කැමරා ඇසින්...

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
:)මම මේ ටී සර්ට් එක ගත්තේ ඒකේ තියන වචන සෙට් එක නිසා..මේකේ හාස්ය මේ රටේ ජීවත් වෙන අපි වගේ එකෙකුට ඇරෙන්න වෙන කාටවත් තේරෙන්නේ නෑ.. මන්දා මටනම් අපායට දානවා කීවත් මගේ ලංකාවයි බුද්දාගමයි ඕනේ:)
IMG_4809.jpg


IMG_4813.jpg

IMG_4813.jpg


මේ තමයි මම දැකපු පතම මිදි වැල... උබලා දන්නවානේ මට මිදි කීවාම පුදුම සත්ව කරුනාවක් පහල වෙන්නේ කියලා:P
IMG_4815.jpg

ලංකාවේ අක්කලා ටිකක් ප්‍රේ කරනවා මම ශේප් එකේ එයාලගේ පස්ස පැත්ත අහු උනත් කමක්නේ කියලා ගත්තා අර නංගිනම් උන්ව පෙරලගෙන ගිහින් හොද පොටෝ එකක් ගත්තා:P
IMG_4816.jpg

මෙතනත් එවැනිම සිදුවීමක් මම ඈතට වෙලා බලන් හිටියා අර නංගි ගිහින් වීරයා වගේ පොටෝ ගත්තා...මම ටිකක් ඇග හදාගෙන ඈතට වෙලා හිටියා ගුටිකන්න වගේ උනෝත් දුවන්න.... අඃ කියන්න බැරි වෙනව තව පොඩ්ඩේන් පේනවද මෙතන ඉන්න පොර මගේ නම උගේ අතේ ගහගෙන:P
ඔය පෝටෝ කන්නේ තනිකර තුනපහ කන්දක් විදිහට හදලා තියන එකක්:dull:

IMG_4861.jpg

පරණ සපතේරුවෙක් එයාගේ මැශිම සිගර් එකක් මම ඒ වගේ එකක් දැක්කමයි...
IMG_4862.jpg

ගෘහ නිර්මාණය...
IMG_4867.jpg

wide angle....
IMG_4875.jpg

ඔන්න මම ආස පික්ස් සෙට් එක... කැටයම් මාරම ලස්සනයි :love:
IMG_4875.jpg

IMG_4880.jpg

IMG_4881.jpg

IMG_4882.jpg

IMG_4886.jpg

IMG_4887.jpg

IMG_4888.jpg

IMG_4890.jpg

තනිකර ගලෙන් ( ගලෙන් කියනකොට මතක් උනේ මෙහෙ මාර සමයෝ ගොඩක් ඉන්නේ:angry:)
IMG_4891.jpg

තේවාවට ෆාදස්ලා එනවා
IMG_4930.jpg

IMG_4931.jpg

IMG_4932.jpg

පොඩී කෙල්ලෙක් හිටියා මම පව් කියලා එයත් ගත්තා:frown:
IMG_4933.jpg

උබලා දැකලා නැත්තන් මෙන්න බලාගන්නලා අරාබි මිටි මිනිහෙක් මිජෙට් ද මොකද්ද කියන්නේ ඒත් අහින්සකයා මචන්:angry:
IMG_4934.jpg

මේ තියෙන්නේ මම හැමදාම යන ගේට් එක අර නංගිත් මැදට පැනලා:angry:
IMG_4938.jpg

එලකිරි එකේ ඉන්න අපේ zepstar නංගිට වලලු:lol:
IMG_4941.jpg

මෙන්න මචන්ලා ඔරිජිනල් ජූ මිනිස්සු (අපි කියන්නේ දැතියෝ කියලා)300mm ලෙන්ස් එක තිබුන හන්දා ගත්තා නැත්තන් මුන්ව පැහැදිලිව ගන්න තරම් ලගට යන්න බෑ ( ගද හින්දා නෙවෙයි බන්) උන් පොටෝ ගන්නවට කැමති නෑ:P
IMG_4956.jpg

IMG_4957.jpg

මේ තමයි ඓතිහාසික ඩැමස්කස් ගේට් කියන තැන ඔය රට ඉදි ගස් ටික තියෙන්නේ
ඇසසින් ක්රීඩ් ගහපු එඋන් මෙතන ඒ ගේම් එකෙත් දැකලා ඇති..

IMG_4959.jpg

IMG_4960.jpg

ඔහොම ඉන්නකොට මගේ යාලුවෝ සෙට් එකක් එනවා ඈතින් ඉතින් මට උන් එක්ක කතාවට යන්න තියනවා ඒකනිසා ගොඩක් වෙලා කෙටුවට පගාව ( අරවා එහෙම දීලා යන්නලා:P)
IMG_4962.jpg
 

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
patta machan patta

පට්ට මචන් පට්ට

මට ත් කෑල්ලක් ...........

maxx work...

kelat inuwa



Ela mchn rep++


නියමයි යාලුවා.....
රෙප්+++
ස්තුතියි සනා... මම බැලුවේ මුන් ටික මේ රස කැවිලි ටික කන් දෙයක් විදිහට විතරමයි හිතන්නේ jhhaත් ස්මයිලීස් හොයාගෙන:angry:
ස්තුතියි හැමෝටම
 

nilan1986

Member
Sep 16, 2009
1,298
156
0
france
tawa daapan wisala .photos wadi nisa page eka open wennath wela yanawa
eth patta ban tawa hoda photos dapan balannam aniwa...:):):):) rep++