උප සන්කෘතියක් කියන්නේ ප්‍රදන සන්කෘතිය තුල සිටින සමජ කොටස් එකතුවෙලා සදාගත් ප්‍රදන සන්කෘතියෙන් යම් පමකන් වෙනස් වු සමජිය ක්‍රමයක්, එක අතුලේ කතා කරන විදිය, කන බොන විදිය, වැඩකරන විදිය එම උප කොටස තුල සිටින අයාතර ඒ අයට අන්න්‍ය වු ඒ ජිවන ක්‍රමයට අදලවු දෙයක්. මෙවගේ උප සන්කෘති ගනනා වක් ලන්කව තුල දකින්න පුලුවන් , ප්‍රදෙශය ලෙස, වෘර්තිය ලෙස මෙව දකින්න පුලුවන්. හැබැයි මත්ක තියා ගන්න උප සන්කෘතිය තුලත් ඉන්නෙ ප්‍රදාන සන්කෘතියෙ ඉන්න අයම තමයි, එක් නිසා ප්‍රදන සන්කෘතියට වෙන වෙනස්කම් අනිත් එවටත් බලපනවා
ඉස්සර උනිවෙර්සිට්ය් වල ලස්සන උප සන්ස්කෘතියක් තිබුනා එක විදපු කටත් තමන්ගේ ජිවිතේ ගතකරපු සුන්දරම කාලය තමයි එක. ප්‍රදාන සන්ස්කෘතියත් විකෘතිවෙලා දියවෙලා යන කොට උප සන්කෘති වල්ටත් එකම සිද්ද වෙනවා. දැන්නම් කැම්පස් උප සන්කෘතිය ප්‍රදාන සන්කෘතියවගෙම විලම්භීතයක් තමයි.