කැමරාවේ බැටරිය හොයල දෙන්න

nipunahasanka

Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    කැමරාවේ බැටරිය හොයල දෙන්න

    මගේ ළග canon legria HF R 36 camcoder එකක් තියෙනවා. මම ලංකාවේ කෙනෙක්ගෙනේ ගත්තේ යුස්ඩ් එකක් විදියට. මේකේ බැටරි දෙකම අවුල් වෙලා. කැමරාව භාවිතා කරලා අඩුයි. එත් ගොඩක් පරණයි නිෂ්පාදිත දිනය බැටරියේ. චාර්ජ් ඒක හිටින වෙලාව මදි.



    BP 709 3.6v 895mAh 3.3Wh li-ion battery එකක් තියෙන්නේ. මට මේකට extended 3000mAh වගේ battery එකක් හොයාගන්න ඕනේ. aliexpress තියෙනවා. එත් ලංකාවට එවන්නේ නෑ. ඇහුවම සෙලර් කියනවා කස්ටම් එකෙන් කේස් වෙයි. ඒ නිසා එවන්නේ නෑ කියල. නමුත් එවන සෙලර්ලා ඩොලර් 60ක් වගේ ගන්නවා. එතකොට මුළු වටිනා කම 100 ඩොලර් පැනලා. මට කැමරාව ගන්න ගියෙත් නෑ එච්චර. බැටරි එකේ නියම මිල 15 ඩොලර් වලින් පහල. වෙන රටවලට 10 වගේ ෆ්‍රී ෂිප් කරනවා. මට මේ බැටරි ඒක හොයාගන්න ක්‍රමයක් නැද්ද?


    පුලුවන් කමක් තියේ නම් ලොකු උදව්වක්...


    මෙන්න මේ වගේ මම කියන extended බැටරි ඒක.


    s-l1600.jpg