වයස ශීලය ගුණය නුවණ අනූවය සංඝ සමාජයේ ඒක බලන්නෙ.
දැන් කියපන් උබ කොහොම දැන් ගන්නෙ පහල බැච් එකේ ඉන්න උබට වඩා වැඩිමල් කෙනාගෙ ගුණය නුවණ ශිලය උබට වඩා බාලයි කියල?
සංඝ සමාජය සංකීර්ණ එකක් ඒකෙ පෘතග්ජනයන් සෝවාන් සකෘදාගාමි අනාගාමි භික්ෂූන් රහතන් වහන්සේලා පසේ බුදුන් වහන්සේලා පවා ඉන්නවා.
උබගෙ කැම්පස් එකේ එහෙම අය ඉන්නවා ද මල්ලි?
උබගෙ අක්කා අයියා කැම්පස් නොගියා ම උන් නංගි මල්ලි දුව පුතා වෙනවා ද උබට? මම කොහෙද උබට අපහාස කරල තියෙන්නෙ? කොළඹ සයන්ස් එකේ මෙඩිසින් එකේ නම් ඔහොම ගොබ්බ පුතාලා නෑ කියල දන්නවා. එහෙම ඉන්නවා නම් ඒකත් අර Sadism masochism series එකේ මානසික රෝගයක්.