කැමති නමක් දාගනින්
ඔන්න ඉතින් ගල් මුල් අස්සෙන් තොපිට කතාවකුත් ගෙනාවා.
කියෝපියවු වාඩිවෙලා. ඈහ් මොකක්ද ඇහුවෙ? වාඩි වෙලා ඉන්න උන්?
වාඩි වෙලා ඉන්න උන් බුදියගෙන කියෝපියව් එහෙනම්.
මේක වෙලා තියෙන්නේ ආසියාවෙ මොකක්ද එක කියන රටේලු හරිද.
ඔන්න ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නෙ පිස්සු කිවුවට ඒ රටේ නීතිය රකින්ඩ කට්ටිය මදි වෙලා (කලින් හිටපු අය වැඩ වැඩි කියල අයින් වෙලා වෙන්ඩ ඇති ) අලුතින් කට්ටිය බදවගන්ඩ අයදුම්පත් කැදෙවුවලු. හැබැයි බදව ගන්නේ එකෙක්වලු. 
ඔන්න ඉතින් ආපු අයදුම්පත් අතරින් සුදුසුකම් ඇති අයට (ආස්චර්ය උනාට පස්සේ) එන්ඩ කියල මූලික පරික්ශන තියලා.. තියලා.. තියලා.. තියලා.. තියලා.. තියලා.. තියලා..
ඇති නේද බන්, අන්තිමේදි තුන් දෙනෙක් ඉතුරු උනාලු. පිරිමි දෙන්නයි ගෑනියෙකුයි. ගෑනුත් දස්සයි නැද්ද නන්ගිලා.
දැන් අන්තිම පරික්ශනේලු හරිද ලමායි.. යකෝ තාත්තලත් මේක කියවනවනේ...
අන්න අන්න හීනියට හිනාවක් ගියා කුකුලට.
ඔන්න අන්තිම වැඩේ කිවුවට එසේ මෙසේ වැඩක් නෙමෙයිලු. තමන් විවාහ වෙලා (ඔව් ඔව් බන් බැදල තමයි ) ඉන්න කෙනාව වෙඩි තියලා මරන්ඩ ඕනේ.
මරන්ඩ ලේසි වෙන්ඩ පොලිසියෙන් තුවක්කුවකුත් දෙනවා(ගල් කටස් එකක්ද දන්නෙ නෑ).
ඔන්න ඉතින් පලවෙනි තරගකරු ආවලු. මූ දැන් හොටු පෙර පෙර අඩනවලු තමන්ගෙ ගෑනිව මරන්ඩ බෑ කියල.
බලපන් තොපි වගේ එවුන් නෙමෙයි යකෝ. අවස්තාව තිබිලත් ඌට බෑලු තමන්ගෙ ගෑනිව මරන්ඩ. මූව හරියන්නේ නෑ කියල තෝ පල ගෑනිත් එක්කම කියල එලෙවුවලු.
ඔන්න දැන් දෙවෙනි තරගකරුත් ආවලු. මූත් පුක් මූන දාගෙන ඉන්නවලු. පොලීසියෙන් තුවක්කුව දුන්නලු මුගෙ අතට. මූත් තුවක්කුව අරගෙන ඇතුලට ගියාලු. ටිකකින් එනවලු මුගේ ගෑනිත් එක්කම අඩාගෙන "අනේ මහත්තයෝ මට කන්ඩ බොන්ඩ දෙන්ඩ ඉන්නෙ මේ යෝදි විතරයි. මුන්දව මැරුවොත් මට කන්ඩ බොන්ඩ දෙන්නෙ කවුද" කියාගෙන.
පොලීසියෙන් තුවක්කුව අරගෙන ගිහින් කාපිය ගෑනිගෙන්ම කියල මූවත් එලෙවුවලු.
ඔන්න දැන් ඉතුරු අපේ තරගකාරිය විතරයි.
අපෝ ඔය කටේ දෙපැත්තෙන් වැක්කෙරෙනව. පිහිදගනින්. ඔන්න දැන් මෙයාගේ වාරෙ. දැන් අහන්ඩ එපා මෙයා මරන්ඩ යන්නේ මෙයාගේ ගෑනිවද කියල.
ඒව ඔට්ටු නෑ මේ රටේ හරිය. නෑ බන් මෙයාගේ හස්බන්ඩට තමයි ශොට් එක දෙන්ඩ තියෙන්නෙ. ඔන්න දැන් තුවක්කුව දුන්නලු ගෑනිගෙ අතට.
ගෑනිත් වැඩර් වගේ තුවක්කුව අරගෙන ගියාලු කාමරේ ඇතුලට (කොටු දාන්ඩ වෙයිද දන්නෙත් නෑ.) එක පාරම වෙඩි සද්ද දෙකක් ඇහුනලු.
ඊට පස්සෙ විනඩි පහක් විතර යනකන් දඩ බඩ ගාල සද්ද වගයක් ආවලු. පොලිසියෙ අයියල ටිකත් කට ඇරගෙන බලන් ඉන්නවලු දැන් උබල ඉන්න විදියටම.
මෙන්න ගෑනි එනවලු අපේ රන්ජන් රාමනායක වගේ.
පොලිසියෙ අය ටිකක් කිට්ටු වෙලා ඇහුවලු ඇතුලෙ මොකද උනේ කියල. අපෝ වනචර හැත්ත. කාමරෙ ඇතුලෙ මොනවද උනේ කියල ඇහුවෙ. ගෑනිත් ගේමක් නැතුව ලේන්සුවෙන් දාඩිය පිහදාන ගමන් කිවුවලු "තමුසෙල දීපු තුවක්කුවෙ තිබුනෙ පුස් උන්ඩ. අන්තිමෙදි මට මරන්ඩ උනේ පුටුවෙන් ගහලමයි."
තොපෙන් රෙප් ඉල්ලන්නේ නෑ දැන්.
කැමති උන් දීපියවු. කැමති නැති උන් ඉතින් නෑ වගේ ඉදපියවු.