කැමතිද හදන්න Movie Library..?

thomian

Well-known member
  • May 20, 2011
    12,481
    17,596
    113
    machan me view eka gaththe kohomada:confused:

    මචන් මෙක Default skin එකෙන් දාන්න බෑ...මුලින්ම Aeon Nox skin එක ඩව්න්ලෝඩ් කරගන්න..ඒක කරන්නෙ...XBMC open කරලා system වලට යන්න ඊටපස්සෙ Appearance යන්න එකෙ තියනව skin සිලෙක්ට් කරන්න තැනක්..ඒකට ගියාම තියෙන්නෙ Default skin ස්එක විතරයි...යටින් තියනවා Get more skin කියලා එකක් ඒකට ගිහින් Aeon Nox එක download කරගන්න...ඊට පස්සෙ Movie ලිස්ට් එකට ගිහින් up arrow එක දෙපාරක් 3k ගහන්න එතකොට වම් පත්තෙන් panel එකක් එනවා ඒකෙන් view එක show case වලට් මාරු කරන්න....:):)
     
    • Like
    Reactions: wiskoththa

    wiskoththa

    Active member
  • Aug 21, 2006
    375
    24
    28
    මචන් මෙක Default skin එකෙන් දාන්න බෑ...මුලින්ම Aeon Nox skin එක ඩව්න්ලෝඩ් කරගන්න..ඒක කරන්නෙ...XBMC open කරලා system වලට යන්න ඊටපස්සෙ Appearance යන්න එකෙ තියනව skin සිලෙක්ට් කරන්න තැනක්..ඒකට ගියාම තියෙන්නෙ Default skin ස්එක විතරයි...යටින් තියනවා Get more skin කියලා එකක් ඒකට ගිහින් Aeon Nox එක download කරගන්න...ඊට පස්සෙ Movie ලිස්ට් එකට ගිහින් up arrow එක දෙපාරක් 3k ගහන්න එතකොට වම් පත්තෙන් panel එකක් එනවා ඒකෙන් view එක show case වලට් මාරු කරන්න....:):)

    ah ela machan tnx
    rep added:)
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,481
    17,596
    113
    maxxa +7

    My Lib.
    :D:D:D:D

    2r2lkde.jpg

    maxxxa machan....:):):)