කැමරාවක් ගන්න ඕන
මචන්ලා මම කැමරාවක් ගන්න හිතන් ඉන්නවා හොම්බ දිග එකක් හරි අර go pro එකක් හරි ගන්න ඉන්නෙ..
ට්‍රිපක් ගියාම ෆොටෝ ටිකක් ගන්න බබාගෙ ෆොටෝස් ටිකක් ගන්න ඒ වගේ වැඩ ටිකක් තමා තියෙන්නෙ.
මේකට හොද මොකද්ද කියල පොඩි උපදෙස් ටිකක් ගන්න කැමති එලකිරි සෙට් එකෙන්.

Last edited: