එකෙක් උබට සැරටම පුකේ ඇරලා වගේ 🤣
    Army එකේ අයට කොයි රටෙත් සැලකිල්ල වැඩියි මොකෝ රටක යුද්ධයකදී ඉස්සරහට මැරෙන්න යන්නේ Army එකේ අය මිසක් Keyboard එකක් තියාගෙන පැය 24 ම Online පොර වෙන කාඩ් බෝඩ් වීරයෝ නෙවෙයි😛

    Canada Army එකේ අයට විතරක් නෙවෙයි බැඳල ඉන්න පවුලේ අයටත් Gov එකෙන් Benefits තියෙනවා 🤩
    • According to data from the U.S. Department of Defense, the average base pay for military personnel in the United States for 2021 ranges from around $20,000 per year for an entry-level enlisted member to over $200,000 per year for a high-ranking officer.
    • In the United States, the average salary for a medical doctor varies depending on their specialty. According to data from Medscape's 2020 Physician Compensation Report, the average salary for a primary care physician is $243,000 per year, while the average salary for a specialist is $346,000 per year.
    • In the United Kingdom, the average salary for a military soldier is around £20,000 per year, while the average salary for a medical doctor is around £46,000 to £87,000 per year depending on their specialty and experience level.
    • In Canada, the average salary for a military personnel ranges from around $30,000 per year for a new recruit to over $250,000 per year for a high-ranking officer. The average salary for a medical doctor in Canada is around $261,000 per year according to data from the Canadian Medical Association.
     
    So 🤣🤣
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ලේ දුන්නට මොලේ දෙන්න බැ කියන්නේ ඕක තමා , සමහර විට ගෑනි ඕකගේ ඔලුව කන්න ඇති රට පලයන් කියල , හුගක් ගනුන්ට පුදුම රට උණක් ගහල තියෙන්නේ උගන්ඩාවට හරි යන්න හදන්නේ හොයන්නේ බලන්නේ නැතුව
     
    • Like
    Reactions: Start boy

    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    oops never thought tax gonna be 40 % of income. in this case after housing rent and and other things should hv to pay nothing can save i guess
    Tax is 40% if your salary is high. There’s a tax bracket bro. Cost of living is not as high as USA. You can live with what you get. Good apples and bad apples you find everywhere not only in Canada but in generally it a beautiful country to live. What I believe is if you work hard no matter where you live then only God can bless you 🙏

    මට කියන්න තියෙන්නෙ නං කැනඩාවෙ ඇවිත් විබාග කරොත් අවුරැදු 2 වගෙ ඩොකෙක් වෙන්න පුලුවන්...වැටුපත් පටිටම හොදයි. මට තේරෙන්නෙ නැහැ ඇයි උගත් අය මෙවගෙ මෝඩ තිරන ගන්නෙ කියල. සමහරවිට එයාලගෙ පව්ලි ප්‍රස්න නිසාද දනිනෙ නැහැ
    It’s not easy to take PR but it’s not impossible. You need to work little harder
    කවිරැ කරමති උනත් නැතත් මට කියන්න තියෙන්නෙ යතාර්තය bro. මම නොමග යවන්න කැමති නැහැ.
    ------ Post added on Apr 30, 2023 at 11:50 PM
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    මූ ලංකාවේ හොර ඩොකෙක් ද කොහෙද? පිස්සුවක් ඇතැ care giver වෙන්න, අවුරුදු 5ක් කට්ට කලා ඩොකෙක් වෙලා. මොන්ගල් ද
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    Tax is 40% if your salary is high. There’s a tax bracket bro. Cost of living is not as high as USA. You can live with what you get. Good apples and bad apples you find everywhere not only in Canada but in generally it a beautiful country to live. What I believe is if you work hard no matter where you live then only God can bless you 🙏

    කවිරැ කරමති උනත් නැතත් මට කියන්න තියෙන්නෙ යතාර්තය bro. මම නොමග යවන්න කැමති නැහැ.
    ------ Post added on Apr 30, 2023 at 11:50 PM
    i hv an opportunity live and work there. but till now i struggle in decisions. its so much to me leaving home and perents bro..