කැමරා ඇසින්...

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
පලමුවෙන් කියන්න ඕනේ මම මේ ත්‍රෙඩ් එක ට්‍රැවල් වර්ල්ඩ් සෙක්ශන් එකේ දැම්මේ ගොඩක් පිට රට දේවලුත් මේකට දාන්න බලාපොරොත්තු වෙනවා ජනතාවගේ ප්‍රතිචාර මත
මුල් අදියරට මම දාන්නේ close up mode එකෙන් අපි ගන්න ඡායාරූප... මෙතනදි මම ගොඩක් වර්ණ පිලිබද තමයි අවදානය යොමු කරලා තියෙන්නේ..:rolleyes: ඉතින් අපේ නිර්මාණ කරණයට යොමු වෙලා ඉන්න අයට වැදගත් වෙයි කියලා හිතනවා.. පොඩි water mark එකක් දැම්මා නමුත් යම් කෙනෙක් පුද්ගලිකව මට කීවොත් ඔරිජිනල් පික්ස් දෙන්නම්:angry:
ඉතින් ඔයාලත් කැමරා ලග තියාන කරන්න දේවල් හිතනවානේ මම ඕන්න ඒ දේ කලා....
හැබැයි කඩවල් ගාවට වෙලා මේ තියන පැණිරස ජාති පොටෝ ගගහ හිටියෝත් ලංකාවෙදි මොනවා කියයිද දන්නෑ:baffled:

IMG_4821.jpg


IMG_4822.jpg


IMG_4823.jpg


IMG_4824.jpg


IMG_4825.jpg


IMG_4826.jpg

මිරිස් වර්ගයක් අපි කියන්නේ ගම්බා කියලා (ගෙම්බා නෙවෙයි!:angry:)
IMG_4838.jpg

බටු ලොකු එක!:P

IMG_4839.jpg

මෙතනත් තියෙන්නේ එලවළු වර්ග ඒ උනාට මොන මගුලේ පාට දාලද මන්දා මටනම් කනවා තියා :baffled:

IMG_4841.jpg


යටින් තියෙන්නේ බ්‍රෝකෝල් කියන එලවළුව.. මේක මම හිතන්නේ ලංකාවේ ගෝවා මල් කියලා කියනවා . හරිම ගුනයි මම ආසයි නිකන් තම්බලා කන්න පුලුවන්.. මුන් ඒ තම්බන එකට කහ දාලා

:angry:
IMG_4842.jpg

ඔලිව් එක එක වර්ගේ
IMG_4843.jpg


මෙතන ඉදන් ස්වීට්! ඒ උනාට හරි ලස්සනයි ස්වීට්!:P
IMG_4844.jpg


IMG_4845.jpg

IMG_4846.jpg

IMG_4848.jpg

IMG_4849.jpg

IMG_4851.jpg

IMG_4852.jpg

IMG_4853.jpg
 

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
ela ela macho


ela macan oya italy da


Location: Israel :rolleyes:
:)
Maxza Machan :)

ela machan
rep+++
උබට විතරයි බන් තේරුනේ මූට පගාවක් දුන්නේ නැත්තං බෑ කියලා:(ස්තුතියි

Nice PiC Ela.............

ela ela...

tWCNd.jpg

මෙන්න මම අස එක රබර් වගේ කන්න පුලුවන් මරු..........
ආ ඒක දැන ගත්ත එක හොදා:growl::angry:
 

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
:P:P:P

අපි හැමදාම වගේ ජෙරුසලමට යන්නේ සුපුරුදු පාරෙන්.. ඒක නිසා මම අද ඔයාලට ජෙරුසලමේ තවත් දොටටුවක් පිලිබද කියන්නයි යන්නේ ඇත්තටම මේකත් ගාලු කොටුව වගේ බලකොටුවක් විවිද පැති වලින් ඇතුලට යන්න පුලුවන්.. නමුත් බස් වල යන අය ගොඩක් යන්නේ අනිත් පැත්තෙන් මම පස්සේ ඒ දොරටුව දාන්නම්
මේ තියෙන්නේ ජෙරුසලමේ ටවුම පිටිපස්සෙන් තියන දොර...
IMG_4782.jpg

