කැම්පස් අයියලා එන්ඩෝ...

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    උප සංස්කෘතිය යනු රැග් සීසන් එකය.

    කැම්පස් එකක rag තියන එක හොඳයි, ඒකෙං rag එක ලැබෙන අයට ශාරීරික හෝ මානසික හානියක් නොවී, සහෘදත්වය, සමාජශීලී බව, නිහතමානී බව වගේ ගුණාංග වර්ධනය වෙනවා නම් පමණක්. :yes::yes:
     
    Aug 28, 2014
    53
    6
    0
    ජොසී;17134286 said:
    කැම්පස් එකක rag තියන එක හොඳයි, ඒකෙං rag එක ලැබෙන අයට ශාරීරික හෝ මානසික හානියක් නොවී, සහෘදත්වය, සමාජශීලී බව, නිහතමානී බව වගේ ගුණාංග වර්ධනය වෙනවා නම් පමණක්. :yes::yes:

    :yes:
     

    sandeep.drck

    Active member
  • Sep 19, 2008
    159
    42
    28
    ගයියා;17133538 said:
    මම අනිවා එනව අයියෙ

    Kollo enawanam aim ekak athuwa waren, awitha balapan, jeewitheta godak dewal ganna thyey, mkakda enna yana degree eka?
     

    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    oya hitchayange katha ahanna epa ban patta boru kiyanne ape ekekuth innawa kello uta ewilla denawa wage kiyanne...tama kellekege gediyak wath allala ne u...kellek ekka katha karath un kiyanne kellata shot eka dunna wage...
    :rofl::rofl::rofl:
     
    Aug 28, 2014
    53
    6
    0
    malli mama uva wellassa 3rd year, ape campus eke hnda upa sanskruthiyak thiyenawa, thamath campus eka patan aran awurudu 8k wage punchi kalayak thamai gewila thiyenne, lankawe campus athare iskole kiyala namak hadila thibuna api pahugiya kalaya athule apitama ananya wuna upa sanskruthiyak ekka gamanak yanna patan aran thyenawa, e upa sanskruthiya thamath wenas kam walata bandun wena saha aluthin dewal ekathu wena upa sanskruthiyak, adambaren kiyanne api lankawe anith wishwavidyala wala upa sanskruthiya gilihila yana yugayaka apema deyak sarasaviya athule api idiriyata aran yanawa, awith balanna, harima sundara thanak, e wagema ape sarasaviyata ena onama kenek thamange thunweni amma hatiyata piliganne uva sarasaviya...

    ganu lamai gana ara widiyata qwe ay kyala mata nam therenne na. eka e pudgalayage nodanuwath kama wenna athi.

    :love::yes:
     

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    Code:
    Ane manda ban anith cmps wala kohomada kiyala, Uva eke nam godak kellon ta gahanawa pita un, Unta ooni aathal ekada sallida kiyala nam danne nha, Man hodatama danuwathwa mage frnd kenek kello 8 denekta gahala thiyenwa, Oni deyak karanna denwalu Bt brst allanna epa kiyanwalu..

    pala hutto boru nokia. tho adumagane campus ekak laginwath gihin tiyanawada
     

    gmbsdilan

    Member
    Mar 26, 2013
    340
    51
    0
    සබරෙ වයඹ ඒ කාලෙ තිබුනා. දැං දන්නෙ නෑ.අපි ඉන්න කාලෙ (2007-2011)කොළඹ රැග් තිබුනා.අපිට කාඩ් ලැබුනා.පස්සෙ ආපු එවුන්ට අපි රැග් කරා. කාඩ් දැම්මා.දැන් ඒව විතරයි මතක විදියට තියෙන්නෙ.
    කෑම්පස් උප සංස්කෘතියෙන් තමයි ඔක්කොම බැදිල ඉන්නෙ.
    රැග් නොවුන කැම්පස් ජීවිතෙන් වැඩක් නෑ.
    මට හිතෙක්කෙ උඹත් කැම්පස් යන්න ඉන්න එකෙක් නේද
     
    Aug 28, 2014
    53
    6
    0
    සබරෙ වයඹ ඒ කාලෙ තිබුනා. දැං දන්නෙ නෑ.අපි ඉන්න කාලෙ (2007-2011)කොළඹ රැග් තිබුනා.අපිට කාඩ් ලැබුනා.පස්සෙ ආපු එවුන්ට අපි රැග් කරා. කාඩ් දැම්මා.දැන් ඒව විතරයි මතක විදියට තියෙන්නෙ.
    කෑම්පස් උප සංස්කෘතියෙන් තමයි ඔක්කොම බැදිල ඉන්නෙ.
    රැග් නොවුන කැම්පස් ජීවිතෙන් වැඩක් නෑ.
    මට හිතෙක්කෙ උඹත් කැම්පස් යන්න ඉන්න එකෙක් නේද
    ඔව් සහෝ ලබන අවුරුද්දේ යනවා..
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    Japura thiyenawa,ruhune thiyenawa,kelaniya campus eketh thiyenawa.kelaniya campus eke ragama medical faculty eke degree walata yana untanm melo rahak nathi kalayak campus kale.school yanawa wage nithi walata yanna wenne.
    Campus giye na yaluwangen danagaththe.
    Ah thawa moratuwe engineering wage yanawanm athal ganna thiyena kale godak adui. :yes:
     

    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    mamath moratuwe aurudu 6k tisse idapu kenek hetiyata dekka deyak thamai 2006-7 wage kalen passe ena 90%kam dena enne athmarthakami aya vidihata. unge athara interaction kiyana eka bohoma adui, adu gane batch eke eun atharewath fit eka godak adui. ekata a kale awa rag mardana panath wage seen eka balapannath athi. thamange wede karagena canteen ekata wela lap eken internet yana set ekak bihi una misak ground ekata behela hawasata sellam karanna, anith social dewal walata set wenna unanduwa adui wage.. welawata ape fac eke tikak inna nisa lokuwata owa denenne ne..

    matath meka penawa, habai mama nam hithanne meka campus wala weraddak or rag eke wenasak hinda wena deyak nmei ban. meka dan inna minissunge widiya. kalayath ekka minissu wenas wenawa, hithana pathana widiya wenas wenawa. eka kagewath weraddak nemei. eka minissuge manasikathwaya. eka waradi kynnawath hari kynnawath katawath ayithiyak na
     
    Aug 28, 2014
    53
    6
    0
    matath meka penawa, habai mama nam hithanne meka campus wala weraddak or rag eke wenasak hinda wena deyak nmei ban. meka dan inna minissunge widiya. kalayath ekka minissu wenas wenawa, hithana pathana widiya wenas wenawa. eka kagewath weraddak nemei. eka minissuge manasikathwaya. eka waradi kynnawath hari kynnawath katawath ayithiyak na
    සිරා කතාව සහෝ
     

    Kikie

    Member
    Oct 7, 2014
    1
    0
    0
    malli tourism mngmnt kyla ekak uve na. Hospitality,Tourism and Events Management tyenne.. mataka tyaganna wei degree eke nama hndata. gd lk!. uve Mangmnt facltya ela
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    thopila danna labba thamai. ubai ube yaluwai lankawe campus ekakata wessakata wath gihin thiyenwada? ahinsaka unta katha hadanna epa bun

    කැම්පස් එකක් දැකලවත් තියෙන එකෙක්ද කියල සැකයි මටනං
    හිනා කාල මැරෙනවා සහෝ උගේ කතාවට...:lol::lol::lol:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ගයියා;17182101 said:
    ඔව් සහෝ ලබන අවුරුද්දේ යනවා..

    මෙහෙමයි,එක එකා එක එක කටකතා පතුරවනවා, උඹ ඔය එකක් වත් විස්වාස නොකර පලයන් එන කැම්පස් එකකට,එතැනදී මූණදෙන්න වෙන කවර හෝ උප සංස්කෘතියකට අනුගත වෙයි ඉබේම එතකොට.
    උප සංස්කෘතියක් නැති කැම්පස් ජීවිතයක් හරියට ලුණු,තුනපහ නොමැති හොද්දක් වගේය.
    විඳීම යනු දුක,සතුට,විශ්මය හා ප්‍රහසනයේ එකතුවකි.
     

    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    ගයියා;17126534 said:
    *
    *
    *
    *
    පොඩි ප්‍රශ්නයක්...අපි අහල තියන විදියට ලංකාවේ කැම්පස් ඇතුලෙ උප සංස්කෘතියක් තියනවනෙ..ඔය ලගකදි පටන්ගෙන තියන වයබ,ඌව වෙල්ලස්ස කැම්පස් වලත් මේ උප සංස්කෘතිය කියන එක තියනවද...පොඩ්ඩක් කියලා දෙන්නලකො අපිට....:yes:

    මගේ යාලුවෙක් ගියා හැබැයි අල. උන්ට physical වත් දීල තිබ්බේ නෑ. කොහොමත් ඒක කවුරුත් කියන විදිහට ගොන් ආතල් දෙන්න කැමති නැති අමුතුම ලයින් තියෙන එකෙක්. හැබැයි අල කියල field එකේ කොන් වෙලා ඉදලත් නෑ, අවුලක් තිබිලත් නෑ. කුප්පි විතරයි මිස් වෙලා තියෙන්නේ. හැබැයි පස්සේ අපරාදේ කියල පසුතැවුනා. මේ අවුරුදු ගානකට කලින්. දැන් නම් තත්වය කොහොමද දන්නේ නෑ.