කැමරාවක් ගන්න ඕන

nirmalawaththuhewa

Well-known member
  • Jan 11, 2014
    732
    74
    48
    මාතර
    කැමරාවක් ගන්න ඕන

    මචන්ලා මම කැමරාවක් ගන්න හිතන් ඉන්නවා හොම්බ දිග එකක් හරි අර go pro එකක් හරි ගන්න ඉන්නෙ..
    ට්‍රිපක් ගියාම ෆොටෝ ටිකක් ගන්න බබාගෙ ෆොටෝස් ටිකක් ගන්න ඒ වගේ වැඩ ටිකක් තමා තියෙන්නෙ.
    මේකට හොද මොකද්ද කියල පොඩි උපදෙස් ටිකක් ගන්න කැමති එලකිරි සෙට් එකෙන්.:P:angry:
     
    Last edited:

    nirmalawaththuhewa

    Well-known member
  • Jan 11, 2014
    732
    74
    48
    මාතර

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    Gopro එකයි හොම්බ දිග එකයි එක සමානයි කියන්න බෑ.
    හොම්බ දිග එකක් නම් මම recommend කරන්නේ Nikon D7000 series camera එකක් (මගෙ ලඟ තියෙන්නේ D7200). Canon ගැන නම් වැඩිය දන්නේ නෑ.
    ට්‍රිප් යන්න වගේ නම් gopro හොඳයි. Gopro එක පොඩි අරන් යන්න ලේසි. වැඩිය පරෙස්සම් කරන්න ඕන නෑ. DSLR එකක් නම් සෑහෙන්න පරෙස්සම් කරගන්න ඕන. මම යාලුවෝ එක්ක ආතල් එකක් ගන්න වගේ ට්‍රිප් එකක් යනව නම් gopro එක අරන් යන්නේ.
    GoPro එක video වලට හොඳයි. හොම්බ දිග එක photography වලට හොඳයි.
     
    Last edited:

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    බජට් එක කියලා නැනේ. Beginner level නම් නිකොන් 5600ක්, සොනි A6000 වගේ එකක් ට්‍රයි කරන්න.ලක්ශෙකට අඩුවෙන් ගන්න පුලුවන්. බජට් එක ලක්ශ 2ක් වගේ තියෙනවනම් කැනොන් 80d හෝ නිකොන් d7500ක් ට්‍රයි කරන්න. 50mm prime lens එකක් එක්ක.
     
    එල මචන් ඒත් ඔය දෙකම ගන්න සල්ලි නෑ..එකයි ගන්න පුලුවන්.go pro එකේ ෆොටෝස් ගන්න ඒව කොහොමද බන්.
     
    nirmalawaththuhewa

    Well-known member
  • Jan 11, 2014
    732
    74
    48
    මාතර
    බජට් එක කියලා නැනේ. Beginner level නම් නිකොන් 5600ක්, සොනි A6000 වගේ එකක් ට්‍රයි කරන්න.ලක්ශෙකට අඩුවෙන් ගන්න පුලුවන්. බජට් එක ලක්ශ 2ක් වගේ තියෙනවනම් කැනොන් 80d හෝ නිකොන් d7500ක් ට්‍රයි කරන්න. 50mm prime lens එකක් එක්ක.

    බජට් එක 100000-125000
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    බජට් එක 100000-125000

    ඒ බජට් එකටනම් බ්‍රැන්ඩ්නිව් නිකොන් 5600ක් එක්ක tripod+drybox+flashlight එකක් ගන්න.ට්‍රවලින් කරනවා කියපු නිසා ලොකු බරකුත් නැ ඔක.
    මිරලස් යනවනම් sony A6000,canon eos m50 වගේ එකක්ටත් යන්න පුලුවන් වෙයි

    යුස්ඩ් එකකට වගේ යනවනම් නිකොන් 7200ක් ගන්න. නැත්නම් කැනොන් 77D එකක් ගන්න.

