කැමතිද හදන්න Movie Library..?
අපේ එලකිරි යාලුවො හැම කෙනෙක්ම වගේ Movies බලන්න කැමතිනෙ...ඉතින් හැම කෙනෙක්ගෙම ලග Movie සෙට් එකක් තියනවනෙ...අන්න එහෙම අයට ගොඩක් වැදගත් වෙන software එකක් තමයි මේක..මේකත් windows media center වගේ තමයි ඒත් ඊට වඩා ගොඩක් වැඩ කරන්න පුලුවන් ...මේකෙන් අපිට ලස්සන Movie Library එකක් හදාගන්න පුලුවන්..කරන්න තියෙන්නෙ පොඩි දෙයයි...ඔයාලගෙ Movies තියන ෆෝල්ඩර්ස් ටික මේකට ඇඩ් කරන්න ...ඇඩ් කලාට පස්සෙ ඒකෙන් අහනව මේ ෆයිල් ටික scan කරන්නද කියල ...scan කරන්න දුන්නම Internet එකන් movies වල විස්තරටික අරගන්නවා...වැදගත්ම දේ තමයි Movies වල නම හරියට තියෙන්නෙ ඕන නැත්නම් scan එක හරියන්නෙ නෑ..
මෙන්න ලින්ක් එක
http://xbmc.org/download/
මේ තියෙන්නෙ මගේ Movie Library එක.......
මේ වගේ Movie එකෙ විස්තරත් බලා ගන්න පුලුවන්......
කරන විදිය පැහැදිලි නැති අයට මෙන්න වීඩියෝ එකක්.....
මේ video එකෙ පෙන්නන විදියට IMDB නෙවෙයි අපේ එකේ වෙන site එකක් තියනවා... ඒක තෝරන්න..

Last edited:

)