කැම්පස් ඇත්ත

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    උබලට කැම්පස් යන උන් ගැන දුක නම් ලංකාවේ හොද අධ්‍යපනයක් හදන්න කෑගහපල්ලා.. ඔය දේශපාලන පක්ෂ වලට කඩේ යන උන් කැම්පස්වල ඉන්නවා කිව්වට උබට කැමති නම් ඒව කරන්න පුලුවන් අකමැති නම් නොකර ඉන්නවා.. මගෙ අවුරුදු හතරක විශ්වවිද්‍යාල ජීවිතේට මම නම් ඔය එක දේශපාලනයක් කරෙත් නෑ කාටවත් කඩේ ගියෙත් නෑ.. හැබැයි අවුරුදු 4ම sport කරා ආතල් වැඩ කරා.. කලා වැඩ කරා.. ඉගනගත්තා... හැමෝත් එක්කම් හොදින් හිටිය... හැමදේම කරලා පුල් ආතල් එකේ හිටියා.. අදටත් ඒ කාලෙ තරම් හොදකාලයක් මට තිබිලා නෑ.. හැබැයි මම විශ්වවිද්‍යාලයයන් ඉගන ගත්ත විශයන් වලින් 1%ක් වත් අද කරන රස්සාවෙන් පාවිච්චි වෙන්නෙ නෑ.. හැබෙයි ඒ කාලේ ක්‍රීඩා බාහිර වැඩ කරපු හින්දා එක එකාට පදිරි වෙන්නෙ නැතුව මම අද තැනක ඉන්නවා.. කොන්ද කෙලින් තියගන රස්සාව කරනවා... හැබයි එහෙම නොකරපු අපේ බැජ් එකේ උන් තාම ජොබ් මාරු කර කර හොද ජොබ් හොයනවා..

    Same here :):)

    Same here.
     
    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    Peradeniye hostel wala Kellange hu*thata itipandam gahala paththu karana kathawa nan eththa.

    Peradeniye kollanwa rag karanna wenama geyak rent ekata aran sex rags deela kattiyakma ahu wune.

    Api campus yanakotath kollo okkoma undress karala a*the gassanawa, wena wena weda karonawa.

    Oya wage ona tharan dewal thienawa. Hebei Lankawe grade 5 idanma Education system eke awlak thinawa.

    umba paw kiyala thama kiyanna thiyenne ban
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    colombo wala rag ehema godak aduine bn, hariyata qwoth rag nehene.

    Umba kathawa 99%k hari.

    eth machan samahra Uni wala forced karala picket walata, kta ekathu karanna thaama yawanawa.

    (endum galawana ewanam gon part)

    මමත් පලවෙනි අවුරුද්දෙ කැටයකට ගියා.. එදා තමා ඉගනගත්තෙ අපේ අදසක් මිනිස්සු ඉස්සර මාර්කට් කරලා මිනිස්සුන්ගෙ සාක්කුවෙන් පර්ස් එලියට අදින එක කොච්චර අමාරුද කියලා.. හරි හරි මුන් කියන විදියට හිගාකන්න.. මම බස් දෙකකට නැගල සතයක්වත් හම්බුනෙ නැතුව බැස්ස.. ඊට පාස්සෙ බස් අටකට නැගල මම රුපියල 2000කට වැඩි ගානක් හෙව්වා.. පැයෙන් වැඩේ ඉවරයි.. මම ඒ ඉගනගත්ත දේ කවදාවත් මට ආයෙ හම්බෙන්නෙ නෑ.. අද ජොබ් එකක් නැතුව ගෙදර යන්න උනොත් බස් එකක රටකජු ටිකක් කඩල් ටිකක් විකුනලහරි ජීවත් වෙන්න දන්නවා.. ඒකයි අද එකෙකුටවත් ගොට්ට අල්ලන්නෙ නැතුව කොන්ද කෙලින් තියගන රස්සව කරන්නෙ... ඊට පස්සෙ ආයෙ කැට නම් ගියේ නෑ කාටවත්..

    අපි පිකටින් වලටත් ගියා.. හැබයි රටේ දේපල විනාස කරලා පරවල් හරස්කරගන පොලිසියෙන් ගුටි කලා අවේ නෑ.. කවුරුත් කියන්න ආවට අපි ගොන් වැඩ කරේ නෑ....
     
    Last edited:

    Dmax071

    Active member
  • Aug 31, 2015
    249
    85
    28
    මචං කැම්පස් වල උප සංස්කෘතියට මාත් ගරැ කරනවා:yes::yes: නමුත් දැන් යන විදියට ගියොත් සමාජයට එන උගත්තු කුනු හර්ප වලින් සන්නද්ද වල් අපත වැඩ වලින් පිරිච්ච එවුන් එන්න ගනී ඒවා වෙනස් කරන්න පුලුවන් අපටම තමා බං කැම්පස් ඇතුලෙ රැග් තියෙන්න ඕන නමුත් ඒවා මෙහෙම උනොත් හොදට වෙයි කියල හිගනවා.සීසෙන් එකේදි ඉංග්‍රීසි විතරක් කතා කරන්න ඕන.සීනියර් එවුන් තව වැදගත් දේවල් කියල දීපල්ලා ජුන්නොන්ට නැතුව හු පටන් අරන් ඉතුරු ඒවා කියල නොදී වෙනස් කරපන් මේවා එතකොට දවසක පිකට් නැතුවම pvt uni වැහෙයි බං.හැම කොල්ලම ආසාවෙන් රාජ්‍යය විශ්ව විද්‍යාලය හොයන් එයි ගමෙන් එන එකයි නගරෙන් එන එකයි එකම විදියට අවසානෙ වැදගත් මහත්තුරු විදියට එලියට යයි මචං.හිතපන් පොඩ්ඩක්.
     
    Last edited:

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මමත් පලවෙනි අවුරුද්දෙ කැටයකට ගියා.. එදා තමා ඉගනගත්තෙ අපේ අදසක් මිනිස්සු ඉස්සර මාර්කට් කරලා මිනිස්සුන්ගෙ සාක්කුවෙන් පර්ස් එලියට අදින එක කොච්චර අමාරුද කියලා.. හරි හරි මුන් කියන විදියට හිගාකන්න.. මම බස් දෙකකට නැගල සතයක්වත් හම්බුනෙ නැතුව බැස්ස.. ඉට පාසෙ බස් අටකට නැගල මම රුපියල 2000කට වැඩි ගානක් හෙව්වා.. පැයෙන් වැඩේ ඉවරයි.. මම ඒ ඉගනගත්ත දේ කවදාවත් මට ආයෙ හම්බෙන්නෙ නෑ.. අද ජොබ් එකක් නැතුව ගෙදර යන්න උනොත් බස් එකක රටකජු ටිකක් කඩල් ටිකක් විකුනලහරි ජීවත් වෙන්න දන්නවා.. ඒකයි අද එකෙකුටවත් ගොට්ට අල්ලන්නෙ නැතුව කොන්ද කෙලින් තියගන රස්සව කරන්නෙ... ඊට පස්සෙ ආයෙ කැට නම් ගියේ නෑ කාටවත්..

    පිකටින් ගියා.. රටේ දේපල විනාස කරලා පරවල් හරස්කරගන පොලිසියෙන් ගුටි කලා අවේ නෑ.. කවුරුත් කියන්න ආවට අපි ගොන් වැඩ කරේ නෑ....

    මම නම් කැට හොල්ලන්න එන්න කිව්වම ගත් කටටම බෑ කිව්ව. පස්සෙ කැන්ටින් එකට අපි එනකන් හිටියෙ අපේම බැච් එකේ උන් අපිට මොකක්හරි මරාලයක් පාත් කරන්න. පස්සෙ ඒ කැන්ටින් එකට යන්නැතුව විජේවර්ධන ලේඩීස් හොස්ටල් එකේ කැන්ටීන් එකට ගියා වැඩේ ක්ලෝස්. ඊළඟ අවුරුදු තුනම කැට පිකට් මොනවටවත් අපි ගියෙත් නෑ අපිට එන්න කිව්වෙත් නෑ. හිටියෙ බෝඩිමක නිසා වැඩේ ෂේප්. ඒත් බෝඩිම් වල ඉන්න බැරි උන්ට ඕවට යන්න වෙනව. එතනදිත් අපේම පංතියේ උන් තලන්නෙ අපේම උන්. ඒත් උන් කතා කරන්නෙ පන්ති බේදය ගැන.
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    මම නම් කැට හොල්ලන්න එන්න කිව්වම ගත් කටටම බෑ කිව්ව. පස්සෙ කැන්ටින් එකට අපි එනකන් හිටියෙ අපේම බැච් එකේ උන් අපිට මොකක්හරි මරාලයක් පාත් කරන්න. පස්සෙ ඒ කැන්ටින් එකට යන්නැතුව විජේවර්ධන ලේඩීස් හොස්ටල් එකේ කැන්ටීන් එකට ගියා වැඩේ ක්ලෝස්. ඊළඟ අවුරුදු තුනම කැට පිකට් මොනවටවත් අපි ගියෙත් නෑ අපිට එන්න කිව්වෙත් නෑ. හිටියෙ බෝඩිමක නිසා වැඩේ ෂේප්. ඒත් බෝඩිම් වල ඉන්න බැරි උන්ට ඕවට යන්න වෙනව. එතනදිත් අපේම පංතියේ උන් තලන්නෙ අපේම උන්. ඒත් උන් කතා කරන්නෙ පන්ති බේදය ගැන.

    මොලයක් තියෙනව නම් හොද කටක් තියෙනව නම් ඕන දේකට ඔරොත්තු දෙන ගටක් තියෙනව නම් මොකෙකුටවත් බයවෙන්න ඕනෙ නෑ බන්.. අපි හැමදේම කරන හින්දා ඕවට නොගිය කියල අනිත් උන් අපිව තරහකරගන්නේ නෑ.. මොකද sport කරනකොටත් ඉන්නවා.. වෙන කලා වැඩක් social වැඩක් කරත් බර කරට අරන් ඉන්නවා.. ඒ හින්දා අපිට නම් ඕවා එච්චර ප්‍රශ්න උනේ නෑ.. මම කියන්නෙ උබල්ගෙ ගට හදාගනිල්ල..
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මොලයක් තියෙනව නම් හොද කටක් තියෙනව නම් ඕන දේකට ඔරොත්තු දෙන ගටක් තියෙනව නම් මොකෙකුටවත් බයවෙන්න ඕනෙ නෑ බන්.. අපි හැමදේම කරන හින්දා ඕවට නොගිය කියල අනිත් උන් අපිව තරහකරගන්නේ නෑ.. මොකද sport කරනකොටත් ඉන්නවා.. වෙන කලා වැඩක් social වැඩක් කරත් බර කරට අරන් ඉන්නවා.. ඒ හින්දා අපිට නම් ඕවා එච්චර ප්‍රශ්න උනේ නෑ.. මම කියන්නෙ උබල්ගෙ ගට හදාගනිල්ල..

    ගට තියන නිසා තමයි බන් කෙලින්ම ඕවට බෑ කිව්වෙ. හොස්ටල් එන්න කියල බල කරද්දිත් බෝඩිමකට ගියේ. ගොඩක් උන් හොස්ටල් දාල එන්න ඕනකම තිබ්බත් බය උනා. පේරේ නම් Special සිලෙක්ට් උන උන්ගෙන් ඒ කියන්නෙ හයි GPA බහුතරයක් එක්කො ගෙදර ඉඳන් එන උන් නැත්තම් බෝඩිම් වල උන්. හොස්ටල් උන්ගෙන් ඉගෙනගත්තෙ ටික දෙනයි.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    අපිත් දන්නව කැම්පස් ගැන.රජයේ කැම්පස්වල ඉන්නෙ අමුම කුහක හැත්තක්.උන්ගේ මනස වර්දනය වෙලා නෑ.උන්ගේ මානසික අසහනය පිට කරගන්න අනිත් උන්ට වද දෙන පොන්න හැත්තක් ඉන්නෙ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේ දවස් වල පේරාදෙනිය එහෙම වහල තියෙන්නේ ඔය ඈත්තේ නිසා වෙන්න ඈති. ඇර කොලඹ අවිල්ලා අම්බානක කාල නාල යන්නේ ඈත්තේ නිසා වෙන්න ඈති. ඕව් බන් ජෙස්ට උත්තමයොයි උත්තමාවියෝ ටිකක් හරි හොදයි බන් පුදුම සපෝට් එකක් දුන්නා බන් අපි නිඩගන්න කුනුහරප ඉගෙන ගන්න වෑලි එක්ක බත් කන්න හාල් මෑස්සෝ සුප්පු කරන්න. ඒකෙන් තමා අපේ මෙව්වා එක මොරාල් උනේ බන් ඕන ජරාවක් කන්න ඕන ජරාවක් පචයක් අහන් ඉන්න.පොලොසියෙන් ගේම ඉල්ලන්න , අවුරුදු 4 කෝස් එක 5න් 6න් කරල ජොබක් නෑතත් හිතහදන් ඉන්න්. අපි ඒ උත්තමයන්ට උත්මාවියන්ට ගරු කරන්වා අදත්

    අධම දෙශපාලක සංස්කෘතිය එපා වූ විශ්ව විද්‍යාල ශිෂ්‍යයා, කුරුට්ටන්ගේ රසකතා හැකියාවෙන් රැවටී මෝඩ තීරණ ගැනීම නිසා විශ්ව විද්‍යාලය වසා දමන තැනට පත් වුනු වගයි.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ගට තියන නිසා තමයි බන් කෙලින්ම ඕවට බෑ කිව්වෙ. හොස්ටල් එන්න කියල බල කරද්දිත් බෝඩිමකට ගියේ. ගොඩක් උන් හොස්ටල් දාල එන්න ඕනකම තිබ්බත් බය උනා. පේරේ නම් Special සිලෙක්ට් උන උන්ගෙන් ඒ කියන්නෙ හයි GPA බහුතරයක් එක්කො ගෙදර ඉඳන් එන උන් නැත්තම් බෝඩිම් වල උන්. හොස්ටල් උන්ගෙන් ඉගෙනගත්තෙ ටික දෙනයි.

    :baffled::baffled::baffled: I don't think so.
    may be your faculty:baffled:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    පේරාදෙණිය අවුරුදු 6ක් හිටපු මිනිහෙක් මම. ජයතිලකෙ, ජෙනින්ග්ස්, අරුනාචලම්, අක්බාර් ඔය ඔක්කොගෙම ඉදල තියෙනවා.

    ඕවගේ අදවල්වල ඉන්න මකුනොන්ගෙන් ඇහුවොත් අපේ නමුත් කියයි.

    අයිවෝ ජෙනින්ග්ස් එකේ Sub Warden හිටිය අවුරුද්දක්.(Temporary Staff ඉන්නකොට ඉල්ලන්න පුළුවන්.)

    කැම්පස් වල ඉන්න කාලකන්නි හුත්තිගේ පුතාල ගැන මුල ඉදන් අගට මම කියන්නම්. මුන් කරන කාලකන්නි වැඩ මට මෙතන කොටන්න්නත් අප්පිරියයි. අහිංසක ළමයින්ට කරන අපරාධ මුන්ට මේ ආත්මේම පලදෙන්න ඕනේ.

    මානසික ලෙඩ්ඩු ටිකක් අලුතෙන් එන ළමයින්ගේ ඔළුගෙඩි හෝදලා උන්ටත් මානසික ආතතිය හදවනවා. මුල් ළමාවිය සංවර්ධන ගැටළු තියෙන උන් හෙන හිතට අරගෙන විප්ලව කරන්න ආව.

    මේකට ඔය අන්තරේට සම්බන්ධ ළමයි විතරක් නෙමෙයි ගොඩක් ආචාර්ය වරුත් සම්බන්ධයි. මොකද rag තිබ්බේ නැත්නම් උන්ට sir කියන්නේ නැහැ ළමයි.

    අලි ඔලුවෙන් ඉන්න පකයෝ ටිකකට අපි දුන්න හොද සම්බුවක් ඒ කාලේ.

    මම කියන්නේ ඔය පඩේ දාන එඋන්ට campus එකෙන් එලියට අවම නෙලපන් හතර හන්දි කැඩෙන්න. පේරාදෙණියේ ඔය සෙල්ලම් ඔක්කොම ගලහ හන්දියෙන් මෙහාට නැහැ. අපි උන් border එක පනිනකන් ඉදල නුවර ටවුමේ මැද තියල දුන්නේ හුත්තලට. කාලයක් යනකන් ගුඩ්ෂෙඩ් එකේ කැට එකතුකරන්නවත් එකෙක්වත් අවේ නැහැ. දන්නෝ දනිති ඉතින්. අවුරුදු 4ක් කිසිම strike එකක් නැතුව දිව්වා. (2007-2011)

    මම කියන්නේ අපි කළා වගේ ඔය පකයෝන්ට දීපල්ල බය නැතුව. කැම්පස් ඇතුලේ නෙවෙයි එලියට එනකන් ඉදල නෙලපල්ලා. ඔය ගායවල් ඔක්කොම හරියනවා.

    අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.

    rag එක ෂෝක් ආතල් කියන එඋන්ට ඇරපල්ලා පුකේ.

    කැම්පස් ඉගනගන, ටෙම්පරි ස්ටාෆ් ඒකියන්නේ ලමයින්ට උගන්නලා, සබ්වර්ඩන් ඉදලා ඒකියන්නේ හොස්ටල් එකේ සිෂ්‍යයින්ව පාලනය බාරව හිටපු කෙනෙක්ගේ වචන, මානසිකතවය මොනවට පෙනේ නොපෙනේ.

    මුගේ හොස්ටල් එකේ හිටපු උන්ට බඩුම තමයි
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    පේරාදෙණිය අවුරුදු 6ක් හිටපු මිනිහෙක් මම. ජයතිලකෙ, ජෙනින්ග්ස්, අරුනාචලම්, අක්බාර් ඔය ඔක්කොගෙම ඉදල තියෙනවා.

    මොකට රින්ගුවද උබ කාලකන්නි ඉන්න හොස්ටල් වලට

    ඕවගේ අදවල්වල ඉන්න මකුනොන්ගෙන් ඇහුවොත් අපේ නමුත් කියයි.
    මකුනෝ හිටියද, පඩියක් අරගනත් මකුනෝ ගොඩේ නිදාගන්නැතුව බෝඩිමක් ගන්න තිබ්බේ පැනිදෙනියෙන්.
    අයිවෝ ජෙනින්ග්ස් එකේ Sub Warden හිටිය අවුරුද්දක්.(Temporary Staff ඉන්නකොට ඉල්ලන්න පුළුවන්.)

    කැම්පස් වල ඉන්න කාලකන්නි හුත්තිගේ පුතාල ගැන මුල ඉදන් අගට මම කියන්නම්. මුන් කරන කාලකන්නි වැඩ මට මෙතන කොටන්න්නත් අප්පිරියයි. අහිංසක ළමයින්ට කරන අපරාධ මුන්ට මේ ආත්මේම පලදෙන්න ඕනේ.

    මානසික ලෙඩ්ඩු ටිකක් අලුතෙන් එන ළමයින්ගේ ඔළුගෙඩි හෝදලා උන්ටත් මානසික ආතතිය හදවනවා. මුල් ළමාවිය සංවර්ධන ගැටළු තියෙන උන් හෙන හිතට අරගෙන විප්ලව කරන්න ආව.

    මේකට ඔය අන්තරේට සම්බන්ධ ළමයි විතරක් නෙමෙයි ගොඩක් ආචාර්ය වරුත් සම්බන්ධයි. මොකද rag තිබ්බේ නැත්නම් උන්ට sir කියන්නේ නැහැ ළමයි.
    මචෝ ඕවගේ ඉන්නේ , පීඑච්ඩී කරපු අය, මහා චාර්යවරු.
    ඒලෙවල් උගන්නන , බී එස් සී තියන අනි කේ සේනාධීර සර්ට, පින්නපොල සර්ටත් කොල්ලො කියන්නේ සර් කියලා. .එතකොට මෙයාලට මචන් කියයිද කොල්ලෝ

    අලි ඔලුවෙන් ඉන්න පකයෝ ටිකකට අපි දුන්න හොද සම්බුවක් ඒ කාලේ.

