කරවල හොද්ද ලාවට මිරිසට, වට්ටක්කා, බටු තෙලෙන් බැදලා මිරිසට බත්
කැකුලු හාල්, ලුනු මිරිස් , කිරි හොදි
බාබත් , ඉදියප්ප , කූනිස්සෝ මැල්ලුම
මන්යොක්කා කොල තිබ්බටු එක්ක වන්ගෙඩියෝ කොටලා තෙලෙන් මලවලා, ලුලා මලු කරිය මිරිසට (තෙල් මිදෙනකම් උයලා , බන්ඩක්කා බැදලා සමග බත්
පොලොස් , ඉදියප්ප , හීනියට කපපු අල හොද්ද තක්කාලි එක්ක
මෂ්‍රිරීම්, බේබි කෝන් , බීෆ්, චිනක් , පෝක් දාපු චොප්සිය කහ බත් එක්ක ප්ලම්ස් දාල
සැර කරවල හොද්ද, පොල් සම්බල් කොටලා තැටි පාන් එක්ක / බටර් පාන් එක්ක
ඉදියප්ප මොලගතන්නිය කැමති නම් කූනිස්සෝ සම්බල් . මොලගතන්නිටයට බිෆ් චිකන් මට්න් ඕනේ එකක් දාගන්න
ච්කන් , බැදපු සම්බෝල පරිප්පු හින්දලා සෝසේජ්ස් කරලක් සෝස් එක්ක ෆ්‍රයි කරලා කෙහෙල් කොලේ ඔතල පැය 4-5කට පස්සේ