කැමතිම මෙනූ එක
සාමාන්යෙන් මොනවද ප්රධාන වේලකට කන්න කැමති කියල අහුවම , අපි කවුරුත් එකපාර වගේ හිතට එන මෙනූ එකක් තියනව ගොඩක් දෙනාගෙ, සමහර අයගෙ කිහිපයක් තියෙන්නත් පුලුවන්.. අපි මේ ත්රෙඩ් එකේ අපේ ඒ මෙනූ එක දාමු,

මේ තියන්නෙ මගෙ කැමතිම මෙනූ එකක් :- පොලොස් මැල්ලුමයි, හාල්මැස්සො මාලුවයි, පරිප්පු මාලුවයි, බී ළුුනු කෑල්ලයි, පොඩි ඔම්ලට් එකයි බතුයි...

Last edited: