patta bn balanna oone rep +කට්ටිය බලලා තියනවද Mind Your Language ??
මම බලපු පට්ටම comedy එකක්...
සැහෙන්න පරණ එකක් ...
First episode date: December 30, 1977
Final episode date: April 12, 1986
මේ තියෙන්නේ එකේ පලවෙනි කතාව අනිවා බලලා නැති අය බලන්න...
8.6 : IMDb
7.5 : TV.com
මේකේ 1-2ක් බැලුවොත් ඔක්කොම බලන්න හිතෙයි..![]()
මේකේ ලංකාවේ කෙනෙකුත් රඟපානවා.. ඒ තමා Albert Moses. පන්ජාබ් වලින් ආපු කෙනාට ඉන්නේ මෙයා!
Albert Moses: Actor
![]()
Albert Moses is a British-based actor born near Kandy, Sri Lanka. He had begun to act by the 1960s in India where he appeared in several films, then produced and directed his first. Wikipedia
Born: December 19, 1937 (age 76), Sri Lanka
මේකේ රඟපාපු අයගෙන් 6ක් විතර මේ වෙනකොට නැති වෙලා... ඉන්න අයත් හොඳටම වයසයි.
01 ) Game of thrones
02 ) Prison Break
03 ) Breaking Bad
ekenma...meka nam pattai..
machan,tama season 5 awe na neda...
got season 5 එන්නේ ලබන අවුරුද්දේ බන්
මම බලපු අනික් සුපිරිම tv series දෙකක් තමයි මේ ...
![]()
![]()
ගොඩක් බලල තියෙනව.මේ තමයි හොඳම 5 මටනම්
1.Game of Thrones
2.Breaking Bad
3.Sherlock
4.Da Vinci's Demons
5.Prison Break
nothing nor nothing compare to this...............
![]()
ජීවිතේටත් සම්බන්ධයක් තියන නිසා වඩා ප්‍රියකරනවා!
prison break
prison break and breaking bad dekama supiri......
Prison Break
1. GOT
2. Prison Break
3. Walking Dead
4. Revolution
5. Gotham
Breaking Bad Ever
ලොවෙත් මේක තමා දැනට බලලා තියෙන සුපිරිම එක![]()

මම පොඩි කාලේ අපේ ගෙදර අයත් එක්ක වලි දාගෙන ඕක බැලුවේකට්ටිය බලලා තියනවද Mind Your Language ??
මම බලපු පට්ටම comedy එකක්...
සැහෙන්න පරණ එකක් ...
First episode date: December 30, 1977
Final episode date: April 12, 1986
මේ තියෙන්නේ එකේ පලවෙනි කතාව අනිවා බලලා නැති අය බලන්න...
8.6 : IMDb
7.5 : TV.com
මේකේ 1-2ක් බැලුවොත් ඔක්කොම බලන්න හිතෙයි..![]()
මේකේ ලංකාවේ කෙනෙකුත් රඟපානවා.. ඒ තමා Albert Moses. පන්ජාබ් වලින් ආපු කෙනාට ඉන්නේ මෙයා!
Albert Moses: Actor
![]()
Albert Moses is a British-based actor born near Kandy, Sri Lanka. He had begun to act by the 1960s in India where he appeared in several films, then produced and directed his first. Wikipedia
Born: December 19, 1937 (age 76), Sri Lanka
මේකේ රඟපාපු අයගෙන් 6ක් විතර මේ වෙනකොට නැති වෙලා... ඉන්න අයත් හොඳටම වයසයි.

කට්ටියම ඔච්චර කියන නිසාම Breaking Bad බලන්නත් හිතෙනවා. හොද torrent link එකක් තියෙනවනම් දාපන් බලන්න. තාම full බලල තියෙන්නෙ GOT විතරයි.![]()
![]()

STARGATE SG 1
STARGATE ATLANTISE

sirawata mamath baluwe muta sanipa nadda kiyala
mamanan meh dawas wela asama tv series eka The Flash
![]()
Episode 4 wenakan baluwa5 enakan uda balagena innawa ithn

Prison Break thma bn bokken baluwe dn balenne na wadiya![]()
අනිවා හොයාගෙන බලන්න ඕනේ.. 
AVATAR එකයි
ෂර්ලොක් හෝම්ස් එකයි

පස්සේ බලන්නම්... 
Breaki Bad guiness book ekatath gihin thiyenne all-time best TV series eka widihata.
My best 7 (not in particular order):
- Big Bang Theory
- Breaking Bad
- Simpsons
- Sherlock
- Prison Break
- Family Guy
- Walking Dead

Breaking Bad
Game Of Thrones
Davinci's Deamons
True Detective
How I Met Your Mother (පට්ටම කොමඩිය...හැබැයි ending එකනම් ගූ 70i)

IT crowd![]()

Prison Break ekan passe beluwa hondama TV series eka thama Breaking Bad. mulin boring wage eth passe pissu kora...thama season 3 witarai bn beluwe..4-5 hoyanwa.. :/

metana thiyena ewayn sahenna ganak balanna patan aran nan thiyenawa
ekk wat magak yanakan wat balala naha
BB eka s3 wenakan da koheda baluwa
kammali ne ban
wadiyama balanne comedy series tamay
all the time favs
friends
himym
2rboke girls
rulesof engagement
joey
melisa and joey
2 and a half men
tawa sahenna comedy nan balanawa

මම පොඩි කාලේ අපේ ගෙදර අයත් එක්ක වලි දාගෙන ඕක බැලුවේ
මට මතක විදිහට ඉස්සර ITN එකේ රෑ 8ට ඕක ගියේ අපේ ගෙදර අය news බලන වෙලාව![]()

Game of Thrones මෙහෙ අය අතර ගොඩක් ප්‍රසිද්ද වෙන්න හේතුව TV එකේ ගිය නිසා වෙන්න ඇති .... Breaking Bad යන්නේ නැහැ නේ. ඉස්සරහට යන එකකුත් නැහැ..
Game of Thrones මෙහෙ අය අතර ගොඩක් ප්‍රසිද්ද වෙන්න හේතුව TV එකේ ගිය නිසා වෙන්න ඇති .... Breaking Bad යන්නේ නැහැ නේ. ඉස්සරහට යන එකකුත් නැහැ..