ඔනි රෙද්දක් අහන්නේ උඔලගේන් නිසා මෙකත් දැම්මා..
කැමරාවක් ගන්න ආසාවක් අවා.. හොද එක්ක කියපල්ලා.
ලක්සේට අඩුවෙන් එකක් entry level, canon ද nikonද , උඔලා දන්න විස්තර කියපල්ලා..
සලකනු ලැබේ