කැන්ඩි ගැන දන්නා අය එන්න!!

~Zimba~

Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    කැන්ඩි ගැන දන්නා අය එන්න!!

    නුවර ඉන්න අයගෙන් ලොකු උදව්වක් ඕනේ මට. :)

    මචන්ලා ලබන සතියේ මගේ ඇන්ඩ් ගර්ල් ෆ්‍රෙන්ඩ්ගේ 5 වෙනි ඇනිවසරි එක. :love::love:
    කෙටියෙන් කියනවනම් වැඩේ මෙකය්.
    අපි දෙන්න නුවර එන්න හිතන් ඉන්නේ දළදා හාමුදුරුවෝ වැඳලා භාරයක් වෙන්න. :yes:
    අපි එන්න හිතන් ඉන්නේ කොළඹින් 7 ට පිටත් වෙන ට්‍රේන් එකේ.
    මම හිතන්නේ 9.30 වගේ වෙද්දී එන්න පුළුවන් වෙය් නුවරට.

    මට විස්තර ටිකක් දැනගන්න ඕනේ. :rolleyes:

    මට ඕනේ ස්ටේෂන් එකේ ඉඳල දළදා මාලිගාවට යන විදිය දැනගන්න.
    ස්ටේෂන් එකේ ඉඳල පයින් යන්න පුළුවන් නේද?
    මාලිගාව වැඳලා ඊට පස්සේ කොහේ හරි ටිකක් ඇවිදින්න ඕනේ.
    වේල්ස් පාර්ක් එක හොඳද?
    මාලිගාවේ ඉඳල එතනට කොහොමද යන්නේ?
    ටවුන් එක කිට්ටුව වෙන යන්න හොඳ නිදහස් තැන මොනවද තියෙන්නේ?
    (සැ.යු. - පාර්ක් යන්නේ ප්‍රසිද්ධියේ කිස් කිරීමට හෝ අනාචාරයේ හැසිරීමට නොවන බව කරුණාවෙන් සලකන්න. :frown: එහෙම යන්න තරම් පහත් මානසිකත්වයක් අපි දෙන්නටම නෑ හොඳේ.....:cool:)

    කන්න හොඳ තැනක් එහෙමත් මට දැනගන්න ඕනේ ඒ කිට්ටුවම. චය්නිස් එහෙම ඔර්ඩර් කරලා කන්න හොඳ 2000 ට අඩු වියදමක් යන ලස්සන තැනක් කියන්න හොඳේ.
    :love:;)

    හවස 3 ට වත් එහෙන් එන්න ඕනේ. 3ට තියන ට්‍රේන් එකේ එන්න තමය් හිතන් ඉන්නේ ආපහු. බැරිවෙලාවත් එක මිස් උනොත් ඒ වෙලාවට ඉන්ටර්සිටි බස් එකක අවොත් මෙහෙට එද්දී කීය වෙය්ද? ( ට්‍රැෆික් ඇතුළුව) :confused:
    ආහ් මට තව දැනගන්න ඕනේ කැන්ඩි ඉඳල අවිස්සාවේල්ල පැත්තෙන් එන මහරගම බස් හවස කියට වගේද තියෙන්නේ ඒ බස් ගන්නේ කොහෙන්ද කියලත්!!

    ප්‍රශ්න පත්තරයක් ඇහුවට සමාවෙන්න!!
    එළකිරි එකේ අය මට කොහොමහරි මේකට උදව් කරන්න මචන්ලා.
    දන්නේ නැති අය බම්පියක්වත් දාන්න හොඳේ. :cool:
    (බයිට් එකට ගන්න එපා මචෝ!! :frown:)

    හැමෝටම තෙරුවන් සරණය්!!
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    උබ එල කොල්ලෙක් , පරිසමෙන් ගිහින් වරෙන් දෙන්නම,

    බුදුසරනයි
    !!

    kandaya gen hari Rasaduna gen sup ekak ganna puluwan wai
     
    Last edited:

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    මෙහෙමයි කතාව ...ස්ටේෂන් එකේ ඉඳල ඇවිදන් යන්න පුළුවන් එත් වැඩේ ටිකක් චාටර් .එකේ එකාගේ ඇඟේ හැප්පි හැප්පි යන්න ගියාම එපා වෙනවා ..පොඩ්ඩක් දුරත් එක්ක...ඒ නිසා රෝද 3 එකක යන්න.. ස්ටේෂන් එකෙන් එලියට එනකොටම හොයාගන්න පුළුවන් එකක් ..whales park යන්න එපා බන් ..එතන චාටර් ඩයල් ඉන්නවා කියල ආරංචියි ....පේරාදෙණිය garden මාලිගාවේ ඉඳන් ටික දුරක් පයින් ඇවිත් පැණිදෙනිය බස් එකක යන්න පුළුවන් ..එහෙම යනවනම් පේරාදෙණිය royal guest house (garden ඒක ළඟමයි තියෙන්නේ )එකෙන් කෑම ගන්න පුළුවන් එතන එල.... ඉන්ටසිටි බස් එකක් පය 4න් කොළඹ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,483
    86,759
    113
    ආශ්චර්යමත් රටක
    maligawata yana hati witarak dannawa.. eka amaru na... station eken eliyata awit kelin pare digatama gihin oralosu kanuwa lagin dakunata harila digatama giyama hari...
    anith ewata uttara danne na.. mama nuwara nemei...

    congratzz for 5 th annivrsry... :D

    bumpp...
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,483
    86,759
    113
    ආශ්චර්යමත් රටක
    මෙහෙමයි කතාව ...ස්ටේෂන් එකේ ඉඳල ඇවිදන් යන්න පුළුවන් එත් වැඩේ ටිකක් චාටර් .එකේ එකාගේ ඇඟේ හැප්පි හැප්පි යන්න ගියාම එපා වෙනවා ..පොඩ්ඩක් දුරත් එක්ක...ඒ නිසා රෝද 3 එකක යන්න.. ස්ටේෂන් එකෙන් එලියට එනකොටම හොයාගන්න පුළුවන් එකක් ..whales park යන්න එපා බන් ..එතන චාටර් ඩයල් ඉන්නවා කියල ආරංචියි ....පේරාදෙණිය garden මාලිගාවේ ඉඳන් ටික දුරක් පයින් ඇවිත් පැණිදෙනිය බස් එකක යන්න පුළුවන් ..එහෙම යනවනම් පේරාදෙණිය royal guest house (garden ඒක ළඟමයි තියෙන්නේ )එකෙන් කෑම ගන්න පුළුවන් එතන එල.... ඉන්ටසිටි බස් එකක් පය 4න් කොළඹ

    oe meka nan atta..payin yanna giyama epa wenawa.. :baffled::baffled:

    peradeniya garden eka hodai.. :)
     
    yksunlk

    Member
    Aug 30, 2008
    1,660
    51
    0
    Loka Uruma Nagaraya....
    මෙහෙමයි කතාව ...ස්ටේෂන් එකේ ඉඳල ඇවිදන් යන්න පුළුවන් එත් වැඩේ ටිකක් චාටර් .එකේ එකාගේ ඇඟේ හැප්පි හැප්පි යන්න ගියාම එපා වෙනවා ..පොඩ්ඩක් දුරත් එක්ක...ඒ නිසා රෝද 3 එකක යන්න.. ස්ටේෂන් එකෙන් එලියට එනකොටම හොයාගන්න පුළුවන් එකක් ..whales park යන්න එපා බන් ..එතන චාටර් ඩයල් ඉන්නවා කියල ආරංචියි ....පේරාදෙණිය garden මාලිගාවේ ඉඳන් ටික දුරක් පයින් ඇවිත් පැණිදෙනිය බස් එකක යන්න පුළුවන් ..එහෙම යනවනම් පේරාදෙණිය royal guest house (garden ඒක ළඟමයි තියෙන්නේ )එකෙන් කෑම ගන්න පුළුවන් එතන එල.... ඉන්ටසිටි බස් එකක් පය 4න් කොළඹ

    :yes:
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    3d-mariage.gif
    BUMP Macho
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වේල්ස් පාක් කතාවට, මාලිගාවට ‍යන විදි‍ය ගැන ප්‍රශ්න වලට උත්තර ලැබිලා ති‍යනවනේ... මහරගම බස් එක ති‍යෙන්නේ දවල් දොලහ‍යි ගාණකට මට මතක විදි‍යට....(හරි‍යටම වෙලාව මතක නෑ බන්.):oo::oo::oo:
    උඹට අවිස්සාවේල්ලට ‍යන්න නම් පැ‍ය බාගෙකට සැර‍යක් බස් ති‍යනවා.
    මම නම් මචන් මේ වෙනකම් ජීවිතේට කොළඹ A/C බස් එකක ගිහින් නෑ... ඒක හින්දා කොච්චර වෙලාවක් ‍යනවද කි‍යලා හරි‍යටම කි‍යන්න බෑ.. :no::no::no:
    ඒත් normal ඒවා නම් පැ‍ය දෙක හමාරත් තුනත් අතර කාලෙකින් පිටකොටුවට ‍යනවා....
    :yes::yes::yes:
     
    Jun 8, 2012
    985
    251
    0
    kandy
    නිදහසේ කතා කරන්න හොදම පේරදෙණිය මල් වත්ත තමා බන්. වෙන තැන් වලට යන්න එපා.
    ස්ටේශන් එකේ ඉදන් පයින් යන්නත් පුලුවන්. ටවුන් එක ඇතුලෙ ත්‍රීවීල් ටිකක් ගනන් වැඩී.
    උබෙ කැමැත්තක්.