එතන ඉදලා වටේට බලපුවාම පේන විදිහ තමයි මේ ඡායාරූප වලින් පෙන්නන්නේ.. මෙහි තියන විෂෙශත්වය තමයි මෙහෙ ඉන්න ජුවිස් ජාතිකයෝ ගොඩක්ම ආස දෙය(එයාලගේ පරම චේතනාව) මේ නගරයේ ජීවත් වෙන්න.( ලෝකේ ගොඩක් පෝසත් ජූ අය මෙහෙන් ගොඩක් සල්ලි වියදම් කරලා ගෙවල් ගන්නවා) එයාලා විස්වාස කරනවා යම් දවසක් දෙවියෝ ලගට ඉස්සර වෙලාම යන්නේ ජෙරුසලමේ ඉන්න අය කියලා ඉතින් මේ හාත්පස පේන කදු වල එයාලගේ සොහොන් ඉදිකරලා තියෙන්නේ සමාන්ය පොලවේ ඉදලත් කන්ද ටිකක් දිව්ය ලෝකෙට ලගයි වගේ හැගීමක් මම හිතන්නේ මෙයාලට තියෙන්නේ ඒක නිසයි කදුවල සොහොන් හදන්නේ
:rolleyes:
IMG_4783.jpg

IMG_4784.jpg

මෙතන ඉන්නේ මගේ සිසුවියක් :baffled: මම ගොඩක් දේවල් උගන්නන්න ආස සිසුන්ට වඩා සිසුවියන්ට:rolleyes:
එයා කැමරාකරනය පරිගනක වගේ දේවල් මගෙන් ඉගන ගන්න නිතර එන කෙනෙක්:P

IMG_4785.jpg

මේ ආකියෝලොජිකල් සයිට් එකක් තවම හාරනවා අද එතන වහලා:growl:
IMG_4786.jpg

IMG_4787.jpg

IMG_4788.jpg

IMG_4789.jpg

IMG_4790.jpg

IMG_4791.jpg

IMG_4792.jpg

මෙතන ඉදලා තියන ඡායාරූප ටික වෙස්ටන් වෝල් එක මම හිතන්නේ කැතලික් සහෝදරයෝ දන්නවා මෙහි තියන වැදගත් කම...
මෙතන සෙනසුරාදට පොටො ගන්න තහනම් ඒත් ඉතින් අපිට තහනම් කීවොත් ඒකමනේ කරන්න ඕනේ..(වෙස්ටන් වෝල් එක ඉස්සරම මෙයාලගේ ප්‍රාතිහාර්ය පාපු ප්ලේස් එකක් කියන්න කන්මැලි නිසා විකිය ඇදබෑවා

The Western Wall ([FONT=&quot] הכותל המערבי (help·info)[/FONT], translit.: HaKotel HaMa'aravi), Wailing Wall or Kotel (lit. Wall; Ashkenazic pronunciation: Kosel); (Arabic: حائط البراق‎, translit.: "Ḥā'iṭ Al-Burāq", translat.: "The Buraq Wall") is located in the Old City of Jerusalem at the foot of the western side of the Temple Mount. It is a remnant of the ancient wall that surrounded the Jewish Temple's courtyard, and is one of the most sacred sites in Judaism outside of the Temple Mount itself. Just over half the wall, including its 17 courses located below street level, dates from the end of the Second Temple period, having been constructed around 19 BCE by Herod the Great. The remaining layers were added from the 7th century onwards. The Western Wall refers not only to the exposed section facing a large plaza in the Jewish Quarter, but also to the sections concealed behind structures running along the whole length of the Temple Mount, such as the Little Western Wall–a 25 ft (8 m) section in the Muslim Quarter.
It has been a site for Jewish prayer and pilgrimage for centuries, the earliest source mentioning Jewish attachment to the site dating from the 4th century. From the mid-19th century onwards, attempts to purchase rights to the wall and its immediate area were made by various Jews, but none was successful. With the rise of the Zionist movement in the early 20th century, the wall became a source of friction between the Jewish community and the Muslim religious leadership, who were worried that the wall was being used to further Jewish nationalistic claims to the Temple Mount and Jerusalem. Outbreaks of violence at the foot of the wall became commonplace and an international commission was convened in 1930 to determine the rights and claims of Muslims and Jews in connection with the wall. After the 1948 Arab-Israeli War the wall came under Jordanian control and Jews were barred from the site for 19 years until Israel captured the Old City in 1967.
285px-Westernwall2.jpg

IMG_4797.jpg

IMG_4799.jpg

IMG_4800.jpg

මෙහෙ ලෙදර් බඩුත් තියනවා ඒත් ලංකාවේ තරම් ලස්සන නෑ:angry:
IMG_4805.jpg


IMG_4806.jpg

මේක දැකපු පාර මට ලංකාවේ සදකඩ පහන මත්ක් උනා:(
IMG_4807.jpg

මූ මරු පොර! මේ පත පිත්තල බුජම කරේ බැදගෙන සංචාරකයන්ට මොනද බීම වගයක් විකුනනවා ඌ දැකපුවාම බීමත් එපා වෙනවා:angry::baffled:
IMG_4808.jpg