1 කැමතිම මාළු වර්ගය මොකක්ද 2 කොහොම උයලද කැමති
dilan_randika Well-known member Feb 18, 2015 4,125 4,119 113 Nov 9, 2021 #1 1 කැමතිම මාළු වර්ගය මොකක්ද 2 කොහොම උයලද කැමති Reactions: ChoronaSottiya, NRTG and Kalegana
charitha2011 Well-known member Jan 25, 2011 16,433 1 32,103 113 - උඩරට - Nov 9, 2021 #2 වැව් මාලූ - බැදලා ❤ Reactions: hodakolla, ChoronaSottiya, kinkon and 7 others
sanjuprasad Well-known member Feb 8, 2015 2,929 4,815 113 Roubaix,France Nov 9, 2021 #3 බල මාළු මිරිසට පොල් සම්බෝල එක්ක කැකුළු බත් Reactions: djiresh, hodakolla, ChoronaSottiya and 10 others
පෝරිසාදයා Well-known member Oct 24, 2011 7,199 9,800 113 Nov 9, 2021 #4 බල මාළු ඇඹුල් තියල් Reactions: hodakolla, ChoronaSottiya, Gihanjs and 8 others
Honda.putha Well-known member Dec 26, 2017 17,242 29,825 113 Nov 9, 2021 #5 Gold fish Reactions: ninjah2, Sandy_Fdo, avjayarathne and 3 others
wqe123 Well-known member Aug 21, 2015 9,776 12,942 113 ලංකාවේ.. ලංකාවේ Nov 9, 2021 #6 dilan_randika said: 1 කැමතිම මාළු වර්ගය මොකක්ද 2 කොහොම උයලද කැමති Click to expand... 1) කෙලවල්ලෝ ඉව්වම රෝස පාට වෙන එක. / ඉස්සෝ 2) කෙලවල්ලෝ අබුල් තියල්. / battered prawns Reactions: ChoronaSottiya, NRTG, Kalegana and 1 other person
dilan_randika said: 1 කැමතිම මාළු වර්ගය මොකක්ද 2 කොහොම උයලද කැමති Click to expand... 1) කෙලවල්ලෝ ඉව්වම රෝස පාට වෙන එක. / ඉස්සෝ 2) කෙලවල්ලෝ අබුල් තියල්. / battered prawns
PHBhagya Well-known member Feb 26, 2020 25,062 3 118,693 113 Gampaha Nov 9, 2021 #7 ගෝල්ඩ් ෆිශ් රෙඩ් කැප්... Reactions: hodakolla, TCB Rox, Sandy_Fdo and 5 others
revox Well-known member Apr 10, 2010 5,015 2 2,451 113 කොළොංපුරේ Nov 9, 2021 #8 Tuna salad Reactions: NRTG
bokaRaj Well-known member Dec 4, 2008 3,318 7,218 113 Nov 9, 2021 #9 well seafood in general… calamari-salt and pepper fired crab-curry tiger prawns-bbq or pan fried with butter wild salmon- raw or medium rare pan fried anchovies- curry many more… Last edited: Nov 9, 2021 Reactions: NRTG and Kalegana
well seafood in general… calamari-salt and pepper fired crab-curry tiger prawns-bbq or pan fried with butter wild salmon- raw or medium rare pan fried anchovies- curry many more…
Emios Well-known member Dec 10, 2009 75,129 67,449 113 Nov 9, 2021 #10 anything fried Reactions: buu, dilann, Sandy_Fdo and 5 others
Sathira529 Well-known member Apr 8, 2019 3,890 1 9,139 113 Nov 9, 2021 #11 1.වැව් මාලු. 2.උයලා Reactions: ChoronaSottiya, charitha2011, NRTG and 3 others
mdrc111 Well-known member Oct 13, 2009 5,537 1,503 113 දක්ශින දේශය Nov 9, 2021 #12 බලය කෙලවල්ලා ඇඔුල් තියල් හදල ගල්මාලු කිරට Last edited: Nov 9, 2021 Reactions: ChoronaSottiya, NRTG, Rankira and 1 other person
Awatiyal Well-known member Feb 11, 2015 775 1,992 93 අනේ මන්දා Nov 9, 2021 #13 dilan_randika said: 1 කැමතිම මාළු වර්ගය මොකක්ද 2 කොහොම උයලද කැමති Click to expand... 01. කැමතිම මාළු වර්ගය - ගෝල්ඩ් ෆිෂ් 02. කොහොම උයලද කැමති - කවුද යකෝ කැමතිම මාළුවා උයල කන්නෙ? Reactions: ChoronaSottiya, KrishanL89, Sandy_Fdo and 8 others
dilan_randika said: 1 කැමතිම මාළු වර්ගය මොකක්ද 2 කොහොම උයලද කැමති Click to expand... 01. කැමතිම මාළු වර්ගය - ගෝල්ඩ් ෆිෂ් 02. කොහොම උයලද කැමති - කවුද යකෝ කැමතිම මාළුවා උයල කන්නෙ?
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,340 113 98 හෝමාගම Nov 9, 2021 #14 dilan_randika said: 1 කැමතිම මාළු වර්ගය මොකක්ද Click to expand... කුම්බලාවා dilan_randika said: 2 කොහොම උයලද කැමති Click to expand... කිරට උයලා Reactions: ChoronaSottiya, weer 11, charitha2011 and 6 others
dilan_randika said: 1 කැමතිම මාළු වර්ගය මොකක්ද Click to expand... කුම්බලාවා dilan_randika said: 2 කොහොම උයලද කැමති Click to expand... කිරට උයලා
Indika Buddika Well-known member Jul 29, 2016 6,586 6,835 113 Nov 9, 2021 #15 1. kelawalla 2. miris badala kaluwata abul thiyal lagin yanna haduwama (abulthiyal unath hodaaaaai) Reactions: Solo Rider, NRTG, Rankira and 2 others
HmNRazor Well-known member Feb 15, 2009 3,745 10,052 113 හැමිනේෂන්-ලන්තේ elakiri.com Nov 9, 2021 #16 සැමන් / ටූනා - සැලඩ් දාලා ඉස්සෝ - ඩෙවල් කරලා Curry හදලා දැල්ලෝ / බූවල්ලෝ - BBQ කරලා / පුච්චලා Reactions: ChoronaSottiya, Solo Rider, charitha2011 and 4 others
revox Well-known member Apr 10, 2010 5,015 2 2,451 113 කොළොංපුරේ Nov 9, 2021 #17 any sushi Reactions: ChoronaSottiya, Solo Rider, NRTG and 2 others
Big Cass Well-known member Jun 15, 2018 3,458 4,793 113 Nov 9, 2021 #18 කෙලවල්ලා බලයා අබුල් තියලා තෝරා බැදලා Reactions: ChoronaSottiya, Solo Rider, charitha2011 and 4 others
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,036 113 Kuwait-Galle Nov 9, 2021 #19 බලය - ඇඹුල් තියල්, හොදි, බැදලා ඕන විදියකට කැමතියි... Reactions: ChoronaSottiya, Solo Rider, charitha2011 and 3 others
nnjeevana Well-known member Jan 19, 2009 3,358 769 113 තොපිට මොකෑ ඒක Nov 9, 2021 #20 ඉස්සෝ - ඕන විදිහකට කන්න කැමති Reactions: ChoronaSottiya, Solo Rider, Kalegana and 1 other person