කැම්පස් ඇත්ත

hancok

Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    Uni students lage ,Advance level class ekedi , Hodata thibuna moley vikal une kohomadha ? Mama campus kiyala Drushti gatha veema nisadha ? Balanna pisso ralak, Campus ekekuta ma keliya hati.

    avatar409399_1.gif


    Thaana thanaa thamdeee
     

    jaliyaela

    Active member
  • Jan 4, 2017
    533
    104
    43
    පේරාදෙණියේ library එකේ පොත් රාක්ක ත් දන්නවා කෙල්ලොන්ගේ ජන්ගිවල පාට
     

    chari2617

    Active member
  • Aug 20, 2016
    511
    200
    43
    colombo
    මාත් කැම්පස් ඉදපු එකෙක් විදියට උබත් එක්ක එකගයි මචන්.. මොලයක් තියෙන එකෙක්ට නම් බන් කැම්පස් ලයිප් එක හොදට විදින්න පුළුවන්.. එත් සමහර රට හරක් ඉන්නවා ඕකේ.. උන් ඉන්නේ කවුන්සිල් කියාගෙන අන්තරේ බදාගෙන නිකන් හෙන පුකේ ලයින් එකෙන්.. උන් හිතන් ඉන්නේ උන් තමයි පොරවල්.. බැච් එකේ එවුන් ඇතුලේ දේවල් කරන්න කියන්න ඕන උන්ගේ සැලසුම් වලට අනුව කියලා.. එහෙම උන්ගේ හැමදේටම එකග නොවී අත්‍යවශ්‍ය දේවල් වලට විතරක් සෙට් වෙලා හොදට ඉගෙනගෙන අනිත් එවුන් එක්ක හිත දිනාගෙන ඉන්න එවුන් එක්ක උන් ටිකක් අවුල්. කපන්නම තමයි හදන්නේ.. හැබැයි ඉතින් අන්තිමේදී කෙලො ගන්නෙත් උන්ම තමයි. ඇන වෙලා ඩිග්රි එකවත් ගන්න වෙන්නේ නෑ එවුන්ට.. පව් ඉතින් ජිවිත.

    මේ කිව්වේ 5% විතර කැම්පස් ඇවිත් අනාථ වෙන රට හරක් ගැනයි.. ඒ වගේම මේකේ එවුන් හිතාවිද දන්නේ නෑ මං අලයෙක් කියලා..
    අපෝ නෑ.. රැග් වෙලා.. බකට් වෙලා, ශොෂල් වෙලා.. ඔය කැට, පිකට් හැමදේමත් කරලා.. උඩ කැන්ටින් ඉදලා අවසානේ ගොයින් ඩවුන් එකත් අරන් අපු එකෙක් මං.
     
    Last edited:

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    පේරාදෙණියේ library එකේ පොත් රාක්ක ත් දන්නවා කෙල්ලොන්ගේ ජන්ගිවල පාට

    උබට ඉරිසියාද.
    පේරේ විතරක් නෙවෙයි ඔනේම එකක තියන ටයිල් කැට දන්නවා, හැමෝගේම ඒවගේ පාට. :D
    ගස් ගල් පොත් රාක්ක වලට ඉරිසියා නොකර කෙල්ලෙක් දාගන ආතල් එකේ හිටු. නිකන් චීත්තයක් වෙන්නැතුව
     
    Last edited:

    jaliyaela

    Active member
  • Jan 4, 2017
    533
    104
    43
    උබට තදවුනා ඒ කියන්නේ මම හරි
    මම ඇයි ඉරිසියා කරන්නේ
    අයි පේරාදෙණිය වටේ තියෙන bording place දන්නවා කොල්ලන්ගේ පාටත්