කැම්පස් අසහනකාරයෝ

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මේ රටෙ ඉන්න මිනිස්සුන්ගේ ඔලු ගෙඩි හදන්න ඔනේ.
    ඔවා හරි කියන මිනිස්සුත් මේ රටෙ ඉන්නවා:):):):):):):)

    මේ රටේ උන්ට ඕනේ දේශපාලනේ විතරය්
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83

    Ehema karanna ba. Mun parawal gane picket karanawa. Police yen gehuwama human rights case danawa. Media karayo eka 2 karala dala anduwa minissunta epa karanawa.

    Hodama wede media walin campus patan ganna kaleta oya rag nisa meruna aya gena video hadala TV 1 danna ona hariyata ara Dengue walata danawa wage.

    Aluthen yana lamaige ammala thathalata campus 1 ethulata gihilla inna denna ona 1st year eke.
    හොදම වැඩේ ඔය කරන උන්ගේ විස්තර ප්‍රසිද්ධ කරානම ඉවරයි
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මම කියන්නේ මම දැකපු දෙයක්. කාල ඇඳලා, අධ්‍යාපනයත් ගොඩ දාගෙන ජීවිතේ ආතල් එකේ ඉන්න එකෙක්වත් නැහැ බන් රැග් වල. හොයල බලපල්ලා. මම මේ කියන්නේ සාමාන්‍ය තත්වය.

    කරන උන් අපට වෙන් කරලා එහෙම කියන්න බෑ බලපන් කුඩු කාරයෝ ටවුන් වල ඉන්න වැඩිපුර ඉන්නේ සල්ලි තියෙන උන් ඒ වගේ තමා
     
    පේනවනේ කුහක වේ#ගෙ පුතාල කරන වැඩ වල හැටි. මුන්ට තියෙන්නේ පර පීඩක මානසිකත්වයයි, ලිංගික ඉරිසියාවයි. කැම්පස් යන උන් ඉන්නවනම් හොයල බලපල්ලා ඔය තුප්පහි රැග් කරන කොල්ලො කෙල්ලන්ගෙ පැටිකිරිය. 90% විතර ගම් වල අතේ සතේ නැතුව හැදිච්ච, ආර්ට්ස් කරලා පෙරේත පාදෙන් කැම්පස් ගිය උන්.

    තිත්ත උනත් මේ තමා යතාර්ථය.

    Scuence Faculty වලත් රැග් තියෙනවා
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මම කියන්නේ මම දැකපු දෙයක්. කාල ඇඳලා, අධ්‍යාපනයත් ගොඩ දාගෙන ජීවිතේ ආතල් එකේ ඉන්න එකෙක්වත් නැහැ බන් රැග් වල. හොයල බලපල්ලා. මම මේ කියන්නේ සාමාන්‍ය තත්වය.

    ඒක නම් මම දන්නේ නෑ බන් මොනුන් උනත් rag එකේ දෙන එක වැරදියි
     
    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48

    Ehema karanna ba. Mun parawal gane picket karanawa. Police yen gehuwama human rights case danawa. Media karayo eka 2 karala dala anduwa minissunta epa karanawa.

    Hodama wede media walin campus patan ganna kaleta oya rag nisa meruna aya gena video hadala TV 1 danna ona hariyata ara Dengue walata danawa wage.

    Aluthen yana lamaige ammala thathalata campus 1 ethulata gihilla inna denna ona 1st year eke.

    Adu Gane api wary media eka karanne nathi dey karamu. Puluwan tharam mewa share karala mewa gana danuwath karamu. Mewa karama unge n gam Eli karamu.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    Adu Gane api wary media eka karanne nathi dey karamu. Puluwan tharam mewa share karala mewa gana danuwath karamu. Mewa karama unge n gam Eli karamu.

    ඒක තමා කරන්න ඕනේ සමාජේ පුළුවන් තරම් කතිකාවක් ඇති කරන්න ඕනේ
     
    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    Video Mona hari thiynwa nam mekata dala share karanna. Mewa karana unta pare bahala yanna bari karamu
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    රැග් එකේ "අරමුණ" හොඳ එකක්. දැන් වෙලා තියෙන්නේ රැග් එක සමහර campus වල අසහනකාරී ඩයල් අතට ගිහින් තියෙන එක.රැග් එක අරමුණක් නැතිව විකෘති වෙලා ගියාම තමයි "හිංසනය" මට්ටමට වැටෙන්නෙ.
    රැග් එක කියන්නේ media වලින් පෙන්වන දේම "විතරක්" නෙවෙයි.
    campus ඇතුලේ රැග් එක කියලා වෙන හිංසාකාරී වැඩ අනිවාර්යයෙන්ම නතර වෙන්න ඕනේ.එහෙම එවුන්ව නම් විශ්වවිද්‍යාලයක තියා සමාජයේ තියාගන්නවත් සුදුසු නෑ
     
    රැග් එකේ "අරමුණ" හොඳ එකක්.
    :lol::rofl:
    ඔච්චර හොද නම් ඇයි කැම්පස් යන උන්ට විතර සමාජ සාදාරනත්ව අගයන ජෙප්පෝ වසයෙන් උබලා අනිත් මිනිස්සුන්වත් රැග් කරන්න ඕන :lol::rofl:
     
    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    මුන්ව මරන්න තරම් තරහ එනවා උද්ගෝසන කරද්දි
    එ්ත් ඉවසන් ඉන්නේ ජොබ් එකටත් කෙලවෙන නිසා

    Owata ena campus lamai okkoma asawen nemey enne. Ekath kiyanna ona. Kalakanni balen ekkan enne godak lamai wa. Owa lead karana un shape eke maru wela baln innwa. Asarana lamai owata awe nathnam lead karana ungen guti kala rag wenwa. Ekai methana thiyana aththa thathwaya. E nisa mewa lead karana unwa allala daduwan dena eka thama karanna ona
     
    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    Podi Silva - පොඩි සිල්වා;22794267 said:
    අර යමු එකෙන් රැග් එකට කරපු Video එකක් තිවුනා ඒක හොයා ගන්න නෑ නේ බන්
    hugak videos ain karala wage machan.
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    Podi Silva - පොඩි සිල්වා;22794262 said:
    රැග් එකේ "අරමුණ" හොඳ එකක්.
    :lol::rofl:
    ඔච්චර හොද නම් ඇයි කැම්පස් යන උන්ට විතර සමාජ සාදාරනත්ව අගයන ජෙප්පෝ වසයෙන් උබලා අනිත් මිනිස්සුන්වත් රැග් කරන්න ඕන :lol::rofl:

    කැම්පස් ගිය උන් = ජෙප්පෝ
    #logic :rofl:
     
    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    Podi Silva - පොඩි සිල්වා;22794262 said:
    රැග් එකේ "අරමුණ" හොඳ එකක්.
    :lol::rofl:
    ඔච්චර හොද නම් ඇයි කැම්පස් යන උන්ට විතර සමාජ සාදාරනත්ව අගයන ජෙප්පෝ වසයෙන් උබලා අනිත් මිනිස්සුන්වත් රැග් කරන්න ඕන :lol::rofl:

    Pissu da ban 😂😂 unta puluwan ahinsaka ganu lamainwa and ahinsaka kollo wa allagana charitha wenna withari. 😁😁 parawal walata bassma ponnayo wage yanne 😂
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    රෑග් නෙමේ පින්වතුනි... නවක අනුරුපතා වැඩසටහන ...