කැමතිම මෙනූ එක

Alu kurulla

Well-known member
  • Sep 7, 2015
    466
    299
    63
    කැමතිම මෙනූ එක

    සාමාන්‍යෙන් මොනවද ප්‍රධාන වේලකට කන්න කැමති කියල අහුවම , අපි කවුරුත් එකපාර වගේ හිතට එන මෙනූ එකක් තියනව ගොඩක් දෙනාගෙ, සමහර අයගෙ කිහිපයක් තියෙන්නත් පුලුවන්.. අපි මේ ත්‍රෙඩ් එකේ අපේ ඒ මෙනූ එක දාමු, ;);)

    මේ තියන්නෙ මගෙ කැමතිම මෙනූ එකක් :- පොලොස් මැල්ලුමයි, හාල්මැස්සො මාලුවයි, පරිප්පු මාලුවයි, බී ළුුනු කෑල්ලයි, පොඩි ඔම්ලට් එකයි බතුයි... ;);)
     
    Last edited:

    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    කෑකුලු බත් පරිප්පු සම්බෝල කරවල තෙල් දාල.තව බටු මෝජු වකුත් තිබ්බ නම් හොදයි..
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මාළු/මස්,කැකුළුහාල් බතුයි, පොල් ටිකකුයි
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    thati paan thiyenne ewai parippui

    attachment.php


    :lol::lol:
     

    Attachments

    • 111.jpg
      111.jpg
      95 KB · Views: 1,994
    Last edited:
    • Like
    Reactions: Alu kurulla

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    සාමාන්‍යෙන් මොනවද ප්‍රධාන වේලකට කන්න කැමති මොනවද කියල අහුවම , අපි කවුරුත් එකපාර වගේ හිතට එන මෙනූ එකක් තියනව ගොඩක් දෙනාගෙ, සමහර අයගෙ කිහිපයක් තියෙන්නත් පුලුවන්.. අපි මේ ත්‍රෙඩ් එකේ අපේ ඒ මෙනූ එක දාමු, ;);)

    මේ තියන්නෙ මගෙ කැමතිම මෙනූ එකක් :- පොලොස් මැල්ලුමයි, හාල්මැස්සො මාලුවයි, පරිප්පු මාලුවයි, බී ළුුනු කෑල්ලයි, පොඩි ඔම්ලට් එකයි බතුයි... ;);)

    bath pol sambola biththara badala
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    කීරි සම්බා..සෝයා මීට්,කොච්චි සම්බෝලෙයි තලපත් කරෝල බැදුවකුඉ..ඇට පරිප්පුයි...
     
    Last edited:
    • Like
    Reactions: Alu kurulla

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ටෝස්ට් පාන් පෙති 5ක් ,බිත්තර බුල්ස් අයි එකක්,සොසේජස් කරල් දෙකක් ,චීස් කෑල්ලක් ,පලතුරු බීම එකක් .
    ඔහොමයි ඉතින් කිරියෙ කෙල්ලො හිටියනම් දාන්නෙ :yes::yes:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ටෝස්ට් පාන් පෙති 5ක් ,බිත්තර බුල්ස් අයි එකක්,සොසේජස් කරල් දෙකක් ,චීස් කෑල්ලක් ,පලතුරු බීම එකක් .
    ඔහොමයි ඉතින් කිරියෙ කෙල්ලො හිටියනම් දාන්නෙ :yes::yes:

    American BF da? :D
     

    ilakookoo

    Well-known member
  • Aug 3, 2012
    1,353
    505
    113
    සම්බා හාලේ බතුයි පොල්සම්බෝලේ තෙම්පරාදු කරලා හොඳවයින් බලමාලු ඇඹුල්තියල් කෑල්ලකුයි කිරිහොදි පොඩ්ඩකුයි තිබ්බනම් දෙන්න තිබ්බා බඩ පැලෙන්න :love::love::love::love:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    බත්,කිරි කොස්, පොල් සම්බෝල, සැරට බැදුමක් :D
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    මේ තියන්නෙ මගෙ කැමතිම මෙනූ එකක් :- පොලොස් මැල්ලුමයි, හාල්මැස්සො මාලුවයි, පරිප්පු මාලුවයි, ;);)




    පරිප්පු මාලු කොහෙද යකෝ... :confused::confused::confused::confused:

    බලදරයිනි වහාම පරිප්පු මාළුවා නවතාදමවූ..
    මුහුදු මාළුන්ගේ නිදහස සුරක්ෂිත කරවූ.


    මීට
    එක්සත් ආසියානු මුහුදු මාළුන්ගේ ඒකාබද්ද අන්තරය.:angry::angry::angry::angry::angry::angry: