කොල්ලෝ දෙතුන් දෙනෙක් සෙට් වෙලා නුවර යනවා, මාලිගාවටයි, පේරාදෙණියේ පාර්ක් එකටයි තමා යන්න හිතන් ඉන්නේ, එක දවසේ පොඩි පික්නික් එකක්, එකෙක්වත් හරියට නුවර යන්න දන්නේ නැ කියහන්කෝ, බස් එකේ යන්නේ කොහොමද බන් මාලිගාවටයි, පාර්ක් එකටයි යන්නේ, දවල්ට කන්න හොද සිංහල කඩේකුත් කියන්ට බලන්ට...

මැප් එකට වඩා නුවර ගියපු අයගෙන්ම අහගත්තම වඩා හොදයිනේ 
