ගොන්කම ප්‍රදර්ශනය කරනවනේ...නිර්පාක්ශික බම්ප්![]()
![]()
මට හිතුන. ෆේස්බුක් ඇඩ්මින් කාරයෙක් නොදන්නාකම ප්‍රදර්ස්ශනය කරලා තියෙනවා... ඒක ලොකුවට කට්ටිය කියෙව්වා. ඔය ජිම් එකේ කැපැසිටිය පන්නලා වාඩි කරවලා ස්ටේජ් දෙකකට කන්වකේශන් තියෙන්නේ. ඕක ඇතුලට වතුර බෝතලයක්වත් ගෙනියන්න දෙන්නේ නෑ බෑග් එකක් තියා.... උදේ 7 ට ගියාම 12 පහුවෙනකම් ඕකේ ඉන්න ඕනේ ෆස්ට් සෙෂන් විදියට. හැමොටම සැන්ඩ්විච් කිරිපැකට් වතුර සර්ව් කරනවා. ඒවයේ ඉතුරුවා දාන්න භාජන තියන්නේ නෑ. උපදෙස් පත්‍රිකා වගෙම අනවුන්ස් කරනවා සියලු වේස්ට් ඉන්න තැනම බිම තියන්න කියලා... ෆස්ට් සෙෂන් ඉවර උනු ගමන් ෆාස්ට් ඔක්කොමලව එළියට යවලා ඊළඟ ගෘප් එක ගන්නවා.. ඒ කාලය තුළ බිල්ඩින්ග් එක ෆුල් ක්ලීන් කරනවා...
කිසි දෙයක් නොදැන කෑ ගහන පඩත්තලයො ඉන්නවා... විශේෂයෙන් හෙංචයි මානසිකත්වයේ තියෙන එකාලා තේරුම් ගන්නෙම නෑ.. මිනිස්සුන්ට වැරදි වෙනවා. හැබැයි හෙංචයිකම වැරදීමක් නෙවේ.
පේරා ඔක්කොම හොඳටම හොඳයි කිව්වේ නෑ. හැබැයි පරිසරය ගැන දක්වන කරුණාබර කම විවේචනය කළ නොහැකි තරමට ගොඩාක් ඉහළ තැනක තියෙන්නේ. කැමති නම් පිළි ගනින්. නැත්නම් බුරපන්







