කැම්පස් එකක් තෝරා ගැනීම

මචන්ලා මාව මොරටුව කැම්පස් එකේ ඉංජිනියරින්අහුවෙනවා.එත් මට පේරා යන්න ආසයි .මේ මොකක කලත් එකම වටිනාකමද මොරටුවේ කලොත් වැඩිය හොදද ??

උබ කොහෙද කියපන්
නිකන් පේරා යන්න එපා
මෝර පලයන්
ගෙවල් ලග නම් පේර ගියාට කමක් නෑ
නැත්තම් යන්න එපා
උබට ඕන නම් නිවාඩුවකට පේරා මල් වත්ත බලලා වරෙන් :lol: :rofl:
 
vijaya83

Member
Sep 11, 2015
62
3
0
Moratuwe Electronic, Computer vage karanna nam mara gemak denna oni first year eke. Electronic, Computer karanna hitha gena hitapu ayata chance eka neti vela tiyenava. Civil nam auvlak neti vei. Ape yaluvekta hamba une material. Pera vala echchara tharagayak ne. Mula edanma 1st class ekak try karapan. Aduma gane 2nd upper ekak vath. Out unama thama eke vatinaka therenne
 
biskubiskulahila

Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    moratu palayan. colaba jeewithen ganna godak dewal thiyanwa. pera lassanai, eth campus yanne lassanata nemei ne. ehe giyama machan, amuthu lokayak, samanya loke amathaka wenawa, eka therumak nathi deyak, eken passe jeewitheta athi deyak na. anika trical, tronic, cs walata mora daha gunayak hondai pera walata wada.
    anika ppera wala rag wadiy. ala watha kiyala edila inne gon rala. mora e mkuth na
     
    SatS

    Member
    Feb 26, 2015
    78
    14
    0
    මම පේරා. ගෙදරට ලගයි පොඩි කාලේ ඉදලා දැකලා/කියවලා ආසවටයි ගියා. කැම්පස් ලයිෆ් එක මටනම් අල්ලලා ගියා. මමනම් ඇත්තටම ඔය පේරා ගැන කියන සුන්දරත්වය වින්දා. අධ්‍යාපනේ ගැනනම් කම්පරිසන් එකක් දෙන්න මම මෝරා ඉගෙනගෙන නෑ. හැබැයි වැරද්දක් නෑ ඉතින්. පරිසරය ඉතින් මෝරාට වඩා හොදයි. එඩියුකෂන් - ලයිෆ් බැලන්ස් එක තියෙනවා. හැබැයි ඉතින් සෙට් එකත් එක්ක ඉන්නකොට කොහෙත් එකයි. ජොබ්නම් මචන් වාසියක් මිසක අවාසියක් වෙලා නෑ. මොරටුවේ උන්ට ප්‍රයෝරිටි දෙන තැන් සහ පේරා උන්ට සලකන තැන් තියෙනවා. ඒක ඉතින් එතන ලොක්කයි පරණ එවුන් වැඩ කරපු විදිහයි එක්ක වෙනස් වෙනවා. අද පේරා උන්ට ප්‍රයෝරිටි දෙන තැන උබ අවුට් වෙන කාලේ වෙනකොට එකෙක් කාලා තිබුනොත් බඩු බනිස්. ඉන්ඩස්ට්‍රි කනෙක්ෂන් මෝරාට වැඩි. මම හිතන්නේ ප්‍රොජෙක්ට්ස් එහෙම ගොඩක් සෙට් වෙනවා. අපි ජොබ් කරද්දීත් ප්‍රොජෙක්ට්ස් දෙන්න මුලින්ම බලන්නේ මෝරාට. ළග සහ ලේසි නිසා. එකක් දෙකක් ඉතින් පෙරාට දෙනවා තමන්ගේකමට.

    හැබැයි ගෙදර ඉදන් යන්න පුළුවන් එකනම් මාර චාන්ස් එකක් බන් ඕන කැම්පස් එකකට. රස්සාවකට වුනත් ඒක එහෙමනෙ ඉතින්.

