මාත් කැම්පස් ඉදපු එකෙක් විදියට උබත් එක්ක එකගයි මචන්.. මොලයක් තියෙන එකෙක්ට නම් බන් කැම්පස් ලයිප් එක හොදට විදින්න පුළුවන්.. එත් සමහර රට හරක් ඉන්නවා ඕකේ.. උන් ඉන්නේ කවුන්සිල් කියාගෙන අන්තරේ බදාගෙන නිකන් හෙන පුකේ ලයින් එකෙන්.. උන් හිතන් ඉන්නේ උන් තමයි පොරවල්.. බැච් එකේ එවුන් ඇතුලේ දේවල් කරන්න කියන්න ඕන උන්ගේ සැලසුම් වලට අනුව කියලා.. එහෙම උන්ගේ හැමදේටම එකග නොවී අත්‍යවශ්‍ය දේවල් වලට විතරක් සෙට් වෙලා හොදට ඉගෙනගෙන අනිත් එවුන් එක්ක හිත දිනාගෙන ඉන්න එවුන් එක්ක උන් ටිකක් අවුල්. කපන්නම තමයි හදන්නේ.. හැබැයි ඉතින් අන්තිමේදී කෙලො ගන්නෙත් උන්ම තමයි. ඇන වෙලා ඩිග්රි එකවත් ගන්න වෙන්නේ නෑ එවුන්ට.. පව් ඉතින් ජිවිත.
මේ කිව්වේ 5% විතර කැම්පස් ඇවිත් අනාථ වෙන රට හරක් ගැනයි.. ඒ වගේම මේකේ එවුන් හිතාවිද දන්නේ නෑ මං අලයෙක් කියලා..
අපෝ නෑ.. රැග් වෙලා.. බකට් වෙලා, ශොෂල් වෙලා.. ඔය කැට, පිකට් හැමදේමත් කරලා.. උඩ කැන්ටින් ඉදලා අවසානේ ගොයින් ඩවුන් එකත් අරන් අපු එකෙක් මං.