    උබේ ඇනිවසරි එකට සුබ පතනවා මචන්.
     
    Last edited:

    G-Man

    Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    මෙහෙමයි කතාව ...ස්ටේෂන් එකේ ඉඳල ඇවිදන් යන්න පුළුවන් එත් වැඩේ ටිකක් චාටර් .එකේ එකාගේ ඇඟේ හැප්පි හැප්පි යන්න ගියාම එපා වෙනවා ..පොඩ්ඩක් දුරත් එක්ක...ඒ නිසා රෝද 3 එකක යන්න.. ස්ටේෂන් එකෙන් එලියට එනකොටම හොයාගන්න පුළුවන් එකක් ..whales park යන්න එපා බන් ..එතන චාටර් ඩයල් ඉන්නවා කියල ආරංචියි ....පේරාදෙණිය garden මාලිගාවේ ඉඳන් ටික දුරක් පයින් ඇවිත් පැණිදෙනිය බස් එකක යන්න පුළුවන් ..එහෙම යනවනම් පේරාදෙණිය royal guest house (garden ඒක ළඟමයි තියෙන්නේ )එකෙන් කෑම ගන්න පුළුවන් එතන එල.... ඉන්ටසිටි බස් එකක් පය 4න් කොළඹ

    ඔව් මචෝ.. දළදා මාලිගාව වැදල පේරාදෙණි Garden එක තමා නිදහසේ ඉන්න ලෙසියෙන් නම් යන්න හොද තැන kandy වල.අනෙක ගොඩක් දේ බලන්නත් පුලුවන්. (මම කිවුවේ Garden එකේ හොදේ:P:D) lunch packets දෙකක් water bottle එකක් අරගෙන ගියනම් ආපසු යන time එකට එන්න පුලුවන්

    (මතක ඇතුව Camera එකක් අරන් යන්න)

    දළාදා හාමුදුරුවන්ගේ සරණයි දෙන්නටම.
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo

    Mama kiyanna hadapu serama mun denna kiyala!:rofl:
    Thawa deyak kiyannam ude 7ta train ekata naggama 9.30 weddi enna ba machan:no: 10 wenawa normally!:cool:
    ithuruwa udin me kiyala thiyena yaluwo denna kiyala thiyena ewa hari!:cool:
    11.gif

    ehenam,
    දළාදා හාමුදුරුවන්ගේ සරණයි දෙන්නටම!!!
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    mamath marry karanna kalin oya tour eka 4 parakwithara giya..

    station eken bahala 3whl ekaka yanna maligawata.. 100-150 wage ganne.. maligawa wandala kagen hari ahagena bus stand ekata yanna.. ethana thiyena panideniya bus eke 15-20 mnts wage kalekin garden ekata yanna puluwan.. mama nam kewe devon eken.. eke nam kema hondai.. eth anthima para nam kema tikak chater wela thibba.. habai place eka hondai.. decent widihata gihilla kala enna puluwan...
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Railway station eke idala walk [avidagena] yanna puluwan. Ahema yanakota wata pitawa balagenama yanna puluwa, Kandy wala hama thanama lassanai. Ath people la tikak wenas. Lunch eka ganna puluwan places thiyenawa. Queens wage hotel wala prize eka high. Ath lake [wawa] wate walk ekak da gena yana kota, anith patthe thiyenawa -----DEVON HOTEL-----eka eken lunch eka ganna puluwan. Ahema nathnam wawa [lake] eka wate walk karagena yana kota normal small hotels thiyenawa. A walath kama hodai. Kohomath wawa [lake] eka wate round ekak dekak walk karanna girl ekka. Wawa haraha ena wind ekath ekka girl ekka yana kota good feelings enawa. Night eke nathra wenawanam ---DEVON HOTEL---- eke nathra wenna puluwan. Ehema nathnam Low cost ganna place ekak thiyenawa-----KAPPETIPOLA SALAWA KIYALA. Railway station eketh night eke nawathinna rooms thiyenawa.
     
    Last edited: