කැන්ඩි උදවු!

audiR8

Well-known member
  • Nov 24, 2012
    1,185
    157
    63
    Pettah walin train eke nagapan eka athal..bus eke yana eka melo rahak na !! station eken bahala bus stand eka pahu karala painma maligawata adillak thiyenne..etapasse peradeniyata bus eke palayan 10min wage yai :love:

    oya kiyala thiyenne lesatama.poya dawase enawanam udenma train eke enna train eke ena eka patta athal.awith behela eliyata enakotama thiyana pare tika durak yanna gihin kagen hari ahanna maligawata kohomada yanne kiyala,ona kenek kiyaii.podi durak thiyenne.maligawata gihilla wedala,nuwara wewa raumeth tikak awidala.ayeth apu parema awith , pilimathalawa.kadugannawa.delthota,kegalla,mawanella kiyana ona bus ekakkin peradeniya park ekata enna puluwan,park eka issarahama peradeniya resort resturent eka thiyanwa eken kalaa.ethanin bus ekata naginna puluwan colombo yana bus ekata a karala deiyane kiyala parissamin gedara palayalla
     
    • Like
    Reactions: Beeper

    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    Pettah walin train eke nagapan eka athal..bus eke yana eka melo rahak na !! station eken bahala bus stand eka pahu karala painma maligawata adillak thiyenne..etapasse peradeniyata bus eke palayan 10min wage yai :love:

    ස්ටේෂන් එකෙන් එලියට ඇවිත් පාර දිගේ කෙලින්ම පලයන් පයින්. විනාඩි 10 කින් විතර මාලිගාව හම්බෙයි. ඊට පස්සේ ඒ පාරෙම ආපහු එනකොට ජෝර්ජ් e ද සිල්වා පාර්ක් එක ඉස්සරහ තියෙනවා සිංහල ජාතික හෝටලය
    data=RfCSdfNZ0LFPrHSm0ublXdzhdrDFhtmHhN1u-gM,uijywsXJfEG0RJYo65nA4Ue9ahcrWOCCWEn2BrIp6zMRyf66jJdfz41-5juMGY-LHAgV_X3rTdCB5Q2SaO5UU6t8MiQzEsVrTu6R3xMat_ehRx3iAjqez6unWg3v0vaol9AdHgRVYa9HXxywEAhpHs9LHRhVYWXvsTD-Pws_lrHsUQ5UMmJG66ol7sTiid_pWrDe8kCjccnxUYHrJVeBm4UBNJCEbzq9

    එකෙන් කාල ආයේ පහලට ඇවිත් ඔරලෝසු කනුව යටම තියෙනවා පිළිමතලාව බස්. ඒකක නැගල ගාඩ්න් එක ලඟින් බස්සන්න කියපන්.
     
    • Like
    Reactions: Beeper

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,273
    646
    113
    Classified
    oya kiyala thiyenne lesatama.poya dawase enawanam udenma train eke enna train eke ena eka patta athal.awith behela eliyata enakotama thiyana pare tika durak yanna gihin kagen hari ahanna maligawata kohomada yanne kiyala,ona kenek kiyaii.podi durak thiyenne.maligawata gihilla wedala,nuwara wewa raumeth tikak awidala.ayeth apu parema awith , pilimathalawa.kadugannawa.delthota,kegalla,mawanella kiyana ona bus ekakkin peradeniya park ekata enna puluwan,park eka issarahama peradeniya resort resturent eka thiyanwa eken kalaa.ethanin bus ekata naginna puluwan colombo yana bus ekata a karala deiyane kiyala parissamin gedara palayalla

    Ela ela thanks bn + rep
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,273
    646
    113
    Classified
    ස්ටේෂන් එකෙන් එලියට ඇවිත් පාර දිගේ කෙලින්ම පලයන් පයින්. විනාඩි 10 කින් විතර මාලිගාව හම්බෙයි. ඊට පස්සේ ඒ පාරෙම ආපහු එනකොට ජෝර්ජ් e ද සිල්වා පාර්ක් එක ඉස්සරහ තියෙනවා සිංහල ජාතික හෝටලය
    data=RfCSdfNZ0LFPrHSm0ublXdzhdrDFhtmHhN1u-gM,uijywsXJfEG0RJYo65nA4Ue9ahcrWOCCWEn2BrIp6zMRyf66jJdfz41-5juMGY-LHAgV_X3rTdCB5Q2SaO5UU6t8MiQzEsVrTu6R3xMat_ehRx3iAjqez6unWg3v0vaol9AdHgRVYa9HXxywEAhpHs9LHRhVYWXvsTD-Pws_lrHsUQ5UMmJG66ol7sTiid_pWrDe8kCjccnxUYHrJVeBm4UBNJCEbzq9

    එකෙන් කාල ආයේ පහලට ඇවිත් ඔරලෝසු කනුව යටම තියෙනවා පිළිමතලාව බස්. ඒකක නැගල ගාඩ්න් එක ලඟින් බස්සන්න කියපන්.

    Thank bn + Rep
     
    audiR8

    Well-known member
  • Nov 24, 2012
    1,185
    157
    63
    bas eknk awath bus eka nathara karana thena bepann.park ekata eddi peradeniya park eka gawa danna kiyapan kondataa
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    නුවර කොලබ බස් අන්තිමට නවත්තන තැනින් බැහැපන්.එතනින් දකුණට ගියොත් ස්ටේෂන් එක.වම පැත්තට දිගටම පලයන්.පොඩ්ඩක් වටපිට බලපන් මාලිගාවට යන මිනිස්සු ඉන්නවා.සුදු ඇදගෙන යන සෙට්.ඒ සෙට් එකක් පස්සෙන් පලයන් අමාරුමනම්(හැබැයි ෂුවර් කරගනින් මාකිගාවට උන් යන්නේ කියල).නැත්තන් කඩේකින් අහපන් බන්.කව්රුත් මුකුත් කියන්නේ නෑ.අහන ගමන් කියපන් නුවරට බස් එකේ ආපු පලවෙනි පාර නිසා පාර පොඩ්ඩක් ටැපලුනා කියල.
     
    Ela ela
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    town eke bassama aye bus ekak nan oonimath naa maaligawata yanna.payin yana dura...issellama maaligawata...passe aye awith peradeniya panideniya bus ekakta naginna witharai thiynne..winaadi 5n 5ta ynawa bus :p
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    නුවර කොලබ බස් අන්තිමට නවත්තන තැනින් බැහැපන්.එතනින් දකුණට ගියොත් ස්ටේෂන් එක.වම පැත්තට දිගටම පලයන්.පොඩ්ඩක් වටපිට බලපන් මාලිගාවට යන මිනිස්සු ඉන්නවා.සුදු ඇදගෙන යන සෙට්.ඒ සෙට් එකක් පස්සෙන් පලයන් අමාරුමනම්(හැබැයි ෂුවර් කරගනින් මාකිගාවට උන් යන්නේ කියල).නැත්තන් කඩේකින් අහපන් බන්.කව්රුත් මුකුත් කියන්නේ නෑ.අහන ගමන් කියපන් නුවරට බස් එකේ ආපු පලවෙනි පාර නිසා පාර පොඩ්ඩක් ටැපලුනා කියල.

    hmm...hadissiyewath clock tower giyoth bus eka wade del wenwa :rofl: dakunata giyoth market eka.wamen giyoth boc eka :3