    මම කියන්නේ ඔය පඩේ දාන එඋන්ට campus එකෙන් එලියට අවම නෙලපන් හතර හන්දි කැඩෙන්න. පේරාදෙණියේ ඔය සෙල්ලම් ඔක්කොම ගලහ හන්දියෙන් මෙහාට නැහැ. අපි උන් border එක පනිනකන් ඉදල නුවර ටවුමේ මැද තියල දුන්නේ හුත්තලට.
    හොස්ටල් ඉදලා, නුවරදි ගහලා , ආයේ හොස්ටල් ආවද
    කාලයක් යනකන් ගුඩ්ෂෙඩ් එකේ කැට එකතුකරන්නවත් එකෙක්වත් අවේ නැහැ. දන්නෝ දනිති ඉතින්. අවුරුදු 4ක් කිසිම strike එකක් නැතුව දිව්වා. (2007-2011)

    මම කියන්නේ අපි කළා වගේ ඔය පකයෝන්ට දීපල්ල බය නැතුව. කැම්පස් ඇතුලේ නෙවෙයි එලියට එනකන් ඉදල නෙලපල්ලා. ඔය ගායවල් ඔක්කොම හරියනවා.

    අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.

    rag එක ෂෝක් ආතල් කියන එඋන්ට ඇරපල්ලා පුකේ.

    :cool:
     
    Last edited:

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    කැම්පස් එකට ගිය මුල් කාලේ, සීනියර් එවුන් බැන බැන Hostel මැනර්ස් , lecture hall , කැන්ටිමේ මැනර්ස් කටපාඩම් කරවනවා.
    තවමත් සමහරදේවල් අපි එලියට ආවත්, තියනවා. :P
    අපි කෑම කාල අතහෝදද්දී කෑම කන්න අතහෝදන්න ආව එකාට ඉඩදෙන පුරුද්ද තියනවා තවමත් .හැබැයි එලියේ කාර්යාලවල, මගුල්ගෙවල්වල පෝලිම්වල ඒක නෑ.එහෙම ඉඩදුන්නම ඒක පිටිපස්සේ සීන් එක නොදන්න අය හිතන්නේ ගරුකිරීමට එහෙම කලා කියලා වෙන්න ඇති.ඒකෙත් ආතල් එකක් තියනවා.

    කැම්පස් එකේ පේරේ එහෙම මයිනර් ස්ටාෆ් එකට කරන්න වෙන්නැති duty තමයි, ටවුන්වල පාර්ක් වල වගේ කැපස් එකේ ශොපින්බෑග්, ප්ලාස්ටික් බෝතල් ඇහිලීම. අති බහුතරය, කසල හැමතැනම දාන්නේ නෑ. :cool:

    ඔකේ තියෙන්නේ ගොඩක් ලෙක්චර් හෝල්වල ලී මේස. හැබැයි පෑන් ඉරක් තිබ්බොත් ඒකත් වැරදීමකින් වැදුන එකක්.අතිබහුතරය ඒවාඅපවිත්‍ර කරන්නෑ.:love:

    ඔකේ තියනවා හොද society ටිකක් :yes:,
    හන්තාන කොන්සවේශන්,
    University explore club ,
    zoology association ,
    Buddhist society.

    ලමයි උන්ගේ ඉගනගන්න තියන කාලය කැපකරලා පරිසර සන්රක්ශන වැඩ කරනවා ගොඩක් කැම්පස් එකෙන් පිට තැන්වලත්. සිරීපාදේ කසල ඉවත් කිරීම, රුක් රෝපන් වැඩසටහන්. පෙරහැරබලන්න එන මිනිසුන්ට පොලිතීන් දාල යන්න එපා කියලා දැනුවත් කරන්නේත් ඔය කට්ටිය තමයි.පෙරහැර දවසේ හවස ඉදලම.

    ඔය ලමයි කලෙක්ශන් දාලා ආධාර එකතුකරලා, දුප්පත් ලමයින් කීපදෙනෙක්ට ශිශ්‍යත්ව දෙනවා.

    ගොඩක් ෆැකල්ටිවල අය සෙට් වෙලා දුශ්කර පාසැල්වලට ගිහින් දවස් දෙකතුන නතරවෙලා, උන්ට O/L seminar දානවා. ඒකට ඔය Lecturesla එහෙම ලොකු සපෝර්ට් එකක්දෙනවා.ඒ අත්දැකීම හැම තරුනයෙක්ටම ගන්න බෑ.මිනිස්සුන්ගේ දුශ්කරතාවල්, ඒමිනිස්සු කොච්චර අසරනද කියලා තේරෙන්නෑ ඒවට සාභාගි උනාම.

    පොඩි පොඩි responsibilities බාර අරගන ලොකු responsibilities වලට යන්න, කෙනෙක්ට තමුන්ගේ බයනැතිකම, පසුබසින පස්සගහන ගතිය වෙනස් කරගන , මිනිස්සුත් එක්ක එකට වැඩකරලා තමුන්ගේ ස්කිල් ඩිවලෝප් කරගන්න හොදම තැනක් කැම්පස් එක.
    උදාහරනෙකට මට ඩෙකරේශන් වැඩ කරන්න උනා, ඒවා පටවන්නේ මට.බැච් එකේ වැඩක් යද්දී.මිනිස්සු දැනුවත් කරන්න කැමති උන්ට , පරිසරයට ආදරේ උන්ට ඒවට වැඩකරන්න පුලුවන්.ඔය ඉවෙන්ට් ඕගනයිසින් පැත්ත හදගන්න හොදම තැනක් කැම්පස් එක.හැමවෙලේම කොකඛරි ජහුටයක් තියනා.

    රැග් එකම රැග් එකම දකින් අය , ඇත්තටම රැග් කාපු එවුනුත් නෙවෙයි සමහර විට.ඊට හාත්පසින් ලොකු ක්‍රියාදාමයක් සරසවියක් තුල තියනවා. ඒකෙන් කොටසක් තමයි ලිව්වේ.අඩුම ගානේ ඔය ආර්ට් ෆැකල්ටියට එන ඩබල් බැච් එකෙන් කෙල්ලෙක් දාගන ආතලෙකේ හරි හිටිය එවුන්ටත් ඔකේ සුන්දරකමමයි පේන්නේ.

    Last edited:

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    සිරාවට උබ කියන කතාව 100% ඇත්ත.. ඔය එකෙක්වත් මේවගෙ කරන හොද කියන්නෙ නෑ... එකෙක් දෙන්නෙක් කරන දේට මුලු කැම්පස් සංහතියටම ගරහනවා... අර කලින් එකෙක් ඉදන් කියෙව්වෙ කැම්පස් ඉදල කැම්පස් එකට බැන බැන.. මම ඌටත් කිව්වෙ නරක විතරක් නෙවෙයි මේවගෙ ඇතුලෙ ඉන්න කොල්ලො කරන හොද වැඩත් කියන්න කියලා... එතකොට සද්ද නෑ... :D:D:D:D:D:D:D

    කැම්පස් එකට ගිය මුල් කාලේ, සීනියර් එවුන් බැන බැන Hostel මැනර්ස් , lecture hall , කැන්ටිමේ මැනර්ස් කටපාඩම් කරවනවා.
    තවමත් සමහරදේවල් අපි එලියට ආවත්, තියනවා. :P
    අපි කෑම කාල අතහෝදද්දී කෑම කන්න අතහෝදන්න ආව එකාට තවත් ඉඩදෙන පුරුද්ද තියනවා තවමත් .හැබැයි එලියේ කාර්යාලවල, මගුල්ගෙවල්වල පෝලිම්වල ඒක නෑ.එහෙම ඉඩදුන්නම ඒක පිටිපස්සේ සීන් එක නොදන්න අය හිතන්නේ ගරුකිරීමට එහෙම කලා කියලා වෙන්න ඇති.ඒකෙත් ආතල් එකක් තියනවා.

    කැම්පස් එකේ පේරේ එහෙම මයිනර් ස්ටාෆ් එකට කරන්න වෙන්නැති duty තමයි, ටවුන්වල පාර්ක් වල වගේ කැපස් එකේ ශොපින්බෑග්, ප්ලාස්ටික් බෝතල් ඇහිලීම. අති බහුතරය, කසල හැමතැනම දාන්නේ නෑ. :cool:

    ඔකේ තියෙන්නේ ගොඩක් ලෙක්චර් හෝල්වල ලී මේස. හැබැයි පෑන් ඉරක් තිබ්බොත් ඒකත් වැරදීමකින් වැදුන එකක්.අතිබහුතරය ඒවාඅපවිත්‍ර කරන්නෑ.:love:

    ඔකේ තියනවා හොද society ටිකක් :yes:,
    හන්තාන කොන්සවේශන්,
    University explore club ,
    zoology association ,
    Buddhist society.

    ලමයි උන්ගේ ඉගනගන්න තියන කාලය කැපකරලා පරිසර සන්රක්ශන වැඩ කරනවා ගොඩක් කැම්පස් එකෙන් පිට තැන්වලත්. සිරීපාදේ කසල ඉවත් කිරීම, රුක් රෝපන් වැඩසටහන්. පෙරහැරබලන්න එන මිනිසුන්ට පොලිතීන් දාල යන්න එපා කියලා දැනුවත් කරන්නේත් ඔය කට්ටිය තමයි.පෙරහැර දවසේ හවස ඉදලම.

    ඔය ලමයි කලෙක්ශන් දාලා ආධාර එකතුකරලා, දුප්පත් ලමයින් කීපදෙනෙක්ට ශිශ්‍යත්ව දෙනවා.

    ගොඩක් ෆැකල්ටිවල අය සෙට් වෙලා දුශ්කර පාසැල්වලට ගිහින් දවස් දෙකතුන නතරවෙලා, උන්ට O/L seminar දානවා. ඒකට ඔය Lecturesla එහෙම ලොකු සපෝර්ට් එකක්දෙනවා.ඒ අත්දැකීම හැම තරුනයෙක්ටම ගන්න බෑ.මිනිස්සුන්ගේ දුශ්කරතාවල්, ඒමිනිස්සු කොච්චර අසරනද කියලා තේරෙන්නෑ ඒවට සාභාගි උනාම.

    පොඩි පොඩි responsibilities බාර අරගන ලොකු responsibilities වලට යන්න, කෙනෙක්ට තමුන්ගේ බයනැතිකම, පසුබසින පස්සගහන ගතිය වෙනස් කරගන , මිනිස්සුත් එක්ක එකට වැඩකරලා තමුන්ගේ ස්කිල් ඩිවලෝප් කරගන්න හොදම තැනක් කැම්පස් එක.
    උදාහරනෙකට මට ඩෙකරේශන් වැඩ කරන්න උනා, ඒවා පටවන්නේ මට.බැච් එකේ වැඩක් යද්දී.මිනිස්සු දැනුවත් කරන්න කැමති උන්ට , පරිසරයට ආදරේ උන්ට ඒවට වැඩකරන්න පුලුවන්.ඔය ඉවෙන්ට් ඕගනයිසින් පැත්ත හදගන්න හොදම තැනක් කැම්පස් එක.හැමවෙලේම කොකඛරි ජහුටයක් තියනා.

    රැග් එකම රැග් එකම දකින් අය , ඇත්තටම රැග් කාපු එවුනුත් නෙවෙයි සමහර විට.ඊට හාත්පසින් ලොකු ක්‍රියාදාමයක් සරසවියක් තුල තියනවා. ඒකෙන් කොටසක් තමයි ලිව්වේ.අඩුම ගානේ ඔය ආර්ට් ෆැකල්ටියට එන ඩබල් බැච් එකෙන් කෙල්ලෙක් දාගන ආතලෙකේ හරි හිටිය එවුන්ටත් ඔකේ සුන්දරකමමයි පේන්නේ.

    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63

    කැම්පස් එකේ පේරේ එහෙම මයිනර් ස්ටාෆ් එකට කරන්න වෙන්නැති duty තමයි, ටවුන්වල පාර්ක් වල වගේ කැපස් එකේ ශොපින්බෑග්, ප්ලාස්ටික් බෝතල් ඇහිලීම. අති බහුතරය, කසල හැමතැනම දාන්නේ නෑ. :cool:

    :lol:
     
    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    පෙරා වල නම් එහෙම තැන් තැන් වල කඩදාසි ගුලියක්වත් දාන්නේ නෑ. ඒක හරි

    නිර්පාක්ශික බම්ප් :lol:
    034.png