කැමතිම PC වීඩියෝ ප්ලේයර් එක මොකක් ද?

Poththa

Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    KM එකේ ad දාන්න ගත්තනේ. ඒකයි අයින් වුනේ. Pot එකෙත් මගේ මැසිමේ අවුලක්ද මන්දා. player එක ඕපන් කරන සින්දුවට තව සින්දුවක් උඩට ඇදලා දැම්මොත් ස්ටක් වෙනවා ප්ලේයර් එක. හෙන වෙලාවක් ගිහිල්ලා ප්ලේ වෙන්නේ. ඊළඟට දාන සින්දු ටික අවුලක් නැතුව ප්ලේ වෙනවා.
    Issra virus guard eke allana seen ekak awa...dn nam ehma na...kokatath scan parak dala balanna :yes: