කැන්ඩි ගැන දන්නා අය එන්න!!
නුවර ඉන්න අයගෙන් ලොකු උදව්වක් ඕනේ මට.
මචන්ලා ලබන සතියේ මගේ ඇන්ඩ් ගර්ල් ෆ්‍රෙන්ඩ්ගේ 5 වෙනි ඇනිවසරි එක.

කෙටියෙන් කියනවනම් වැඩේ මෙකය්.
අපි දෙන්න නුවර එන්න හිතන් ඉන්නේ දළදා හාමුදුරුවෝ වැඳලා භාරයක් වෙන්න.
අපි එන්න හිතන් ඉන්නේ කොළඹින් 7 ට පිටත් වෙන ට්‍රේන් එකේ.
මම හිතන්නේ 9.30 වගේ වෙද්දී එන්න පුළුවන් වෙය් නුවරට.
මට විස්තර ටිකක් දැනගන්න ඕනේ.
මට ඕනේ ස්ටේෂන් එකේ ඉඳල දළදා මාලිගාවට යන විදිය දැනගන්න.
ස්ටේෂන් එකේ ඉඳල පයින් යන්න පුළුවන් නේද?
මාලිගාව වැඳලා ඊට පස්සේ කොහේ හරි ටිකක් ඇවිදින්න ඕනේ.
වේල්ස් පාර්ක් එක හොඳද?
මාලිගාවේ ඉඳල එතනට කොහොමද යන්නේ?
ටවුන් එක කිට්ටුව වෙන යන්න හොඳ නිදහස් තැන මොනවද තියෙන්නේ?
(සැ.යු. - පාර්ක් යන්නේ ප්‍රසිද්ධියේ කිස් කිරීමට හෝ අනාචාරයේ හැසිරීමට නොවන බව කරුණාවෙන් සලකන්න.
එහෙම යන්න තරම් පහත් මානසිකත්වයක් අපි දෙන්නටම නෑ හොඳේ.....
)
කන්න හොඳ තැනක් එහෙමත් මට දැනගන්න ඕනේ ඒ කිට්ටුවම. චය්නිස් එහෙම ඔර්ඩර් කරලා කන්න හොඳ 2000 ට අඩු වියදමක් යන ලස්සන තැනක් කියන්න හොඳේ.

හවස 3 ට වත් එහෙන් එන්න ඕනේ. 3ට තියන ට්‍රේන් එකේ එන්න තමය් හිතන් ඉන්නේ ආපහු. බැරිවෙලාවත් එක මිස් උනොත් ඒ වෙලාවට ඉන්ටර්සිටි බස් එකක අවොත් මෙහෙට එද්දී කීය වෙය්ද? ( ට්‍රැෆික් ඇතුළුව)
ආහ් මට තව දැනගන්න ඕනේ කැන්ඩි ඉඳල අවිස්සාවේල්ල පැත්තෙන් එන මහරගම බස් හවස කියට වගේද තියෙන්නේ ඒ බස් ගන්නේ කොහෙන්ද කියලත්!!
ප්‍රශ්න පත්තරයක් ඇහුවට සමාවෙන්න!!
එළකිරි එකේ අය මට කොහොමහරි මේකට උදව් කරන්න මචන්ලා.
දන්නේ නැති අය බම්පියක්වත් දාන්න හොඳේ.
(බයිට් එකට ගන්න එපා මචෝ!!
)
හැමෝටම තෙරුවන් සරණය්!!
නුවර ඉන්න අයගෙන් ලොකු උදව්වක් ඕනේ මට.
මචන්ලා ලබන සතියේ මගේ ඇන්ඩ් ගර්ල් ෆ්‍රෙන්ඩ්ගේ 5 වෙනි ඇනිවසරි එක.

කෙටියෙන් කියනවනම් වැඩේ මෙකය්.
අපි දෙන්න නුවර එන්න හිතන් ඉන්නේ දළදා හාමුදුරුවෝ වැඳලා භාරයක් වෙන්න.

අපි එන්න හිතන් ඉන්නේ කොළඹින් 7 ට පිටත් වෙන ට්‍රේන් එකේ.
මම හිතන්නේ 9.30 වගේ වෙද්දී එන්න පුළුවන් වෙය් නුවරට.
මට විස්තර ටිකක් දැනගන්න ඕනේ.

මට ඕනේ ස්ටේෂන් එකේ ඉඳල දළදා මාලිගාවට යන විදිය දැනගන්න.
ස්ටේෂන් එකේ ඉඳල පයින් යන්න පුළුවන් නේද?
මාලිගාව වැඳලා ඊට පස්සේ කොහේ හරි ටිකක් ඇවිදින්න ඕනේ.
වේල්ස් පාර්ක් එක හොඳද?
මාලිගාවේ ඉඳල එතනට කොහොමද යන්නේ?
ටවුන් එක කිට්ටුව වෙන යන්න හොඳ නිදහස් තැන මොනවද තියෙන්නේ?
(සැ.යු. - පාර්ක් යන්නේ ප්‍රසිද්ධියේ කිස් කිරීමට හෝ අනාචාරයේ හැසිරීමට නොවන බව කරුණාවෙන් සලකන්න.
එහෙම යන්න තරම් පහත් මානසිකත්වයක් අපි දෙන්නටම නෑ හොඳේ.....
)කන්න හොඳ තැනක් එහෙමත් මට දැනගන්න ඕනේ ඒ කිට්ටුවම. චය්නිස් එහෙම ඔර්ඩර් කරලා කන්න හොඳ 2000 ට අඩු වියදමක් යන ලස්සන තැනක් කියන්න හොඳේ.

හවස 3 ට වත් එහෙන් එන්න ඕනේ. 3ට තියන ට්‍රේන් එකේ එන්න තමය් හිතන් ඉන්නේ ආපහු. බැරිවෙලාවත් එක මිස් උනොත් ඒ වෙලාවට ඉන්ටර්සිටි බස් එකක අවොත් මෙහෙට එද්දී කීය වෙය්ද? ( ට්‍රැෆික් ඇතුළුව)

ආහ් මට තව දැනගන්න ඕනේ කැන්ඩි ඉඳල අවිස්සාවේල්ල පැත්තෙන් එන මහරගම බස් හවස කියට වගේද තියෙන්නේ ඒ බස් ගන්නේ කොහෙන්ද කියලත්!!
ප්‍රශ්න පත්තරයක් ඇහුවට සමාවෙන්න!!
එළකිරි එකේ අය මට කොහොමහරි මේකට උදව් කරන්න මචන්ලා.
දන්නේ නැති අය බම්පියක්වත් දාන්න හොඳේ.

(බයිට් එකට ගන්න එපා මචෝ!!
)හැමෝටම තෙරුවන් සරණය්!!