    ඉංජිනියරින් සිලෙක්ට් වුනාට සුබ පැතුම්. කොහේ ගියත් මුල ඉදන් හරියට ඉගෙනගනින්. සමිති සමාගම්වල වැඩත් කරපන්. ලීඩර්ශිප් හදාගනින්. ඕවට වෙන වෙලාවක් එන්නේ නෑ. පොතේ පතේම ඉන්න එපා. ආයේ ඉතින් සින්නොත් එක්ක කොන්ටක්ස් තියාගනින්. වටිනවා.
     
    manojss8

    Member
    Jan 13, 2016
    80
    1
    0
    Podi Silva - පොඩි සිල්වා;19563672 said:
    උබ කොහෙද කියපන්
    නිකන් පේරා යන්න එපා
    මෝර පලයන්
    ගෙවල් ලග නම් පේර ගියාට කමක් නෑ
    නැත්තම් යන්න එපා
    උබට ඕන නම් නිවාඩුවකට පේරා මල් වත්ත බලලා වරෙන් :lol: :rofl:

    මම කැලණියේ ඉන්නේ.http://www.elakiri.com/forum/images/icons/sq/3.gif
     
    manojss8

    Member
    Jan 13, 2016
    80
    1
    0
    සිවිල් ඉංජිනියරින් වගේ කරන්න මොරටුවේ ලොකු තරගයක් නැ නේද ????
     
    manojss8

    Member
    Jan 13, 2016
    80
    1
    0
    මම පේරා. ගෙදරට ලගයි පොඩි කාලේ ඉදලා දැකලා/කියවලා ආසවටයි ගියා. කැම්පස් ලයිෆ් එක මටනම් අල්ලලා ගියා. මමනම් ඇත්තටම ඔය පේරා ගැන කියන සුන්දරත්වය වින්දා. අධ්‍යාපනේ ගැනනම් කම්පරිසන් එකක් දෙන්න මම මෝරා ඉගෙනගෙන නෑ. හැබැයි වැරද්දක් නෑ ඉතින්. පරිසරය ඉතින් මෝරාට වඩා හොදයි. එඩියුකෂන් - ලයිෆ් බැලන්ස් එක තියෙනවා. හැබැයි ඉතින් සෙට් එකත් එක්ක ඉන්නකොට කොහෙත් එකයි. ජොබ්නම් මචන් වාසියක් මිසක අවාසියක් වෙලා නෑ. මොරටුවේ උන්ට ප්‍රයෝරිටි දෙන තැන් සහ පේරා උන්ට සලකන තැන් තියෙනවා. ඒක ඉතින් එතන ලොක්කයි පරණ එවුන් වැඩ කරපු විදිහයි එක්ක වෙනස් වෙනවා. අද පේරා උන්ට ප්‍රයෝරිටි දෙන තැන උබ අවුට් වෙන කාලේ වෙනකොට එකෙක් කාලා තිබුනොත් බඩු බනිස්. ඉන්ඩස්ට්‍රි කනෙක්ෂන් මෝරාට වැඩි. මම හිතන්නේ ප්‍රොජෙක්ට්ස් එහෙම ගොඩක් සෙට් වෙනවා. අපි ජොබ් කරද්දීත් ප්‍රොජෙක්ට්ස් දෙන්න මුලින්ම බලන්නේ මෝරාට. ළග සහ ලේසි නිසා. එකක් දෙකක් ඉතින් පෙරාට දෙනවා තමන්ගේකමට.

    හැබැයි ගෙදර ඉදන් යන්න පුළුවන් එකනම් මාර චාන්ස් එකක් බන් ඕන කැම්පස් එකකට. රස්සාවකට වුනත් ඒක එහෙමනෙ ඉතින්.

    ඉංජිනියරින් සිලෙක්ට් වුනාට සුබ පැතුම්. කොහේ ගියත් මුල ඉදන් හරියට ඉගෙනගනින්. සමිති සමාගම්වල වැඩත් කරපන්. ලීඩර්ශිප් හදාගනින්. ඕවට වෙන වෙලාවක් එන්නේ නෑ. පොතේ පතේම ඉන්න එපා. ආයේ ඉතින් සින්නොත් එක්ක කොන්ටක්ස් තියාගනින්. වටිනවා.
    ස්තුතියි ගොඩක් හොද විස්තරයක් කරලා තියනවා.
     
    manojss8

    Member
    Jan 13, 2016
    80
    1
    0
    Moratuwe Electronic, Computer vage karanna nam mara gemak denna oni first year eke. Electronic, Computer karanna hitha gena hitapu ayata chance eka neti vela tiyenava. Civil nam auvlak neti vei. Ape yaluvekta hamba une material. Pera vala echchara tharagayak ne. Mula edanma 1st class ekak try karapan. Aduma gane 2nd upper ekak vath. Out unama thama eke vatinaka therenne

    මම සිවිල් කරන්න ආසයි.material වගේ සෙට් උනොත් ලංකාවේ ජොබ් තියනවා නේද ???
     
    • Like
    Reactions: sika2

    manojss8

    Member
    Jan 13, 2016
    80
    1
    0
    moratu palayan. colaba jeewithen ganna godak dewal thiyanwa. pera lassanai, eth campus yanne lassanata nemei ne. ehe giyama machan, amuthu lokayak, samanya loke amathaka wenawa, eka therumak nathi deyak, eken passe jeewitheta athi deyak na. anika trical, tronic, cs walata mora daha gunayak hondai pera walata wada.
    anika ppera wala rag wadiy. ala watha kiyala edila inne gon rala. mora e mkuth na

    ස්තුතියි.............
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    :) ගෙදර ඉඳන් යන්නත් පුළුවන් නං මොරටු යන්න කියල තමා මම නං කියන්නේ. පිට ඉඳන් එන (නුවරින් පිට) අය පේරා engineering එන්නේ මොරටු තේරුනේ නැත්තන් විතරයි. ඔය fb එකේ මල් ගස් වල ෆොටෝ ශෙයා කරල I Love Pera කියන කවුරුත් කැමැත්තෙන් පේරා ආව අය නෙවේ, මොරටු සිලෙක්ට් නොවුන නිසා ආව අය :yes: නුවර ඉන්න උන් ටික විතරයි මෙරිට් අහුවෙලත් පේරා එන්නේ. :)

    පයිය තමයි දන්නෙ නැති ඒවට කට නොදමා හිටපන් ...එහෙනම් පේර ඉන්නෙ නුවර උන් ටිකයි අනික් දිස්ත්‍රික්ක වල යට ටිකයි විතරද? අයියො හැමි@#$වා.

    මේ ගෙදර ඉදන් යන්න පුලුවන් නම් ඒකට පලයන් රුහුන වුනත්. ඔය බොඩින් ගානෙ හැමදාම කඩෙන් කකා ඉන්න ගියොත් එපා වෙනවා ජීවිතෙම. බොඩින් හොස්ටල් වල ඉන්න වෙනවා එක්සෑම් එසයිමන්ට් ගොඩ දාන්න . නමුත් ගෙදර ලග නම් සතියකට් සැරයක් විතර ගිහින් බත් ටිකක් කටට රසට කාල බැජාලටත් පහුවදා බැදගෙන එන්න පුලුවන් නම් කොච්චර වටිනවද..

    පෙරා නුවර අය විතරක් නෙමෙයි කෑගල්ල නුවර එලිය,බදුල්ල, මාතලේ,කුරුනෑගල, අනුරාදපුර වුනත් ලගයි කියල එන කොල්ලො ඉන්නවා ..අර ගොන් තෙල් වලට අහු වෙලා මොරටු ගිහින් බොඩින් ගානේ ඉදල සල්ලි ටිකට කෙලව ගන්න උනුත් ඉන්නවා. පෙරා දුර නම් මල් ගස් ඔය මගුල් අති වැඩක් නෑ..ඩිග්‍රියේ කිසිම පිලි ගැනීමෙ වෙනසක් නෑ. සමහර කම්පැනි වල ඉන්න ලොක්කො ඉතින් ෆෙවර් කරන අවස්තා තියෙනවා ඒක සමස්ත ඉන්ඩස්ට්‍රියත් එක්ක බලපුවාම නිග්ල්ජිබල්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    පයිය තමයි දන්නෙ නැති ඒවට කට නොදමා හිටපන් ...එහෙනම් පේර ඉන්නෙ නුවර උන් ටිකයි අනික් දිස්ත්‍රික්ක වල යට ටිකයි විතරද? අයියො හැමි@#$වා.

    :eek::eek: මොකෝ බන් ඔච්චර නගින්නේ :D හෙමිට සැහැල්ලුවෙන් කියපන් :D ඔය ටිකම තමා මමත් කියල තියෙන්නේ, ගෙදර ළඟ නං එකට පලයන් කියල, නුවර ගොඩක් එවුන් කොහොමත් එහෙම එන නිසා තමා උන් ගැන විශේෂෙන් කිවේ. ඒ අවට උනුත් එනව ගෙදරට ළඟ හින්ද. ඒ ඇරෙන්න මල් බලන්න එපා කියල තමා මාත් කිවේ. :D
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    moratuweth thienne oya kaju kalei pavillion eka paththai goda kantima hariye asu mului. kelloth oya inne archi paththe ona tharam :)
     
    manojss8

    Member
    Jan 13, 2016
    80
    1
    0
    මොරටුවේ අර material science & engineering කියල එකක් තියෙන්නේ එක සෙට් උනොත් කරන්න ලංකාවේ ජොබ් තියනවද?