කැමති ම එක....

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    අපේ එළකිරි කස්ටිය මේ දවස් වල කැමති සිංදුවක මුල් පද ටික ලියල යන්න.
    අපිට බලන්න පුළුවන අපේ අය වැඩියෙන් ම කැමති මොන සිංදුවට ද කියලා.

    ඔන්න මම පටන් ගන්නම්

    රුවට රුවේ සකුරා...ඉවුරේ
    හිම වැටෙනා සුදු කන්ද දිගේ
    පාසල් යන සුදු කුමාරියේ...//




     
    Last edited:

    Titan Cyclops

    Banned
    Feb 10, 2011
    215
    21
    0
    කවුරුදෝ කවුරුදෝ කොනපාලුවෝ
    තම්බියෝයි තම්බියෝයි කොනපාලුවෝ
    huuuu
    huuu huu huu huu huu huu
    ඔක්කොම ටික තම්බියෝ.
    :yes::yes:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මා තනියෙන් යන මේ මාවතේ
    ඔබදෝ කුමාරී පෙම් සිහිනේ
    අසමි ඔබෙන් මා මේ රාත්‍රියේ
    ඔබෙ ආදරේ මට හිමිදෝ ප්‍රියේ.....
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    කවුරුදෝ කවුරුදෝ කොනපාලුවෝ
    තම්බියෝයි තම්බියෝයි කොනපාලුවෝ
    huuuu
    huuu huu huu huu huu huu
    ඔක්කොම ටික තම්බියෝ.
    :yes::yes:

    :lol::lol::lol::lol:
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    පියඹා...... යනවා.... මා ආකාසයේ!!!!!!!!!



    superman-cover.jpg
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    සින්දුවක් නම් තියනවා එකේ මුල් පද මතකත් නැ මැද මතකත් නැ. මතක තාලේ විතරයි
     

    Kalana_65

    Well-known member
  • තුමුණු නමුනුකුල ගිරිහිස උදුල සඳමඩල දුටු නෙත රැවටුනා තමයි...
    කිමද මේ තරම් ඒ ගැන හිනැහෙන්නට කාරනාව
    මුහුණ රතු වෙලා දෙනෙතින්
    කඳුලු පනින තුරු එලියට
    ඔහොම හිනා වෙනකොට නුඹ ලස්සනයි උමා....
    :D:D:D

     
    Last edited:

    djtek

    Well-known member
  • Sep 28, 2010
    1,828
    359
    83
    Come out the dark and let the DJ lead the way (way, way, way)
    Cause it’s hot in the club now, so don’t let it stop now

    So hit the lights
    Hit the lights
    Hit the lights


     

    Nisala88

    Well-known member
  • Oct 24, 2006
    4,206
    736
    113
    ~Madhouse~
    Sarangul jal morugesso
    Irohke dagaul chul nan mollasso
    Nae maumjocha du sarang apesonun
    nae ddutdaero andwae


    English Translation

    I dont really know love
    I didnt know it would come to me like this
    My heart doesnt act like it wants to in front of my love





    :love::love::love:
     

    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,084
    754
    113
    Paris
    තනිවි සිටින්නයි මා අදහස් කලේ...
    ඹබමයි සොයා ඇවිදින් එය වෙනස් කලේ..
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    rascal flatts-what hurts the most


    I'm not afraid to cry every once in a while even though
    Goin' on with you gone still upsets me
    There are days every now and again I pretend I'm okay
    But that's not what gets me

    What hurts the most
    Was being so close
    And havin' so much to say
    And watchin' you walk away
     

    AK47IC

    Junior member
  • Dec 6, 2008
    223
    19
    18
    Colombo
    ජය බන්දා ලොවේ...ධජ ලෙලවා අපේ...අපි එනවා මගෙ අම්මේ..නෑ පැරදුම් ලබා ලක් මවගේ පුතා දිවි දෙනවා පුදා අම්මේ...අම්මේ...ලක් අම්මේ.......