Pissu da banunta puluwan ahinsaka ganu lamainwa and ahinsaka kollo wa allagana charitha wenna withari.
parawal walata bassma ponnayo wage yanne
![]()

Pissu da banunta puluwan ahinsaka ganu lamainwa and ahinsaka kollo wa allagana charitha wenna withari.
parawal walata bassma ponnayo wage yanne
![]()

කැම්පස් ගිය උන් = ජෙප්පෝ
#logic![]()


කැම්පස් ගිය උන් = ජෙප්පෝ
#logic![]()


නවක වදේ දෙන උන්ට හෙනම ගහපිය![]()
Podi Silva - පොඩි සිල්වා;22794370 said:රැග් එක = සිස්න නම්‍යීකරනය
#logic![]()
Podi Silva - පොඩි සිල්වා;22794382 said:කැම්පස් ගිය උන් ජෙප්පෝ කියලා කියලා නෑ
![]()
Podi Silva - පොඩි සිල්වා;22794262 said:සමාජ සාදාරනත්ව අගයන ජෙප්පෝ වසයෙන් උබලා![]()

ඔව් ඔව් ඕකුන් හැඳිගෑවිලා අකුලෝලම යන්න ඕනේකටුස්සා කියන ඒවා හරියනවා දැක්කනේ ඊයේ මට වෙච්ච දේ දැන් rag දෙන උන් ඉවරයි
නම මොකක් වුණත් එකයි. වැදගත් වෙන්නේ අරමුණ. ඔය මොන නමෙන් හරි හිංසාකාරී නොවී batch එකේ/batch අතර fit එක හදන්නත් පුළුවන්, මොන නමෙන් හරි එක එකාගේ අසහනය නැතිකරගන්න වැඩ තියෙන්නත් පුළුවන්.මම කතා කරන්නෙ පලවෙනි එක වෙනුවෙන්
![]()



නම මොකක් වුණත් එකයි. වැදගත් වෙන්නේ අරමුණ. ඔය මොන නමෙන් හරි හිංසාකාරී නොවී batch එකේ/batch අතර fit එක හදන්නත් පුළුවන්, මොන නමෙන් හරි එක එකාගේ අසහනය නැතිකරගන්න වැඩ තියෙන්නත් පුළුවන්.මම කතා කරන්නෙ පලවෙනි එක වෙනුවෙන්
I feel this is important to mention because not many students seem to know that it's illegal. There's a whole Act devoted to it: namely, the Prohibition of Ragging and Other Forms of Violence in Educational Institutions Act of 1998. You can be produced before courts, made to pay compensation to the victim, and also be sentenced to up to two years of imprisonment. Sadly, not many raggers are apprehended or imprisoned unless the freshers press charges or something serious enough happens that the ragging ends in serious injury and hospitalisation.


කැම්පස් යන්න කලින් ඕක පොතක් වගේ ගහල එවනවා ගෙදරටම නීති රීති ඔක්කොම එක්ක. කාටවත් දන්නේ නෑ කියන්න බෑI feel this is important to mention because not many students seem to know that it's illegal. There's a whole Act devoted to it: namely, the Prohibition of Ragging and Other Forms of Violence in Educational Institutions Act of 1998. You can be produced before courts, made to pay compensation to the victim, and also be sentenced to up to two years of imprisonment. Sadly, not many raggers are apprehended or imprisoned unless the freshers press charges or something serious enough happens that the ragging ends in serious injury and hospitalisation.
Podi Silva - පොඩි සිල්වා;22794499 said:![]()
උබලගේ ඔය පිට් එක නැතුව උන් මාර අමාරුවෙන් ඉන්න ඇත්තේ බන් කලින්
අනේ ඉතින් උබලට ස්තුතිය මුකුත් හම්බෙන්නෙත් නැතුව ඔය පිට් එක හදනවට රෑට රෑට ඇවිල්ලා
අනික බන් ඔය Campus එකේ Orientation එක අයින් කරපන්
උබලයි Campus එකෙනුය් දෙකක් කරන්න ඕන නෑ නේ![]()
ඕවා වැඩක් නෑ උන්ට රට හදන්න තියෙනවා සයිටම් වහන්න තියෙනවා රෑට රෑට අහිංසක උන්ට rag දෙන්න තියෙනවාකැම්පස් යන්න කලින් ඕක පොතක් වගේ ගහල එවනවා ගෙදරටම නීති රීති ඔක්කොම එක්ක. කාටවත් දන්නේ නෑ කියන්න බෑ![]()
ඕවා වැඩක් නෑ උන්ට රට හදන්න තියෙනවා සයිටම් වහන්න තියෙනවා රෑට රෑට අහිංසක උන්ට rag දෙන්න තියෙනවා




Podi Silva - පොඩි සිල්වා;22794164 said:Maha sisna sangame ethakota upasanskruthiya mkada krnne

eken karanne main gate eka issaraha saitm wahanu kiyala bannner dana eka witharai ape freshers la unath eke president wa ganan gannaa lol. Dan pala 
ඕකට හේතු කිහිපයක් තියෙනව තවම ලොකු මහජන විරෝධයක් මේ සදහා නෑ හේතුව ගොඩක් දේවල් එළිවෙන්නේ නැති හින්දා ආණ්ඩුවක් කැමතිද එක පාරම් කැම්පස් වල ඉන්න උන් සේරම එලියට බැහැලා පාරවල් වහනවට
Maha redde sangamahe engineering faculty eka ain welath hitiya pons
Ape maha shishya sangamaua kiyanne peradeniye thiyana anthare wage eka nemei campus eke thiyana faculty 3 ekathuwa. Basically engineering facultyeken karanne main gate eka issaraha saitm wahanu kiyala bannner dana eka witharai ape freshers la unath eke president wa ganan gannaa lol. Dan pala
![]()


Ehema karanna ba. Mun parawal gane picket karanawa. Police yen gehuwama human rights case danawa. Media karayo eka 2 karala dala anduwa minissunta epa karanawa.
Hodama wede media walin campus patan ganna kaleta oya rag nisa meruna aya gena video hadala TV 1 danna ona hariyata ara Dengue walata danawa wage.
Aluthen yana lamaige ammala thathalata campus 1 ethulata gihilla inna denna ona 1st year eke.

කැම්පස් වල ඉන්න ඕන විදිහට රට පාලනය කරන්න ඕන නං අපි දේශපාලකයෝ චන්දෙන් පත් කරන්න ඕන නෑ නේ බන්.
රටේ නිතිය එක එකාට ඕන විදිහට අතට ගන්න පුළුවන් නං නීතියෙන්/ආණ්ඩුවෙන්/පොලිසියෙන් ඇති වැඩේ මොකද්ද...
එකයි මට ප්‍රශ්නේ කිසි ආණ්ඩුවක් මේවා ගණන් ගන්නේ නැත්තේ ඇයි කියන එක.
