awlak na machan. thank u wewaBring Up My Post... mamanam danne ne machan....

බොහොම ස්තුතිය් මචන්!!උබ එල කොල්ලෙක් , පරිසමෙන් ගිහින් වරෙන් දෙන්නම,
බුදුසරනයි !!
kandaya gen hari Rasaduna gen sup ekak ganna puluwan wai

math hithuwe 3whl ekaka yanna tamay dannam machanමෙහෙමයි කතාව ...ස්ටේෂන් එකේ ඉඳල ඇවිදන් යන්න පුළුවන් එත් වැඩේ ටිකක් චාටර් .එකේ එකාගේ ඇඟේ හැප්පි හැප්පි යන්න ගියාම එපා වෙනවා ..පොඩ්ඩක් දුරත් එක්ක...ඒ නිසා රෝද 3 එකක යන්න.. ස්ටේෂන් එකෙන් එලියට එනකොටම හොයාගන්න පුළුවන් එකක් ..whales park යන්න එපා බන් ..එතන චාටර් ඩයල් ඉන්නවා කියල ආරංචියි ....පේරාදෙණිය garden මාලිගාවේ ඉඳන් ටික දුරක් පයින් ඇවිත් පැණිදෙනිය බස් එකක යන්න පුළුවන් ..එහෙම යනවනම් පේරාදෙණිය royal guest house (garden ඒක ළඟමයි තියෙන්නේ )එකෙන් කෑම ගන්න පුළුවන් එතන එල.... ඉන්ටසිටි බස් එකක් පය 4න් කොළඹ
welawa watinwa. 
royal guest house eke kaama elada? chinese hondayda machan?

maligawata yana hati witarak dannawa.. eka amaru na... station eken eliyata awit kelin pare digatama gihin oralosu kanuwa lagin dakunata harila digatama giyama hari...
anith ewata uttara danne na.. mama nuwara nemei...
congratzz for 5 th annivrsry...
bumpp...
thnx bro!!

කන්න නම් මචන් ෆුඩ් සිටි එක උඩ White House eke Rice ekath ela
mama site eket baluwa.
thnx macho!roda 3k ganna baluweoe meka nan atta..payin yanna giyama epa wenawa..
peradeniya garden eka hodai..![]()

thnk u machn!
thnksbump...![]()

thnks

thnk u vry mch macho!BUMP Macho![]()

bas wade hariyanne na wage ban kohomat. welawa yanwa wadi. train eka honday wageවේල්ස් පාක් කතාවට, මාලිගාවට යන විදිය ගැන ප්‍රශ්න වලට උත්තර ලැබිලා තියනවනේ... මහරගම බස් එක තියෙන්නේ දවල් දොලහයි ගාණකට මට මතක විදියට....(හරියටම වෙලාව මතක නෑ බන්.)
උඹට අවිස්සාවේල්ලට යන්න නම් පැය බාගෙකට සැරයක් බස් තියනවා.
මම නම් මචන් මේ වෙනකම් ජීවිතේට කොළඹ A/C බස් එකක ගිහින් නෑ... ඒක හින්දා කොච්චර වෙලාවක් යනවද කියලා හරියටම කියන්න බෑ..
ඒත් normal ඒවා නම් පැය දෙක හමාරත් තුනත් අතර කාලෙකින් පිටකොටුවට යනවා....![]()

thnk u vry mch macho!උබේ ඇනිවසරි එකට සුබ පතනවා මචන්....
BUMP

ehe yana eka thamay kattiya kiyana widiyata hondaනිදහසේ කතා කරන්න හොදම පේරදෙණිය මල් වත්ත තමා බන්. වෙන තැන් වලට යන්න එපා.
ස්ටේශන් එකේ ඉදන් පයින් යන්නත් පුලුවන්. ටවුන් එක ඇතුලෙ ත්‍රීවීල් ටිකක් ගනන් වැඩී.
උබෙ කැමැත්තක්.
උබේ ඇනිවසරි එකට සුබ පතනවා මචන්.
thnk u vry mch bro! 
e idea ekath ela thamayඔව් මචෝ.. දළදා මාලිගාව වැදල පේරාදෙණි Garden එක තමා නිදහසේ ඉන්න ලෙසියෙන් නම් යන්න හොද තැන kandy වල.අනෙක ගොඩක් දේ බලන්නත් පුලුවන්. (මම කිවුවේ Garden එකේ හොදේ) lunch packets දෙකක් water bottle එකක් අරගෙන ගියනම් ආපසු යන time එකට එන්න පුලුවන්
(මතක ඇතුව Camera එකක් අරන් යන්න)
දළාදා හාමුදුරුවන්ගේ සරණයි දෙන්නටම.
salaka balanna ona
thnks macho rply ekata.10ta awulak na machoMama kiyanna hadapu serama mun denna kiyala!
Thawa deyak kiyannam ude 7ta train ekata naggama 9.30 weddi enna ba machan10 wenawa normally!
ithuruwa udin me kiyala thiyena yaluwo denna kiyala thiyena ewa hari!![]()
![]()
ehenam,
දළාදා හාමුදුරුවන්ගේ සරණයි දෙන්නටම!!!
thnk u vry mch 
thnk u vry mch brocongratz for 5 th anniversary ....

thnks for the wishes machan!මගේ සුබපැතුම්. ඔබ දෙපොළට දළදා සමිඳු ගේ පිහිටයි.

thnx bro!bump
thnx bro! its okbump thamai
api nuwara nemei ne. Kandy gena danna kenek uththara denna![]()

thnx bro!bump
mamath marry karanna kalin oya tour eka 4 parakwithara giya..
station eken bahala 3whl ekaka yanna maligawata.. 100-150 wage ganne.. maligawa wandala kagen hari ahagena bus stand ekata yanna.. ethana thiyena panideniya bus eke 15-20 mnts wage kalekin garden ekata yanna puluwan.. mama nam kewe devon eken.. eke nam kema hondai.. eth anthima para nam kema tikak chater wela thibba.. habai place eka hondai.. decent widihata gihilla kala enna puluwan...
me inne ela kollek! thnx 4 da info! 
na na nawatinne na bro!!Railway station eke idala walk [avidagena] yanna puluwan. Ahema yanakota wata pitawa balagenama yanna puluwa, Kandy wala hama thanama lassanai. Ath people la tikak wenas. Lunch eka ganna puluwan places thiyenawa. Queens wage hotel wala prize eka high. Ath lake [wawa] wate walk ekak da gena yana kota, anith patthe thiyenawa -----DEVON HOTEL-----eka eken lunch eka ganna puluwan. Ahema nathnam wawa [lake] eka wate walk karagena yana kota normal small hotels thiyenawa. A walath kama hodai. Kohomath wawa [lake] eka wate round ekak dekak walk karanna girl ekka. Wawa haraha ena wind ekath ekka girl ekka yana kota good feelings enawa. Night eke nathra wenawanam ---DEVON HOTEL---- eke nathra wenna puluwan. Ehema nathnam Low cost ganna place ekak thiyenawa-----KAPPETIPOLA SALAWA KIYALA. Railway station eketh night eke nawathinna rooms thiyenawa.
e unata godak pin wistahara walata. devon honday kiyala kipa denekma kiwwa 
hamotama godak pin

tawa wistara danna aya innawanam kiyanna...
mata danaganna one maharagama-kandy bus kandy walin ena welwal n bus eka patan ganna thana gana....






