කැමතිම මෙනූ එක

Ambatta

Active member
  • Jun 27, 2016
    453
    95
    28
    කලු පාට චිකන් හොද්ද්යි..කොස් මාලුව තෙල් දාලා ගොකොල සම්බෝල ස්මග පපඩම්..

    උඔල ඒව කනවද , ඒව ගන්නෙ තොයිල් නටද්දි සැරසිලි කොරන්නනි බොල
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කලු පාට චිකන් හොද්ද්යි..කොස් මාලුව තෙල් දාලා ගොකොල සම්බෝල ස්මග පපඩම්..

    ඕව කනව වල් අලි නම් :confused::confused::confused:
    මිනිස්සු කන්නෙ නෑනෙ . ඉරටුත් එක්කමද කන්නෙ :nerd:
    :nerd:
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    samba bathui sarata malu hodith(hodda boreta) ekka ala thambala thel dala umbalakada ekka papadamui accharuyi ;)
     
    Last edited:
    • Like
    Reactions: Alu kurulla

    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    [FONT=&quot]මගේ නම් විශේෂත්වයක් නෑ. කන්න අකමැති කෑම වර්ග ටිකක් තියනවා. ඒවා හැර අනිත් ඒවා කනවා.[/FONT]
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    බඩගිනි වැඩි කරන්න එපා බොලව් :growl::growl:

    කීරි සම්බා බතුයි, හොද බොරට පොලොස් මාලුවයි,වැව් මාළු බැදල, උම්බලකඩ දාපු හොද ගොටුකොල සම්බෝලයි

    00020472.gif
     
    • Like
    Reactions: Alu kurulla

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රතු බත්,පොළොස් ඇඹුල,පරිප්පු,මාළු ඇඹුල් තියල්,ගොටුකොළ සම්බෝලයක්,පපඩම්/බැදපු මිරිස් කරලක්
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,773
    19,731
    113
    කලු පාට චිකන් හොද්ද්යි..කොස් මාලුව තෙල් දාලා ගොකොල සම්බෝල ස්මග පපඩම්..

    කොහොමද බන් ඒව කන්නෙ. .. උබ ඕවට ඔච්චර ආසයි නම් මේ පෙරේදා පලමුදා පොල් ගහක් කැපුව මිටියක් බැදල එවනව අපරාදෙ
     

    Roxxx

    Well-known member
  • May 1, 2009
    1,825
    248
    83
    @ home
    රතු කැකුළු බත්, පරිප්පු, හාල්මැස්සො බැදල, බිත්තරයක් තම්බල, කොච්චි දාපු සැර පොල්සම්බෝලයක්!​

    හම්මේ ඉතිං :love:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සුදු බත්
    අල හොද්ද... පට්ට කිරට තියෙන්න ඕනි..
    ගොටුකොළ මැල්ලුම
    පොළොස් කරියක් සැරට
    කඩල කරියක්
    පනීර් කරියක්
    අන්නාසි කෑල්ලක්
    නෙළුම් අල කිරට
    තුඹ කරවිල / කරවිල බැදුමක්
    අඹ හොද්දක්..
    පොල් සම්බෝලයක්..
    පපඩම්
     
    • Like
    Reactions: Alu kurulla

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    රතු බත්, පොල් සම්බෝල, පරිප්පු මිරිසට උයල ලබුකොල මාලුව එක්ක තමා ආසම.

    a mayuri nangi asa kema thama mamat asa oya koheda inne
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    සුදු බත්
    අල හොද්ද... පට්ට කිරට තියෙන්න ඕනි..
    ගොටුකොළ මැල්ලුම
    පොළොස් කරියක් සැරට
    කඩල කරියක්
    පනීර් කරියක්
    අන්නාසි කෑල්ලක්
    නෙළුම් අල කිරට
    තුඹ කරවිල / කරවිල බැදුමක්
    අඹ හොද්දක්..
    පොල් සම්බෝලයක්..
    පපඩම්

    ada oya tika beda gatthama bath kanne pukenda
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    සිරාවට හදපු පොල් සම්බල් with සුදු බත්:D , ඇඹුල් මාළු කෑල්ලක් තියෙනවා නම් තව හොදයි :love:
    ගොඩක් කාලෙකින් සිරාවට හදපු පොල් සම්බල් කෑවේ නෑ බන් :sorry:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,732
    113
    Gampaha
    හැමදාම පොල් සම්බොලයි බතුයි කන අපිට :( ඉටලියන් එකක් තිබ්බ නම් මරු.
     

    mala2u

    Active member
  • Jan 1, 2009
    497
    218
    43
    ~~Gotham City~~
    සුදු බත්,පරිප්පු(කොච්ච් දාලා),කරවල තෙල් දාලා,පොල් සම්බෝල (ගලේ අඹරලා):love::love::love::love: