මේ රටෙ ඉන්න මිනිස්සුන්ගේ ඔලු ගෙඩි හදන්න ඔනේ.
ඔවා හරි කියන මිනිස්සුත් මේ රටෙ ඉන්නවා![]()
මේ රටේ උන්ට ඕනේ දේශපාලනේ විතරය්
මේ රටෙ ඉන්න මිනිස්සුන්ගේ ඔලු ගෙඩි හදන්න ඔනේ.
ඔවා හරි කියන මිනිස්සුත් මේ රටෙ ඉන්නවා![]()
හොදම වැඩේ ඔය කරන උන්ගේ විස්තර ප්‍රසිද්ධ කරානම ඉවරයි
Ehema karanna ba. Mun parawal gane picket karanawa. Police yen gehuwama human rights case danawa. Media karayo eka 2 karala dala anduwa minissunta epa karanawa.
Hodama wede media walin campus patan ganna kaleta oya rag nisa meruna aya gena video hadala TV 1 danna ona hariyata ara Dengue walata danawa wage.
Aluthen yana lamaige ammala thathalata campus 1 ethulata gihilla inna denna ona 1st year eke.
කරන උන් අපට වෙන් කරලා එහෙම කියන්න බෑ බලපන් කුඩු කාරයෝ ටවුන් වල ඉන්න වැඩිපුර ඉන්නේ සල්ලි තියෙන උන් ඒ වගේ තමා
පේනවනේ කුහක වේ#ගෙ පුතාල කරන වැඩ වල හැටි. මුන්ට තියෙන්නේ පර පීඩක මානසිකත්වයයි, ලිංගික ඉරිසියාවයි. කැම්පස් යන උන් ඉන්නවනම් හොයල බලපල්ලා ඔය තුප්පහි රැග් කරන කොල්ලො කෙල්ලන්ගෙ පැටිකිරිය. 90% විතර ගම් වල අතේ සතේ නැතුව හැදිච්ච, ආර්ට්ස් කරලා පෙරේත පාදෙන් කැම්පස් ගිය උන්.
තිත්ත උනත් මේ තමා යතාර්ථය.
Adu kule goo campus pera japura sabaragamuwa eastern jaffna shit![]()

මම කියන්නේ මම දැකපු දෙයක්. කාල ඇඳලා, අධ්‍යාපනයත් ගොඩ දාගෙන ජීවිතේ ආතල් එකේ ඉන්න එකෙක්වත් නැහැ බන් රැග් වල. හොයල බලපල්ලා. මම මේ කියන්නේ සාමාන්‍ය තත්වය.
Ehema karanna ba. Mun parawal gane picket karanawa. Police yen gehuwama human rights case danawa. Media karayo eka 2 karala dala anduwa minissunta epa karanawa.
Hodama wede media walin campus patan ganna kaleta oya rag nisa meruna aya gena video hadala TV 1 danna ona hariyata ara Dengue walata danawa wage.
Aluthen yana lamaige ammala thathalata campus 1 ethulata gihilla inna denna ona 1st year eke.
Podi Silva - පොඩි සිල්වා;22794123 said:Moratuwa wenmada![]()
Adu Gane api wary media eka karanne nathi dey karamu. Puluwan tharam mewa share karala mewa gana danuwath karamu. Mewa karama unge n gam Eli karamu.
Ape rag na pons. Dan pala ridunanam
රැග් එකේ "අරමුණ" හොඳ එකක්. දැන් වෙලා තියෙන්නේ රැග් එක සමහර campus වල අසහනකාරී ඩයල් අතට ගිහින් තියෙන එක.රැග් එක අරමුණක් නැතිව විකෘති වෙලා ගියාම තමයි "හිංසනය" මට්ටමට වැටෙන්නෙ.
රැග් එක කියන්නේ media වලින් පෙන්වන දේම "විතරක්" නෙවෙයි.
campus ඇතුලේ රැග් එක කියලා වෙන හිංසාකාරී වැඩ අනිවාර්යයෙන්ම නතර වෙන්න ඕනේ.එහෙම එවුන්ව නම් විශ්වවිද්‍යාලයක තියා සමාජයේ තියාගන්නවත් සුදුසු නෑ

Video Mona hari thiynwa nam mekata dala share karanna. Mewa karana unta pare bahala yanna bari karamu
මුන්ව මරන්න තරම් තරහ එනවා උද්ගෝසන කරද්දි
එ්ත් ඉවසන් ඉන්නේ ජොබ් එකටත් කෙලවෙන නිසා
hugak videos ain karala wage machan.Podi Silva - පොඩි සිල්වා;22794267 said:අර යමු එකෙන් රැග් එකට කරපු Video එකක් තිවුනා ඒක හොයා ගන්න නෑ නේ බන්
Podi Silva - පොඩි සිල්වා;22794262 said:රැග් එකේ "අරමුණ" හොඳ එකක්.
![]()
ඔච්චර හොද නම් ඇයි කැම්පස් යන උන්ට විතර සමාජ සාදාරනත්ව අගයන ජෙප්පෝ වසයෙන් උබලා අනිත් මිනිස්සුන්වත් රැග් කරන්න ඕන![]()

Podi Silva - පොඩි සිල්වා;22794262 said:රැග් එකේ "අරමුණ" හොඳ එකක්.
![]()
ඔච්චර හොද නම් ඇයි කැම්පස් යන උන්ට විතර සමාජ සාදාරනත්ව අගයන ජෙප්පෝ වසයෙන් උබලා අනිත් මිනිස්සුන්වත් රැග් කරන්න ඕන![]()
Maha sisna sangamen EFac eka ain welaa thiyenne. Un karana dewala walata EFac eke un pali nethaPodi Silva - පොඩි සිල්වා;22794164 said:Maha sisna sangame ethakota upasanskruthiya mkada krnne