The most spoken native language in Europe
මේක ගැනනම් දන්නේ නෑ හරියට . ජර්මන් කාරයෙක්ට ප්‍රඩක්ට් කියන වචනේ දැකලා ජර්මන් නිකන් කඩ්ඩ වගේ නේද කියල අහල අහගත්තා හොඳවයින් .and one of the most closest languages to English.


පොර කිව්වා විදියට සමහර වචන විතරයි ළඟ . උ ඇහුව මොනාටද ජර්මනියේ ආස කියලා . මන් කීවා නො ඔෆෙන්ස් (හරිද මන්දා කඩ්ඩ ) බට් WW2 ඇන්ඩ් හිට්ලර් තමා මා නිග කියලා . කාර් සෙට් නැද්ද කයලා අහලා උ අපහු වැඩේ කතා කොරන්න ගත්තා