    මොක ගත්තත් ඩ්‍රයි බොක්ස් එකක් ගන්න.
     
    hetax

    Active member
  • Apr 13, 2013
    402
    137
    43
    Dubai
    Gopro wala background blur wenne nane video tikak case pic unath.

    Vlog wage walata, Action camera ekak wwidiyata use karanna puluwan. waterproof

    DSLR walata yanawam gimbal ekakauth ganna wei.
     
    nirmalawaththuhewa

    Well-known member
  • Jan 11, 2014
    732
    74
    48
    මාතර
    ඒ බජට් එකටනම් බ්‍රැන්ඩ්නිව් නිකොන් 5600ක් එක්ක tripod+drybox+flashlight එකක් ගන්න.ට්‍රවලින් කරනවා කියපු නිසා ලොකු බරකුත් නැ ඔක.
    මිරලස් යනවනම් sony A6000,canon eos m50 වගේ එකක්ටත් යන්න පුලුවන් වෙයි

    යුස්ඩ් එකකට වගේ යනවනම් නිකොන් 7200ක් ගන්න. නැත්නම් කැනොන් 77D එකක් ගන්න.

    මොක ගත්තත් ඩ්‍රයි බොක්ස් එකක් ගන්න.

    තැන්ක්ස් ..මිරර් ලස් එකේයි DSLR එකෙයි වෙනස මොකද්ද ?
    GO PRO 8 එකේ ෆොටෝ කොලිටි කොහොමද?
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    තැන්ක්ස් ..මිරර් ලස් එකේයි DSLR එකෙයි වෙනස මොකද්ද ?
    GO PRO 8 එකේ ෆොටෝ කොලිටි කොහොමද?

    මිරර් ලස් කියන්නේ DSLR එකේ තියන මිරර් ඒකයි ප්‍රිස්මයයි නැතුව එන කැමරා. වීදුරු ගොඩවල් ඇතුලේ නැති හින්දා බර අඩුයි පොඩියි. ඊට අමතරව තව advantage ටිකක් තියනවා ඇහැට පේන දේම out put එක විදිහට ලැබෙනවා වගේ.dslr ලොකුයි. හැබයි d 5600 වගේ නම් මහ බරක් ලොකුවක් නැහැ. D 7000 සීරීස් එක Sami professional. අතට එහෙම මාර ලේසියි. තනි අතින් අල්ලන් photo ගන්න පුළුවන්. ඒත් බෙල්ලේ විනාඩි 30 ක් විතර එල්ලන්න ඉන්න කොට බර තේරේනවා. මිරර් ලස් ගනන් වැඩි DSLR එක්ක දැනට බලද්දි. බැටරි ලයිෆ් එක අඩුයි. Sony a 6000 එක 90k යනකොට d 5600 ය 80කට විතර ගන්න පුළුවන්. ලෙන්ස් නම් දෙකක් වත් ගන්න f1.8 එකකුයි soon එකතුවයි. 18-140තමා හොදම range එක ඒත් 40k වෙනවා. සත්තුන්ගේ photo වලට නම් මදි.
    Go Pro කියන්නේ ඇත්තටම phone කැමරාව වගේ එකක්. Video වලට හොදයි.ඒත් නියම quality එක ගන්න බැහැ. එකම දේ ඕනේ තැනක් ගෙනියන්න පාවිච්චි කරන්න හොදයි.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මිරර්ලස් එකක් ගනිං ඩී ඇස් ඇල් ආර් තඩි ගන්න වෙලේ. එච්චර පරිස්සම් කරන්න ඔනෙත් නෑ.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    මිරර්ලස් එකක් ගනිං ඩී ඇස් ඇල් ආර් තඩි ගන්න වෙලේ. එච්චර පරිස්සම් කරන්න ඔනෙත් නෑ.

    Dslr වලට වඩා බන් mirrorlass පරිස්සම් කරන්න ඕනේ බන්. High end නේමේ නම්. D 7200 එකක් හරි 80d එකක් හරි සාමන්‍ය වැස්සක් උනත් පාවිච්චි කරන්න පුලුවන් බය නැතුව.
     
    තෑන්ක්ස්