Questions කැමතිම මාළු වර්ගය

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,777
    12,945
    113
    ලංකාවේ.. ලංකාවේ
    1 කැමතිම මාළු වර්ගය මොකක්ද
    2 කොහොම උයලද කැමති
    1) කෙලවල්ලෝ ඉව්වම රෝස පාට වෙන එක. / ඉස්සෝ
    2) කෙලවල්ලෝ අබුල් තියල්. / battered prawns
     

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,319
    7,219
    113
    well seafood in general…
    calamari-salt and pepper fired
    crab-curry
    tiger prawns-bbq or pan fried with butter
    wild salmon- raw or medium rare pan fried
    anchovies- curry

    many more…
     
    Last edited:
    • Like
    Reactions: NRTG and Kalegana

    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    1 කැමතිම මාළු වර්ගය මොකක්ද
    2 කොහොම උයලද කැමති
    01. කැමතිම මාළු වර්ගය - ගෝල්ඩ් ෆිෂ්
    02. කොහොම උයලද කැමති - කවුද යකෝ කැමතිම මාළුවා උයල කන්නෙ? :ROFLMAO: :ROFLMAO: