පලමුවෙන් කියන්න ඕනේ මම මේ ත්රෙඩ් එක ට්රැවල් වර්ල්ඩ් සෙක්ශන් එකේ දැම්මේ ගොඩක් පිට රට දේවලුත් මේකට දාන්න බලාපොරොත්තු වෙනවා ජනතාවගේ ප්රතිචාර මත
මුල් අදියරට මම දාන්නේ close up mode එකෙන් අපි ගන්න ඡායාරූප... මෙතනදි මම ගොඩක් වර්ණ පිලිබද තමයි අවදානය යොමු කරලා තියෙන්නේ..
ඉතින් අපේ නිර්මාණ කරණයට යොමු වෙලා ඉන්න අයට වැදගත් වෙයි කියලා හිතනවා.. පොඩි water mark එකක් දැම්මා නමුත් යම් කෙනෙක් පුද්ගලිකව මට කීවොත් ඔරිජිනල් පික්ස් දෙන්නම්
ඉතින් ඔයාලත් කැමරා ලග තියාන කරන්න දේවල් හිතනවානේ මම ඕන්න ඒ දේ කලා....
හැබැයි කඩවල් ගාවට වෙලා මේ තියන පැණිරස ජාති පොටෝ ගගහ හිටියෝත් ලංකාවෙදි මොනවා කියයිද දන්නෑ
මිරිස් වර්ගයක් අපි කියන්නේ ගම්බා කියලා (ගෙම්බා නෙවෙයි!
)
බටු ලොකු එක!
මෙතනත් තියෙන්නේ එලවළු වර්ග ඒ උනාට මොන මගුලේ පාට දාලද මන්දා මටනම් කනවා තියා
යටින් තියෙන්නේ බ්රෝකෝල් කියන එලවළුව.. මේක මම හිතන්නේ ලංකාවේ ගෝවා මල් කියලා කියනවා . හරිම ගුනයි මම ආසයි නිකන් තම්බලා කන්න පුලුවන්.. මුන් ඒ තම්බන එකට කහ දාලා

ඔලිව් එක එක වර්ගේ
මෙතන ඉදන් ස්වීට්! ඒ උනාට හරි ලස්සනයි ස්වීට්!

ස්තුතියි